ළමායි අද අලු බදාද

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,770
    8,096
    113
    Kotahena
    ජේසු තුමා මරණයෙන් නැගිටලා ජීවමාන උනා වගේ

    මූ කොච්චර පැනඩෝල් ගහලා මැරෙනවා කිව්වත් බොනිකර තරුව

    අපි හැමොටම wada වැඩියෙන් ජී වත්වෙන්නෙ මූ
     
    • Haha
    Reactions: Kalegana

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    Httige puthek palli yana nisa ada mata weda karana thenata yanna wela thiyenne ...

    Onawata wada owata puka dena ewan wa condemn karanna oni..

    උඹත් නිකන් ඉන්න එපා. පෝය දවසක පන්සලකට දානයක් දෙනව කියල ඇරියස් කවර් කරපන්.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,620
    25,525
    113
    උඹ ජේසුට වඩා මරණයෙන් නැගිටලා තියෙන නිසා අළු බදදා වෙනුවට කළු බදදා වගේ එකක් හදන්න ඕනේ කළු තනයො
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,743
    1
    6,619
    113
    අදින් චතාරික සමය පටන් ගන්නව. ඉවර වෙන්නෙ පාස්කු ඉරදයින්...
    ගිය අවුරුද්දේ ගොක් කොළ වලින් හදලා තිබුණ කුරුසිය පුච්චලා අළු නළලේ ගා ගත්තද අනුරාධ 🙂
     
    • Like
    Reactions: AnuradhaRa