ළමාරක්ෂණ අධිකාරිය බුදිද ??????

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    වැලිගම නගර ශාලාවේ පැවති මංගල්‍යය උත්සවයකට අනාරාධිතව ගොස් ආහාර ගැනීමට උත්සාහ කළ බව කියන පාසල් සිසුන් පස් දෙනකු එහි සේවකයන් අල්ලා දණගස්වා පොලීසිය වෙත බාර දීමේ සිද්ධියක් වාර්තා වේ.

    නගර ශාලාව අවට පදිංචි අවුරුදු 12,13,16,17 වයසේ පසුවන සිසුන් පස් දෙනකු මෙම සිද්ධියට මුහුණ පා ඇත.

    නගරාධිපතිනියගේ ද දැනුම් දීම පරිදි පොලීසිය පැමීණ වැලිගම පොලීසිය වෙත කැදවා ගෙන ගොස් පැය කිහිපයකට පසු මුදා හළ බව වැලිගම පොලීසියේ ප්‍රකාශකයෙක් පැවසීය.

    මෙම සිද්ධියට ලක්වු සිසුවකු මෙසේ කීය.

    “එම විවාහ මංගල්‍යයවලට විශාල පිරිසකට උයනවා. එතැන ඉතිරි වන කෑම කන්න අපි මීට පෙරත් ගිහින් තියෙනවා. කෑම උයන අංකල් කෙනෙක් තමයි අපිට කාලා යන්න එන්න කීවේ.ඒ අනුව අපි පස් දෙනා ගියාම එතන හිටපු කෙනෙක් පොඩ්ඩක් ඉන්න කීවා. ඒ අතරතුර දී නගරාධිපතිතුමිය හා තවත් කිහිප දෙනකු ඇවිත් අපිට බැනලා පඩි පෙළ ළඟ දණ ගහ ගෙන ඉන්න කීවා.විශාල පිරිසක් හිටපු නිසා අපිට ඒ වෙලාවේ ලොකු ලැජ්ජාවක් ඇති වූණා.ටීක වේලාවකට පසු පොලීසිය පැමිණ අපිව රැගෙන ගියා. එහෙදිත් බැනලා පැය තුනකට පසුව අපි අම්මලා තාත්තලාට භාර දුන්නා.”

    මේ පිළිබඳව වැලිගම නගරාධිපතිනී යමුනා කාන්ති මහත්මියගෙන් විමසූ විට කියා සිටියේ අදාල පිරිස ළමුන් නොව කෑම බලහත්කාරයෙන් මංකොල්ලකෑම සඳහා පැමිණි පිරිසක් බවයි.

    ඔවූන් දනගැස්වීමක් සිදු නොකල බවද ඇය කීවාය.

    කෙසේ වෙතත් මෙම සිද්ධියට මුහුණ පෑ පාසල් සිසුන් පිරිසට ප්‍රණීත දිවා ආහාර වේලක් සපයා දීමට වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතා කටයුතු කලේය.

    https://www.lankadeepa.lk/news/මඟුල්-ගෙදර-ඉතුරු-කෑම-කන්න-ආ-දරුවන්-පහක්-දණ-ගස්සවලා/101-619402
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හොරෙන් මගුල් ගෙවල් අස්සේ රිංගන්න යන්නෙ ඇයි ඉතින් 😅?
     
    • Like
    Reactions: nygel

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පව් වැඩේ 7-8 පන්තියේ බටු ඇටයො ටිකක්

    උන් රට පැන්නා නම්, උන්ගේ ලමයිවත් සතුටින් ඉදීවි 😐
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031

    oya council wala inna nagaradhipathi, sbapathiyangen aragale patan ganna ona bimmattamen.
     
    • Like
    Reactions: siri_ayya

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මම ඔය සිද්ධිය ගැන නම් දන්නේ නෑ , වැලිගම අවුරුදු 16,17 ළමයි කියන්නේ උඹලා හිතාගෙන ඉන්න ජාතියේ බබාලා නෙවෙයි , උන් වලියක් ගියොත් මාළු කපන පිහිය උස්සගෙන එන්නේ මිනිස්සු කපන්න
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    හොරෙන් මගුල් ගෙවල් අස්සේ රිංගන්න යන්නෙ ඇයි ඉතින් 😅?
    උට්ටෝ හොරෙන් කන්න පැන්නා මදිවට දණ ගහන එක ලැජ්ජයිලු:growl:
    මෙතන හොරෙන් කෑවද කියල පරීක්ෂණයක් කරන්න ඕනේ දෙයක්
    1) දරුවෙකුට නෙමයි කාට උනත් දඩුවම් දෙන්න අයිතිය තියෙන්නේ අධිකරණයට විතරයි

    නමුත් මෙතන පැහැදිලි වැරදි දෙකක් තියෙනවා

    1) දරුවෙක් මානසිකව කායික හිංසනයට පත් කිරීම
    2) දරුවෙකුට අනාරක්ෂිත බවට පත්කිරීම

    ලංකාවේ නීතියේ විදිහට වරදක් .

    පාලි ;
    මේ කමෙන්ට් දෙක දැක්කම ලංකාවේ ගොතික මානසිකත්වය හොදට පේනවා
    srilanka needs more civilize (bring (a place or people) to a stage of social and cultural development considered to be more advanced.)
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    1) දරුවෙකුට නෙමයි කාට උනත් දඩුවම් දෙන්න අයිතිය තියෙන්නේ අධිකරණයට විතරයි
    එහෙනම් ඉස්කෝල වල දඩුවම් දෙන්නේ ඔය අධිකාරයෙන් අහලද?

    මේ කමෙන්ට් දෙක දැක්කම ලංකාවේ ගොතික මානසිකත්වය හොදට පේනවා
    එහෙනම් එංගලන්තේ මහ රැජිනිගේ මානසිකත්වය තියෙන්න‍යැ

    papua new guinea indonesia GIF
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    එහෙනම් ඉස්කෝල වල දඩුවම් දෙන්නේ ඔය අධිකාරයෙන් අහලද?

    එහෙනම් එංගලන්තේ මහ රැජිනිගේ මානසිකත්වය තියෙන්න‍යැ

    එහෙනම් ඉස්කෝල වල දඩුවම් දෙන්නේ ඔය අධිකාරයෙන් අහලද? පාසල් වල දරුවන්ට දඩුවම් දෙන්න අයිතියක් නෑ ( ලංකාවේ නිතිය විඩ්සිහට වරදක්)

    එහෙනම් එංගලන්තේ මහ රැජිනිගේ මානසිකත්වය තියෙන්න‍යැ =
    (bring (a place or people) to a stage of social and cultural development considered to be more advanced. (වඩා දියුණු යැයි සැලකෙන සමාජ හා සංස්කෘතික සංවර්ධනයේ අවධියකට (ස්ථානයක් හෝ මිනිසුන්) ගෙන එන්න)
     
    • Like
    Reactions: gnilukshi

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මෙතන හොරෙන් කෑවද කියල පරීක්ෂණයක් කරන්න ඕනේ දෙයක්
    1) දරුවෙකුට නෙමයි කාට උනත් දඩුවම් දෙන්න අයිතිය තියෙන්නේ අධිකරණයට විතරයි

    නමුත් මෙතන පැහැදිලි වැරදි දෙකක් තියෙනවා

    1) දරුවෙක් මානසිකව කායික හිංසනයට පත් කිරීම
    2) දරුවෙකුට අනාරක්ෂිත බවට පත්කිරීම

    ලංකාවේ නීතියේ විදිහට වරදක් .

    පාලි ;
    මේ කමෙන්ට් දෙක දැක්කම ලංකාවේ ගොතික මානසිකත්වය හොදට පේනවා
    srilanka needs more civilize (bring (a place or people) to a stage of social and cultural development considered to be more advanced.)
    bar association eka mewa dakala nathuwa athi neda thama?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අනේ මන්ද

    හැබැයි මමත් අවුරුහ්ඩු 12-15 කාලෙ අල්ලපු වතු වල අඹ , පෙර හොරෙන් කඩනව

    දවසක් පෙට්ටි අඹ අගහක හොදට පැහිච්ච අඹයක් කඩාගෙන දිව්ව ගෙදර මිනිස්සු ඉද්දිම
    ඒ ගැණි පස්සෙ අම්මට කියල තිබ්බ මෙහෙම එකක් කරා කියල

    පට්ට අඹයක් ඕයි, හොදට කහපාට වෙන්න පැහිලා, ලොකූ එකක්
    තනියම කෑව හව් හව් ගාල

    තාම ඒ ගේ ඉස්සරහින් යනකොට අහක බලාගෙන යන්නෙ මම
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,724
    1
    51,590
    113
    ප*යාගල
    sorry.com
    12,13,16,17 වයසේ පසුවන

    මාතර කැරි ඇම්ඩල ඉන්නෙ. මේ වයසෙ එකෙක් තමා වැලිගමදිම පාරෙ පොඩිකොල්ලෙක්ට පිහියෙන් කොටල මැරුවෙ. උබල හිතන් ඉන්න ජාතියෙ උන් නෙම මුන්. පොලිසියට කිව්වෙ නැත්නම් මුන් ගෙවල් වල ගිහින් අයියල ෆයියල එක්කන් එනවා.

    ඊටපස්සෙ නම් මගුල් කන්ව බොරු. මම 10 වසරෙ ඉන්නකොට 5 වසරෙ පොඩි එකෙක් මට කිව්ව "කැරිය උස්සල පොලවෙ ගහන්ව" කියල. මම කඩේ යන ගමන් නිකන්ම කිව්වෙ. මම බලන් ඉන්නකොට මොකො හුත්තො කියන්නෙ කියල මු අම්ම මතක් කරල බැන්නා.

    මම කරේ කඩේ ගිහිල්ල එන ගමන් පොඩි ලදු කැලැවක් වගෙ පොට් එකක් තියන්ව එතන හැන්ගිලා උන්න මූ එනකන්. මූ ආවා.
    පැනපු ගමන්කැරියට ඇන්න ටොක්කක් ගූ යන්න. බෙල්ලෙන අල්ලන් කැලෙට ඇදගෙන ගිහින් අඩනකන් ගැහුවා.ඊටපස්සෙ මම දැක්කෙත් නෑ ඌව ආයෙ
     
    Last edited:

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    මම ඔය සිද්ධිය ගැන නම් දන්නේ නෑ , වැලිගම අවුරුදු 16,17 ළමයි කියන්නේ උඹලා හිතාගෙන ඉන්න ජාතියේ බබාලා නෙවෙයි , උන් වලියක් ගියොත් මාළු කපන පිහිය උස්සගෙන එන්නේ මිනිස්සු කපන්න
    මේක ඇත්තක් .. දකුනෙ ඔය වයසේ අය ගැන අනිත් පලාත් වල ඔය වයසේ අය ගැන හිතන මට්ටමෙන් හිතනවනම් ඌ පට්ට බූරුවෙක් ...

    හැබැයි ඉතින් වයස අනුව ගත්තම නීතිය ඉස්සරහනම් තාමත් ලමයි තමයි
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මම ඔය සිද්ධිය ගැන නම් දන්නේ නෑ , වැලිගම අවුරුදු 16,17 ළමයි කියන්නේ උඹලා හිතාගෙන ඉන්න ජාතියේ බබාලා නෙවෙයි , උන් වලියක් ගියොත් මාළු කපන පිහිය උස්සගෙන එන්නේ මිනිස්සු කපන්න
    ඒ වගේ ලමයි ලංකාවේ දස දහස් ගණනක් බිහිවේවා 😂🙏

    System awesome 🤣
     
    • Sad
    Reactions: Oli_Vili

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දරුවෙකුට නෙමයි කාට උනත් දඩුවම් දෙන්න අයිතිය තියෙන්නේ අධිකරණයට විතරයි
    අධිකරණයෙන් දඬුවම් දෙන්න ඒක අපරාද වරදක් ද යකෝ 😂 උඹ කියන විදිහට උන්ට බනින්නවත් බෑ.. මොකද ඌ මානසික හිංසනයට ලක්‌ වෙනවා නෙ.. Radical වෙන ඒකෙත් සීමාවක් තියෙන්න ඕන..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    හොරෙන් කෑවා නම් දන ගහගෙන ඉන්න එකට ලැජ්ජා හිතෙන්න දෙයක් නැහැ 🤣