ළමාවිය සහ පෞරුෂත්වය..?

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    - අවු 12-18 කාලය

    මෙන්න හොදම කාලය ..මේකෙදි තමයි අපි ලබාගත්ත අත්දැකීම් තුලින් ජීවිතය ගොඩනගා ගන්න කාලය ..තමන් කවුද , විශ්වාස කරන්නේ මොනවද ,කරන්න පුළුවන් මොනවද ,අවශ්‍ය මොනවද වගේ අරමුණු හදාගෙන ජීවිතය හදන කාලය තමයි මේ ..එත් පොඩි කාලයේ ලැබුන අත්දැකීම් වල දුර්වලතා නිසා මේ කාලයේදී අපේ ජීවිතේ අනාගන්නවා ..ඉගෙන ගන්නේ නෑ ..රස්තියාදුවේ යනවා ..කුඩු ,සිගරට්,අරක්කු වලට පුරුදු වෙනවා ..

    :yes:100% true:frown::dull::oo::baffled::no:
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    ඔයාලත් ළමයි හදනකොට මේවා පිලිබදව පොඩ්ඩක් ඔලුවේ තියාගන්න ...