මචන්ලා, ළමා කතා පොතකට චිත්‍ර ටිකක් ඇඳ ගන්න ඕන. චිත්‍ර පහක් හයක් වගේ. කතාව ඇවිල්ල අන්දරේගේ කතාවක්. (original අන්දරේ හොඳේ
). ඒ වගේ පොත් වලට චිත්‍ර අඳින අය ඉන්නවනම් හරි එහෙම contact එකක් තියේනම් හරි පොඩ්ඩක් කියපල්ල. PM එකක් දැම්මත් කමක් නැහැ. 
PM ekak damma onna. thanks.Supiri dial ekak innawa. U kalinuth mewage weda karala thiyanawa. PM ekak danna wisthara dennam.
නන්දරේ නෙවෙයි බන් අන්දරේඅන්දරේ නම් ළමා කතාවක් නෙවෙයි දැන් , බම්ප් !
machan me number ekata katha karapan ... wade karala dei...මචන්ලා, ළමා කතා පොතකට චිත්‍ර ටිකක් ඇඳ ගන්න ඕන. චිත්‍ර පහක් හයක් වගේ. කතාව ඇවිල්ල අන්දරේගේ කතාවක්. (original අන්දරේ හොඳේ). ඒ වගේ පොත් වලට චිත්‍ර අඳින අය ඉන්නවනම් හරි එහෙම contact එකක් තියේනම් හරි පොඩ්ඩක් කියපල්ල. PM එකක් දැම්මත් කමක් නැහැ.
![]()
thanks machan. I already called one guy. anyway I'll keep this one noted in case.machan me number ekata katha karapan ... wade karala dei...
0778715668 -Wilton Rajapaksha