ළමා කතා පොතකට චිත්‍ර ටිකක් ඇඳ ගන්න ඕන.

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,389
    2,961
    113
    මාතර
    මචන්ලා, ළමා කතා පොතකට චිත්‍ර ටිකක් ඇඳ ගන්න ඕන. චිත්‍ර පහක් හයක් වගේ. කතාව ඇවිල්ල අන්දරේගේ කතාවක්. (original අන්දරේ හොඳේ :-D ). ඒ වගේ පොත් වලට චිත්‍ර අඳින අය ඉන්නවනම් හරි එහෙම contact එකක් තියේනම් හරි පොඩ්ඩක් කියපල්ල. PM එකක් දැම්මත් කමක් නැහැ. (y)
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,682
    8,925
    113
    kandy
    Kumudu Tharaka
    19-2.jpg
    Sithum Sudara

    %2BSithum-Sudhara-wall-painting-Images-26.jpg
     
    • Like
    Reactions: fallend and MrFrog

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,389
    2,961
    113
    මාතර
    එකෙක්ව contact කළා මචන්ලා. බලමු වැඩේ ලස්සනට එයිද කියල.

    Thanks for the support and Bumps..
     
    • Like
    Reactions: fallend

    kassa619

    Junior member
  • Mar 15, 2008
    52
    41
    18
    මචන්ලා, ළමා කතා පොතකට චිත්‍ර ටිකක් ඇඳ ගන්න ඕන. චිත්‍ර පහක් හයක් වගේ. කතාව ඇවිල්ල අන්දරේගේ කතාවක්. (original අන්දරේ හොඳේ :-D ). ඒ වගේ පොත් වලට චිත්‍ර අඳින අය ඉන්නවනම් හරි එහෙම contact එකක් තියේනම් හරි පොඩ්ඩක් කියපල්ල. PM එකක් දැම්මත් කමක් නැහැ. (y)
    machan me number ekata katha karapan ... wade karala dei...
    0778715668 -Wilton Rajapaksha
     
    • Like
    Reactions: MrFrog