ළමා දූෂකයොන්ට ගෝඨා සපෝර්ට් ද?

MrDream

Active member
  • Nov 11, 2010
    309
    44
    28
    muwa baya karanna epa ban. mu me Ganja tikak set wunama dana thread. mu wage ekek meke hitiye natnam athal ekekut na ban
    පැය 24ම බොරු ස්ප්‍රෙඩ් කරන ඕනේ නැ මචන්.මම දැක්ක මුගේ ත්‍රෙඩ් ගොඩක් මේ වගේ දේවල් දා ලා තියනවා මේ ඔක්කොම එකතු කරලා ෆයිල් එකක් හදන්න ඕනේ . ඇත්ත නම් පිළිගන්න ඕනේ බොරු නොකියා . මු කියන දේ ඇත්ත නම් මුට එක ඔප්පු කරන්න පුළුවන් වෙන්නත් ඕනේ . මුගේ රිප්ලයි එක එනකම් ඉන්නේ email එකක් යවන්න .
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    දැන් මමද බල්ලො රේප් කරන්නෙ..මම
    ළමයි රේප් කරන ඵකට against ව කථා කරන්නෙ.ගංජ ගැහුවනම් ගිහින් බුදිය ගනින් පව් නොදී.ගොන් බූරුවා.

    oka thama lama adyapanya wenas karanna ona okkotama kalin :rofl::rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පැය 24ම බොරු ස්ප්‍රෙඩ් කරන ඕනේ නැ මචන්.මම දැක්ක මුගේ ත්‍රෙඩ් ගොඩක් මේ වගේ දේවල් දා ලා තියනවා මේ ඔක්කොම එකතු කරලා ෆයිල් එකක් හදන්න ඕනේ . ඇත්ත නම් පිළිගන්න ඕනේ බොරු නොකියා . මු කියන දේ ඇත්ත නම් මුට එක ඔප්පු කරන්න පුළුවන් වෙන්නත් ඕනේ . මුගේ රිප්ලයි එක එනකම් ඉන්නේ email එකක් යවන්න .
    ඕන්නම් ජනාධිපති ලේකම් කාර්‍යාලයට දෑන් දෙන්න පුලුවන් මේක.. එක ඩිරෙක්ටර් කෙනෙක් මගේ අති ජාත මිත්‍රයෙක්. මූ බොරුවට ජනාදිපතිතුමා පටලවන්න හෑදුවට වෑඩක් නෑ බන්. ගේම යනවා දරුණුවටම. ළමා අපචාරකයෝ කවදත් හිටියා. දෑන් මේ වා එලියට එනවා වෑඩි. මමත් මේකේ තියෙන සමහර කරුණු වලට එකගයි. ළමා අපචාරකයෝ ඉන්න ඕනේ අඩි හයක් පොලව යට. ස්ත්‍රී දුෂකයෝ ගිණි තියලා මරන්න ඕනේ. ඒ වුනට් සම්පත් කාරයා සෑපට හිර ගෙදර රෝහලේ ඉන්නවලු. ඔන්න ඕකයි ඈත්ත
     
    රස්තියාදු පදනම කියන නාමයෙන් පෙනී සිටින පුද්ගලයාගේ ත්‍රෙඩ් study කරොත් ඔබ තුමාට තේරුම් ගන්න පුළුවන් news එකක තියන දේ විකුර්ති කරලා මේ හැමදේම සිද්ද වෙන්නේ රජයේ අනුග්‍රහය ඇතිව සහ ජනාදිපති තුමගේ මැදිහත් වීම මත කියන කරණය , සමාජය තුල මතයක් ස්ථාපිත කරන්න හදන්නේ කියන එක ඕන කෙනෙක් ට මානව වටහා ගන්න තියන කරුණක් . මේ කරුණ පොඩ්ඩක් හිතල බලන්න cyber crime යටතේ නඩු දාන්න පුළුවන් .
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මචන් ඔයාට evidence තියනවා නම් මේකට ජනාදිපති තුමා සම්බන්දයි කියල මට පුළුවන් මේ ත්‍රෙඩ් එක CID එකටයි ,ජනාදිපති මාද්‍ය ඒකකයට යොමු කරන්න .එතොකොට විදිමත් පරික්ෂයක් කරයි මේ සම්බන්දයෙන් .නැතිව මෙහෙම රටේ ජනාදිපතිට අපහාස කරන එක දඬුවම් ලැබිය හැකි වරදක් .ඔයාට වගකීම බාර ගන්න පුළුවන් නම් කියන්න .මම මේක දැන් යොමු කරන්නම් .
    සිරා තරම් අපහාස විදපු ජනාධිපතියෙක් තව ඉන්නව ද?
    බැරි නිසා වෙන්න ඇති නෙ ඒ කරේ🤣
    ගෝටාට වත් නැති මූලග්ගායක් නෙ තොට ගෝටා ගැන තියෙන්නෙ🤣🤣
    උබ හෙන පොර කියල පෙන්නන්න ද මේක දැම්මෙ🤣🤣
    ඌ කියපු කතාව ගැන නෙමෙයි මට අවුල තියෙන්නෙ ගෝටාබය මොන හුත්තක් කරත් මට අදාළත් නෑ මම උඌට චන්දෙ දීලත් නෑ දෙන්නෙත් නෑ.හැබැයි මට ප්‍රශ්නෙ ඔය වගේ බොරු පම්පෝරිකාරයො.🤣😂
    ජනාධිපති ගෙ ඇදුනුම්කම කෙසේ වෙතත් උබ අර එරෝසාන් පොප්සියගෙ ෆේක් එකක් කියල නම් ෂුවර්.
    @malakadds එකෙන් ලොග් වෙලාත් රිප්ලයි එකක් දාලා නෙ😂😂
     
    Last edited:

    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    හම සුදු හින්ද ස්කොලේ ටීචර් මට ආදරෙයි :lol:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    සිරා තරම් අපහාස විදපු ජනාධිපතියෙක් තව ඉන්නව ද?
    බැරි නිසා වෙන්න ඇති නෙ ඒ කරේ🤣
    ගෝටාට වත් නැති මූලග්ගායක් නෙ තොට ගෝටා ගැන තියෙන්නෙ🤣🤣
    උබ හෙන පොර කියල පෙන්නන්න ද මේක දැම්මෙ🤣🤣
    ඌ කියපු කතාව ගැන නෙමෙයි මට අවුල තියෙන්නෙ ගෝටාබය මොන හුත්තක් කරත් මට අදාළත් නෑ මම උඌට චන්දෙ දීලත් නෑ දෙන්නෙත් නෑ.හැබැයි මට ප්‍රශ්නෙ ඔය වගේ බොරු පම්පෝරිකාරයො.🤣😂
    ජනාධිපති ගෙ ඇදුනුම්කම කෙසේ වෙතත් උබ අර එරෝසාන් පොප්සියගෙ ෆේක් එකක් කියල නම් ෂුවර්.
    @malakadds එකෙන් ලොග් වෙලාත් රිප්ලයි එකක් දාලා නෙ😂😂
    උබට රිදුනද ඒකට මොනව හරි ගාගන්න ඕනෙද ?
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    උබට රිදුනද ඒකට මොනව හරි ගාගන්න ඕනෙද ?
    එරෝසාන්ට බැන්නම උබට රිදිලා තියෙන්නෙ ඇයි මේ
    තව ෆේක් එකකින් වරෙන් ඔය මදි නෙ
    රිදච්ච එක උබම අතගාගනින්😂😂
     
    • Dislike
    Reactions: Ultron

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    එරෝසාන්ට බැන්නම උබට රිදිලා තියෙන්නෙ ඇයි මේ
    තව ෆේක් එකකින් වරෙන් ඔය මදි නෙ
    රිදච්ච එක උබම අතගාගනින්😂😂
    අනේ පව් බන් උබ එහෙමවත් කියලා හිතහදාගනින් හා
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මචන් ඔයාට evidence තියනවා නම් මේකට ජනාදිපති තුමා සම්බන්දයි කියල මට පුළුවන් මේ ත්‍රෙඩ් එක CID එකටයි ,ජනාදිපති මාද්‍ය ඒකකයට යොමු කරන්න .එතොකොට විදිමත් පරික්ෂයක් කරයි මේ සම්බන්දයෙන් .නැතිව මෙහෙම රටේ ජනාදිපතිට අපහාස කරන එක දඬුවම් ලැබිය හැකි වරදක් .ඔයාට වගකීම බාර ගන්න පුළුවන් නම් කියන්න .මම මේක දැන් යොමු කරන්නම් .
    රස්තියාදු පදනම කියන නාමයෙන් පෙනී සිටින පුද්ගලයාගේ ත්‍රෙඩ් study කරොත් ඔබ තුමාට තේරුම් ගන්න පුළුවන් news එකක තියන දේ විකුර්ති කරලා මේ හැමදේම සිද්ද වෙන්නේ රජයේ අනුග්‍රහය ඇතිව සහ ජනාදිපති තුමගේ මැදිහත් වීම මත කියන කරණය , සමාජය තුල මතයක් ස්ථාපිත කරන්න හදන්නේ කියන එක ඕන කෙනෙක් ට මානව වටහා ගන්න තියන කරුණක් . මේ කරුණ පොඩ්ඩක් හිතල බලන්න cyber crime යටතේ නඩු දාන්න පුළුවන් .
    අනේ පල යකෝ යන්න.උෟට කියපිය නීති ගේන්න කියල මේ‍වට උෟ මේවට සපෝර්ට් නැත්‍නම්.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    දවස් ගානක ඉඳන් එක පිස්සු බල්ලෙක් "ළමා අපයෝජන" සිද්ධි තමන්ගේ දේශපාලන වාසි තකා යොදා ගන්න බලනවා! අද දවසට රිපෝර්ට් කරන දෙවෙනි ත්‍රෙඩ් එක මේ. (එකම බල්ලගේ එකම සබ්ජෙක්ට් එක ගැන ත්‍රෙඩ්ස් 2ක්) මේ සයිට් එකේ මේවාට විරුද්ධ නීතිරීති ඇත්තෙම නැද්ද? මේවා නීතිය ඉස්සරහට ගියොත් අර කලකන්නි බල්ලත් එක්ක සවුත්තු වෙන්නේ එලකිරියේ අපිත් එක්කයි! කරුණාකරලා මේ කාම විකෘතිකයාව මේ සයිට් එකෙන් එලවන්න!!

    ප:ලි:- තමන් කැමති දේශපාලන මතයක් දරන එක වෙනයි! මන්ද මානසික ආතල් වෙනයි!! ජීටී අයියේ මේවා සෙල්ලම් නෙවෙයි මේ ළමයි සම්බන්ධ ප්‍රශ්න!!

    @GTRZ @spamcheck

    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Edited:- මචන්ස්ලා මුන් එක්ක දේශපාලන සාකච්ඡා එපා! කරන්න පුලුවන් උපරිම දේ කරපල්ලා!!!
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දවස් ගානක ඉඳන් එක පිස්සු බල්ලෙක් "ළමා අපයෝජන" සිද්ධි තමන්ගේ දේශපාලන වාසි තකා යොදා ගන්න බලනවා! අද දවසට රිපෝර්ට් කරන දෙවෙනි ත්‍රෙඩ් එක මේ. (එකම බල්ලගේ එකම සබ්ජෙක්ට් එක ගැන ත්‍රෙඩ්ස් 2ක්) මේ සයිට් එකේ මේවාට විරුද්ධ නීතිරීති ඇත්තෙම නැද්ද? මේවා නීතිය ඉස්සරහට ගියොත් අර කලකන්නි බල්ලත් එක්ක සවුත්තු වෙන්නේ එලකිරියේ අපිත් එක්කයි! කරුණාකරලා මේ කාම විකෘතිකයාව මේ සයිට් එකෙන් එලවන්න!!

    ප:ලි:- තමන් කැමති දේශපාලන මතයක් දරන එක වෙනයි! මන්ද මානසික ආතල් වෙනයි!! ජීටී අයියේ මේවා සෙල්ලම් නෙවෙයි මේ ළමයි සම්බන්ධ ප්‍රශ්න!!

    @GTRZ

    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Edited:- මචන්ස්ලා මුන් එක්ක දේශපාලන සාකච්ඡා එපා! කරන්න පුලුවන් උපරිම දේ කරපල්ලා!!!

    තෑන්ක්ස් බම්ප් කරාට..මම මේ බම්ප් කරන්න බැරුව හිටියේ..😁😁
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    බොරුවට පාතාලෙ උන්ව මරණවා මීඩියා වල ලොකුවට පෙන්නන නිසා. බලපිය මූ ජනාධිපති වුනාට පස්සෙ රටේ වෙලා තියෙන ළමා මරණ සහ දූෂණ.ඵක්කො මූ ඒව කරන උන්ට සපෝ‍ර්ට් නැත්නම් මේව නවත්තන්න ඕන කමක් නෑ..තුනෙන් දෙක ගත්තෙ කැළෑ කපන්න විතරද?අඩු ගානේ මේව කරන උන්ට අනිවා මරණ දඩුවම දෙනව කිව්වනම්‍ මේ‍ව කරන්න හිතන් ඉන්න උන්‍ හරි බය වෙනව නේ‍ද..මේ වගේ ජනාධිපති ලා රටකට තේරෙන්නෙ රටේම අවාසනාවට.බොරු ෂෝ විතරමයි රටේ අනාගතය බාර ගන්න ඉන්න ළමයි බල්ලො බලල්ලු වගේ මැරිලා යනවා..