පැය 24ම බොරු ස්ප්රෙඩ් කරන ඕනේ නැ මචන්.මම දැක්ක මුගේ ත්රෙඩ් ගොඩක් මේ වගේ දේවල් දා ලා තියනවා මේ ඔක්කොම එකතු කරලා ෆයිල් එකක් හදන්න ඕනේ . ඇත්ත නම් පිළිගන්න ඕනේ බොරු නොකියා . මු කියන දේ ඇත්ත නම් මුට එක ඔප්පු කරන්න පුළුවන් වෙන්නත් ඕනේ . මුගේ රිප්ලයි එක එනකම් ඉන්නේ email එකක් යවන්න .muwa baya karanna epa ban. mu me Ganja tikak set wunama dana thread. mu wage ekek meke hitiye natnam athal ekekut na ban

