ළමා නිවාසයක් | දානයක් දෙන්න නුවර අවට.....
ළමා නිවාසයක් | දානයක් දෙන්න නුවර අවට.....
දන්න කෙනෙක් කියනවද....
ළමා නිවාසයක් | දානයක් දෙන්න නුවර අවට.....
දන්න කෙනෙක් කියනවද....
බත් නං දෙන්න එපා ඕවයෙ ඉන්න ලමයින්ට මිනිස්සු දුන්නත් නුදුන්නත් හැමදාම බත් කන්න හම්බවෙනව 
කන්නද ?බත් නං දෙන්න එපා ඕවයෙ ඉන්න ලමයින්ට මිනිස්සු දුන්නත් නුදුන්නත් හැමදාම බත් කන්න හම්බවෙනව
bump
lama niwasawala inna lamayinat fried rice wage ewa dila wadak na mcn unta ewa kala epa wela inne..puluwannam duppath paulak hoyaka adarayak korapan..
Hmmm thank hoyan ina oni ne bn monada hoda
Danayak dila toys tikak dena thama baluwe
![]()
බත් කාල කාල ඔය ලමයින්ට එපා වෙලා බං තියෙන්නෙ. අපිත් පොඩි කාලෙ එහෙමනෙ 
චොකොලට් අයිස්ක්‍රීම් ලොලිපොප් වගේ ඒව තමා හොඳබත් කාල කාල ඔය ලමයින්ට එපා වෙලා බං තියෙන්නෙ. අපිත් පොඩි කාලෙ එහෙමනෙ
![]()