Aws exam කරන්න exam center එකක් නුවර කෑගල්ල අවට

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    නුවර කෑගල්ල අවට aws exam online කරන්න exam center මොනා හරි තියේද මචන්ලා. බම්ප් එකක් හරි දාගෙන යන්න
     
    • Haha
    Reactions: LZP1992

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,017
    113
    @ගෙදර
    නුවර කෑගල්ල අවට aws exam online කරන්න exam center මොනා හරි තියේද මචන්ලා. බම්ප් එකක් හරි දාගෙන යන්න
    මචං පරිපාලන සේවා exam වගේ AWS exam ලියන්න බෑ.

    උබ online ලියන්න බලපං...එතකොට ගෙදර ඉදන්ම ලියන්න පුලුවන්...(උබ වංගු ගහන්නේ නෑ කියලා පෙන්නන පොඩ්ඩක් කට්ට කන්න ඕන.)
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,039
    14,425
    113
    වැලිවේරිය
    කුරුණාගල පලයන් උබ් කෑගල්ලේ නම්,අවුලක්ම නෑ,online කරන්න එපා😅
    ගෙදර මොකක් හරි සද්දයක් ඇහුනත් කැන්සල් කරනවා

    මචං පරිපාලන සේවා exam වගේ AWS exam ලියන්න බෑ.

    උබ online ලියන්න බලපං...එතකොට ගෙදර ඉදන්ම ලියන්න පුලුවන්...(උබ වංගු ගහන්නේ නෑ කියලා පෙන්නන පොඩ්ඩක් කට්ට කන්න ඕන.)
    මගේ අත්දැකීමට අඅනුව සෙන්ටර් එකක කරන එකේ වාසි වැඩියි
    ------ Post added on Dec 25, 2025 at 5:28 PM
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,723
    8,434
    113
    Pearson VUE OnVUE කරපන්.කැගල්ලට internet වත් තියෙනවා ද
     
    :yes: