ළමා නිවාසවල දරුවන් 20ක් රවටාගෙන විත් හිඟමනේ යොදවලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    දිවයිනේ විවිධ ප්‍රදේශවල ළමා නිවාසවල සිටින බාලවයස්කාර දරුවන් විසිදෙනකු රවටාගෙන රැගෙනවිත් හෙරොයින් පානය කරවා සිඟමනේ යෙදවූ බව කියන තැරැව්කාර කාන්තාවක ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා ඊයේ (11) නියෝග කළේය. මෙම සැකකාරියත් ඇයගේ සැමියාත් සිය එකොළොස් හැවිරිදි බාලවයස්කාර දරුවා ළමා නිවාසවලට යවා එහි සිටින දරුවන් සමග මිතුරු වීමට සලස්වා ඔහු ලවා මෙම දරුවන් ගෙන්වා ගෙන ඇති බවත්, පසුව එම බාලවයස්කාර දරුවන්ට බලහත්කාරයෙන් හෙරොයින් පානය කිරීමට සලස්වා ඔවුන්ගේ ශරීරයේ තැනින් තැන පුළුස්සා ඇති බවත් වැලිකඩ පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

    පසුව මෙම සැකකාරිය එම දරුවන් සමඟ පෑලියගොඩ, කැලණිය, වැලිකඩ ආදී ප්‍රදේශවල සිගමන් යදිමින් මුදල් එක්රැස්කර ඇති අතර වැලිකඩ ප්‍රදේශයේ පුද්ගලයකු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාරිය අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත. සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී අඹේපුස්ස ප්‍රදේශයේ ළමා නිවාසයක එකොළොස් හැවිරිදි දරුවකු ඇය සමග සිට ඇති අතර පොලීසිය කළ විමසීමක දී මෙම තැනැත්තිය තමන්ගේ මව නොවන බව එම දරුවා ප්‍රකාශ කළ බවත් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

    එම දරුවා පරීක්ෂා කිරීමේ දී ඔහුගේ දෙඅත්වල, මුහුණේ සහ තට්ටම් ප්‍රදේශ දැඩි ලෙස පුලුස්සා ඇති සැකකාරිය එම තුවාල පෙන්වමින් යාචකයන් සේ සිඟමන් යැද ඇති බවත් පසුව දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවත් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත. මෙවැනි බාලවයස්කාර දරුවන් විසිදෙනකු තමන් සහ සිය දරුවාත් සැමියාත් සමග උපක්‍රමශීලිව ගෙන්වා ගනිමින් හෙරොයින් පානය කිරීමට සලස්වා පසුව ශරීරයේ යම් යම් ස්ථාන පුළුස්සා සිගමනට යොදාගත් බව සැකකාරිය අත්අඩංගුවට ගැනීමෙන් පසුව කළ ප්‍රශ්න කිරීම්වල දී හෙළිවූ බවද පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

    ඒ අනුව එම දරුවන් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර අදාළ පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇතැයි ද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකාරිය ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නව නුගේ පාර, පෑලියගොඩ පදිංචි හේවාගේ නිලුකා ප්‍රියදර්ශනී නමැත්තියකි.
    නිමන්ති රණසිංහ
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93

    දෙමළ පක්ෂය උපසම්පදා සැමරුම් පිංකමට විරුද්ධ වේ​

    සියම් දේශයෙන් ශ්‍රි ලංකාවට රැගෙන ආ උපසම්පදා විනය කර්මය ස්ථාපිත කර වසර 270ක් සපිරුනු අද (14) සියම් දේශයෙන් වැඩමවා වදාල භික්ෂුන් වහන්සේලා 50 නමකගේ සහභාගිත්වයෙන් ත්‍රිකුණාමලය නගර සභා ක්‍රීඩාංගණය ඉදිරිපිට පිහිටි පුරාවිද්‍යා භූමියේ පැවැත්විමට තිබු සැමරුම් පිංකමක් දෙමල දේශපාලන පක්ෂ විරෝධතා හමුවේ එම වැඩසහටහන අත්හිටුවා ත්‍රිකුණාමලය ජයසුමානාරාම විහාරස්ථානයට වැඩම කිරිමට එම හිමිවරුන්ට සිදුවූහ.

    විදේශ ආක්‍රමණ හමුවේ ලංකාවේ නැතිවි ගිය උපසම්පදා විනය කර්මය රැගෙන මීට වසර 270කට පෙර සියම් දේශයෙන් රුවල්නැව් මගින් ත්‍රිකුණාමලයට ගොඩබැස දිනක් විවේකගත් ස්ථානය පුරාවිද්‍යා භූමියක් ලෙස නම් කර ඇති අතර එම ස්ථානයට පැමිණි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වරාජා ගජේන්ද්‍ර කුමාර් මහතා ඇතුලු පිරිසක් තාවකාලික කුඩාරමක් ඉදිකර තවත් පිරිසක් සමග විරෝධතාවයක නියැලුණි.

    සියම් හිමිවරුන් රුවල්නැව් මගින් ගොඩබැස ත්‍රිකුණාමලය නගරසභා ක්‍රිඩාංගණය ඉදිරිපිට ඇති පුරාවිද්‍යා භූමියට පැමිණිම අතීතය සිහිපත් කරමින් සියම් හිමිවරුන් පිරිසක් නාවික යාත්‍රා මගින් ත්‍රිකුණාමල පැරණි වරායෙන් ගොඩබැස අද (14) පුරාවිද්‍යා භුමියට පැමිණ සැමරුම් පිංකම පැවැත්විමට කටයුතු කර තිබු අතර එම පිංකම අවලංගු කෙරිණි.

    ඒ අනුව නාවික යාත්‍රා මගින් ශ්‍රි ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමල වරයා පොලිස් පරිශ්‍රයේ පිහිටි ජැටියෙන් ගොඩබැස බස්රථ මගින් දැඩි ආරක්ෂක රැකවල් මැද ත්‍රිකුණාමලය ජයසුමනාරාමයට රැගෙන ඒමට සංවිධායකයන්ට හා ආරක්ෂක අංශ වලට සිදුවිය.

    සියම් දේශයෙන් පැමිණි හිමිවරු ත්‍රිකුණාමලය දිසාපති බි.එච්.එන්.ජයවික්‍රම මහතා විසින් පිළිගනු ලැබිය.
     
    • Like
    Reactions: Dhanushka.N

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA
    ammo balan giyama api apitat sakai dan. kisi deyak sure nathi wegena enne. jeewath wenna minissu nokarana deyak naha.
    Baya Wenna Epaa... Jathiye Pinata Pahala Wechcha Gnasaara Hamaduruwo Balaa Ganeewi.

    y4HQ6Oc.gif
     
    • Haha
    Reactions: manjulabw

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113

    දෙමළ පක්ෂය උපසම්පදා සැමරුම් පිංකමට විරුද්ධ වේ​

    සියම් දේශයෙන් ශ්‍රි ලංකාවට රැගෙන ආ උපසම්පදා විනය කර්මය ස්ථාපිත කර වසර 270ක් සපිරුනු අද (14) සියම් දේශයෙන් වැඩමවා වදාල භික්ෂුන් වහන්සේලා 50 නමකගේ සහභාගිත්වයෙන් ත්‍රිකුණාමලය නගර සභා ක්‍රීඩාංගණය ඉදිරිපිට පිහිටි පුරාවිද්‍යා භූමියේ පැවැත්විමට තිබු සැමරුම් පිංකමක් දෙමල දේශපාලන පක්ෂ විරෝධතා හමුවේ එම වැඩසහටහන අත්හිටුවා ත්‍රිකුණාමලය ජයසුමානාරාම විහාරස්ථානයට වැඩම කිරිමට එම හිමිවරුන්ට සිදුවූහ.

    විදේශ ආක්‍රමණ හමුවේ ලංකාවේ නැතිවි ගිය උපසම්පදා විනය කර්මය රැගෙන මීට වසර 270කට පෙර සියම් දේශයෙන් රුවල්නැව් මගින් ත්‍රිකුණාමලයට ගොඩබැස දිනක් විවේකගත් ස්ථානය පුරාවිද්‍යා භූමියක් ලෙස නම් කර ඇති අතර එම ස්ථානයට පැමිණි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වරාජා ගජේන්ද්‍ර කුමාර් මහතා ඇතුලු පිරිසක් තාවකාලික කුඩාරමක් ඉදිකර තවත් පිරිසක් සමග විරෝධතාවයක නියැලුණි.

    සියම් හිමිවරුන් රුවල්නැව් මගින් ගොඩබැස ත්‍රිකුණාමලය නගරසභා ක්‍රිඩාංගණය ඉදිරිපිට ඇති පුරාවිද්‍යා භූමියට පැමිණිම අතීතය සිහිපත් කරමින් සියම් හිමිවරුන් පිරිසක් නාවික යාත්‍රා මගින් ත්‍රිකුණාමල පැරණි වරායෙන් ගොඩබැස අද (14) පුරාවිද්‍යා භුමියට පැමිණ සැමරුම් පිංකම පැවැත්විමට කටයුතු කර තිබු අතර එම පිංකම අවලංගු කෙරිණි.

    ඒ අනුව නාවික යාත්‍රා මගින් ශ්‍රි ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමල වරයා පොලිස් පරිශ්‍රයේ පිහිටි ජැටියෙන් ගොඩබැස බස්රථ මගින් දැඩි ආරක්ෂක රැකවල් මැද ත්‍රිකුණාමලය ජයසුමනාරාමයට රැගෙන ඒමට සංවිධායකයන්ට හා ආරක්ෂක අංශ වලට සිදුවිය.

    සියම් දේශයෙන් පැමිණි හිමිවරු ත්‍රිකුණාමලය දිසාපති බි.එච්.එන්.ජයවික්‍රම මහතා විසින් පිළිගනු ලැබිය.

    lejjai neda ponnayo?
    original account eken enna bayaida???
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    රටට කෙලවන්න බලං ඉන්න සක්කිලි දෙමලු ගැන නං ලැජ්ජයි.

    demalata baye, lejjawe neda fake atawan awe???
    ube amma redda issuwe ube thaththata witharak nam, original eken waren.
    ehema enna bayai nam, hitha ganin, ube amma waththa wate redda ussala ubawa jathaka kare kiyala???

    Punchi Ogawa

    Junior member
    Joined Tuesday at 12:35 PM
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    demalata baye, lejjawe neda fake atawan awe???
    ube amma redda issuwe ube thaththata witharak nam, original eken waren.
    ehema enna bayai nam, hitha ganin, ube amma waththa wate redda ussala ubawa jathaka kare kiyala???

    Punchi Ogawa

    Junior member
    Joined Tuesday at 12:35 PM
    සක්කිලි දෙමලා, යාලුවෙක් වත් නැහැ දෙමල. කිරියේ සිංහලු අස්සෙම ඉන්නවා උන්ට බැන බන. පව් උබ. අනාත සක්කිලියා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    සක්කිලි දෙමලා, යාලුවෙක් වත් නැහැ දෙමල. කිරියේ සිංහලු අස්සෙම ඉන්නවා උන්ට බැන බන. පව් උබ. අනාත සක්කිලියා.

    dan uba pili gaththe ube amma waththa wate redda ussala hukagena ubawa jathaka kara kiyala,
    onna mama newei kiuwe, ubamai pili gaththe,

    ubala awajathakao, tika dawasai kiriye inne, penawa neda ara ligika manasika leda, anna a wage thamai.
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    dan uba pili gaththe ube amma waththa wate redda ussala hukagena ubawa jathaka kara kiyala,
    onna mama newei kiuwe, ubamai pili gaththe,

    ubala awajathakao, tika dawasai kiriye inne, penawa neda ara ligika manasika leda, anna a wage thamai.
    සක්කිලි දෙමළා කොච්චර පව්ද කිව්වොත් ඌට උගේ ජාතියේ යාලුවෙක් වත් නැහැ. එළකිරියේ සිංහල උන් අස්සෙම නොන්ඩි වේවි උගේ නෙගටිව් නිවුස් ටික දදා ඉන්නවා.

    පව් සක්කිලියෝ උබ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    සක්කිලි දෙමළා කොච්චර පව්ද කිව්වොත් ඌට උගේ ජාතියේ යාලුවෙක් වත් නැහැ. එළකිරියේ සිංහල උන් අස්සෙම නොන්ඩි වේවි උගේ නෙගටිව් නිවුස් ටික දදා ඉන්නවා.

    පව් සක්කිලියෝ උබ.

    yako, demalekgen, amma wesiyek kiyala oppu karagena nondi wenne uba ban.
    pirimiyek nam, original eken waren,
    lejja nedda demalekgen ohoma nondi wenna.
    kiriye anik minissuth balan innawa uba magen balu wena heti