ළමා නිවාස

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ළමා නිවාස වල ළමයින්ව 18 පිරුණු ගමන් එළියට යාවනවාද ? එතොට ජොබක් මොකක් හරි ජීවත් වෙන්න මගක් හදලා ද ? යවන්නේ
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    Ehema na. Ekko VTA wage professional course ekak karawala e wage procedure ekakin tham eliyata danne. A/L pass nam campus or job ekak hoyagannakam podi kalayak denawa man hithanne.
     
    • Like
    Reactions: Chamithacc

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Ehema na. Ekko VTA wage professional course ekak karawala e wage procedure ekakin tham eliyata danne. A/L pass nam campus or job ekak hoyagannakam podi kalayak denawa man hithanne.
    එහෙම දෙයක් තියෙනවා නම් හොදයි. පව් කියලා යනවා. සමහරු. අපේ ගමේ අම්මා ලමයිව ළමා නිවාසයක කට දාලා හදන්නේ 18 වුණාම ගන්න කියලා. ගෑනිට ගෙයක් වත් නැහැ ඔලුව පොඩ්ඩක් අප්සට්. ළමයි අනාථ වෙනවා අවොත්.