ළමා මව්වරු මුස්ලිම්ද?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,176
    12,170
    113
    Ohio, USA
    RTR36NZ3.jpg

    ලංකාවේ විවාහක කාන්තාවන් 1000ක් අතරින් 30 දෙනෙකු පළමු දරුවා ලබා ඇත්තේ වයස අවුරුදු 19දී හෝ ඊට පෙරය.

    ලංකාව ළමා දරු උපත් පිළිබඳ කනගාටුදායක දත්ත ඇති රටකි. ලංකාවේ විවාහක කාන්තාවන් 1000ක් අතරින් 30 දෙනෙකු පළමු දරුවා ලබා ඇත්තේ වයස අවුරුදු 19දී හෝ ඊට පෙරය. මෙය 1981දී තිබුණු 36 දෙනෙකුගෙන් හතරක් පමණක් අඩු කරගැනීමකි.
    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ 2016 වර්ෂයට අදාළ ජන විකාසනය හා සෞඛ්‍ය පිළිබඳ සමීක්ෂණය හරහා ළමා මව්වරුන් පිළිබඳ දත්ත පෙන්වා ඇත්තේය. එම සමීක්ෂණ වාර්තාවට අනුව වයස අවුරුදු 15 සහ 19 අතර කාන්තාවන්ගෙන් 6%ක ප‍්‍රතිශතයක් විවාහක, එකට ජීවත්වෙන සහ විවාහයෙන් වෙන්වූ කාන්තාවෝ් වෙති. සමීක්ෂණයක් සිදුකරන්නේ තෝරාගත් නියැදියක් ඇසුරෙනි.

    එහෙත් සමස්ත දත්ත එකතුව ලෙස සලකන 2012 ජන සංගණනයට අනුව වයස අවුරුදු 15-19 අතර කාන්තාවන්ගෙන් 10%ක් විවාහ වී ඇත. එය 1981 ජන සංගණනයෙහි එම වයස් සීමාවේ විවාහ ප‍්‍රතිශතය වී තිබුණු 9.7% ක ප‍්‍රතිශතය අඩු කරගැනීමක් නොව ඉහළ යෑමකි. බොහෝවිට මේ විවාහ වයසට දිළිඳු වීම, ධනවත් වීම, අධ්‍යාපනය සහ සමාජ ආරක්ෂාව වැනි කාරණාද සැලකිල්ලට ගනු ලැබෙයි.
    ළමා විවාහ පිළිබඳ මාතෘකාව දැන් සැබෑ තත්වයට වඩා වෙනස්ව විකෘති වූ සංවාදයක් බවට පත්ව ඇත. මේ වෙද්දීත් අළු යට ගිනි මෙන් පවතින ජනවර්ග අතර පීඩනයෙහි ප‍්‍රතිඵලයක් ලෙස තවමත් ළමා විවාහ, ළමා මව්වරුන්ගේ මාතෘකාව මුස්ලිම් ජනවර්ගය සමඟ සම්බන්ධ කරන්නට සංවාදවලදී උත්සාහ ගැනෙයි. වෙනස් විය යුතු යල්පැන ගිය නීතියක් වන මුස්ලිම් විවාහ නීතිය පැවතුණද, අධ්‍යාපනයක් ඇති ලාංකේය මුස්ලිම් ජනතාවද තමන්ගේ දියණියන් බාල වයසේදී විවාහ කරවීම වෙනුවට උසස් අධ්‍යාපනයට යොමු කිරීම පිළිබඳව අවධානය යොමුකරන බව මුස්ලිම් ජනතාවගේ මතයයි. පහතින් පෙන්වා ඇත්තේ 2016 ජන විකාසනය හා සෞඛ්‍ය පිළිබඳ සමීක්ෂණයෙහි දත්ත මත පදනම්ව වයස අවුරුදු 15-19 අතර මව්වරුන්ගේ සංඛ්‍යාව දිස්ත‍්‍රික් වශයෙන් බෙදීගොස් ඇති ආකාරයයි.

    නියැදියට ගෙන තිබුණු ළමා ගැබිණියන් සහ ළමා මව්වරුන් ලෙස සැලකෙන වයස අවුරුදු 15-19 අතර මව්වරුන්ගේ සංඛ්‍යාව 3,744කි. ඒ අතරින් 450 දෙනෙක් නාගරික ළමා මව්වරුය. බහුතරය වූ 2538 දෙනෙක් ග‍්‍රාමීයව පදිංචිව සිටිති. වතුවල පදිංචියැයි සැලකෙන 266 දෙනෙක් වූහ.

    ඒ අතරින් කොළඹ දිස්ත‍්‍රික්කයෙහි 2,272ක් ළමා මව්වරුන් නියැදියට ගෙන තිබුණි. කොළඹ හැරුණුකොට මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත්වෙන දිස්ත‍්‍රික්ක දෙක වන්නේ නුවර සහ අම්පාර දිස්ත‍්‍රික්ක වෙයි. අම්පාර දිස්ත‍්‍රික්කයේ ළමා මව්වරු 231ක් වෙති. ඒ දිස්ත‍්‍රික්කයේ වැඩි අගයක් ගනියි. එහෙත් මහනුවර දිස්ත‍්‍රික්කයේ ළමා මව්වරු 69කි. මඩකළපු දිස්ත‍්‍රික්කයේ 89කි. පුත්තලම් දිස්ත‍්‍රික්කයේ 88 කි.
    කොළඹ හැරුණුකොට වැඩිම ළාබාල මව්වරුන් පිළිබඳ දත්ත ඇත්තේ මාතලේ දිස්ත‍්‍රික්කයේය. ඒ සංඛ්‍යාව 616කි. මාතලේ දිස්ත‍්‍රික්කයේ සිංහල ජනතාව 2,81,004ක් වෙසෙති. මුස්ලිම් ජනතාව 26,265කි.

    හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ළමා මව්වරුන්ගේ සංඛ්‍යාව 531කි. හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සිංහල ජනතාව ලක්ෂ 4ක් ජීවත්වෙද්දී ඉස්ලාම් ජනතාව සිටින්නේ 9,000ක් පමණි. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ළමා මව්වරුන් 318කි. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සිංහල ජනතාව ලක්ෂ 10ක් ජීවත්වෙති. මුස්ලිම් ජනතාව 64,112 කි. රත්නපුර දිස්ත‍්‍රික්කයේ ළමා මව්වරුන් 399ක් නියැදියට හසුව ඇත. රත්නපුරයේ සිංහල ජනතාව 675,785ට මුස්ලිම් ජනතාව සිටින්නේ 15,576 කි.

    මේ දත්තවලින් මෙන්ම ළමා දරු උපත් පිළිබඳව සිදුකළ පිළිගත් සමීක්ෂණ හරහාද පෙන්වන්නේ අඩු වයසින් විවාහ වීමට සහ ළාබාල මව්වරුන් බිහිවීමට හේතුව ආගම නොව, වෙනත් කාරණා බවයි. අප පිළිතුරු සෙවිය යුත්තේ ඒ ගැටලූ‍වටයි. සිංහල ජනතාව අතරද දිළිඳුකම, අධ්‍යාපනයේ අර්බුද ඇතුළු ගැටලූ‍ වැඩි වෙද්දී මේ අර්බුදය ඉහළ යන බව අවබෝධ කරගත යුතුය.

    ළමා විවාහ, ළමා දරු උපත් සිදුවන්නේ මුස්ලිම් ආගම හෝ මුස්ලිම් ජනතාව අතරයැයි කීම, සැබෑ ගැටලූ‍ව විකෘති කරමින් තවමත් එදිනෙදා පාවිච්චි කෙරෙන කැත බොරුවක් මිස අන් යමක් නොවේ.

    https://www.anidda.lk/2018/08/26/ළමා-මව්වරු-මුස්ලිම්ද/
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    අවුරුදු 19දී හෝ ඊට පෙරය
    19, 18 කියන්නෙ ළමයිද පොන්ස්?

    අනික මොන රිසච් එකෙන්ද ඕක කියලා තියෙන්නේ? කෝ රිසච් පේපර්ස්?

    උඹනම් වැඩිහිටි කෙසේ වෙතත් හිටියා වැඩියි වගේ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මේ ආර්ටිකල් එක අනුව ඔය කියන නිගමනයට එළබෙන්න බෑනේ. සිංහල ජනතාව වැඩිපුර ඉදියා කියලා ළමා මවුවරු බහුතරක් ඔය කියන දිස්ත්‍රික්කවල සිංහල කියලම පෘෆ් එකක් නෑනේ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,139
    27,567
    113
    මිනීමරු ඌරු හම්බාවන්ට නම් අවුරුදු 5ද ද 6ද 79ද 89ද අදාල නෑ එළුවද ඔටුවද මනුස්සයාද අදාලත් නෑ නාඩි වැටෙනවා නම් ඇති ලු. හිලක් තියෙනවා නම් මල මිනියක් උනත් කමක් නෑලු. නාකි නබියම අවුරුදු 6ක ලමයෙක් රේප් කරපු එකේ තව මොන කතාද :sick::sick::sick:

    506483206-10162549262389020-574655960310828608-n.jpg
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ළමා විවාහ අජූතයිනම්, හිගන ආගමකින් ඒක නීතිගතකලාම....
    ඊයා නේ.... අනු අසහනකාර නායකයෙක්.....
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,671
    1
    51,425
    113
    ප*යාගල
    sorry.com
    19, 18 කියන්නෙ ළමයිද පොන්ස්?

    අනික මොන රිසච් එකෙන්ද ඕක කියලා තියෙන්නේ? කෝ රිසච් පේපර්ස්?

    උඹනම් වැඩිහිටි කෙසේ වෙතත් හිටියා වැඩියි වගේ
    Thts ma man 🤣🤣

    මිනීමරු ඌරු හම්බාවන්ට නම් අවුරුදු 5ද ද 6ද 79ද 89ද අදාල නෑ එළුවද ඔටුවද මනුස්සයාද අදාලත් නෑ නාඩි වැටෙනවා නම් ඇති ලු. හිලක් තියෙනවා නම් මල මිනියක් උනත් කමක් නෑලු. නාකි නබියම අවුරුදු 6ක ලමයෙක් රේප් කරපු එකේ තව මොන කතාද :sick::sick::sick:

    506483206-10162549262389020-574655960310828608-n.jpg
    Pedophilic illiterate warlord approved this message….
    ☪️ ancer
    ------ Post added on Jun 27, 2025 at 5:45 AM
     
    Ballistic

    Junior member
  • Jun 21, 2025
    58
    80
    18
    Thts ma man 🤣🤣

    Pedophilic illiterate warlord approved this message….
    ☪️ ancer
    ------ Post added on Jun 27, 2025 at 5:45 AM
    Yes, child marriages occurred historically across many cultures and religions, including Christianity. While Christian scripture (the Bible) does not directly prescribe specific marriage ages, in Christian societies—especially during the medieval and early modern periods—marriages at very young ages were not uncommon, particularly among nobility and royalty for political reasons.

    Key Historical Examples of Child Marriages in Christian History:​

    1. Mary, Mother of Jesus (Christian tradition)

    • The Bible does not mention her exact age, but historical tradition (especially from apocryphal sources) suggests Mary may have been 12–14 years old when betrothed to Joseph.
    • This was typical for Jewish girls in that era.

    2. Saint Agnes of Rome

    • A Christian saint from the 3rd century.
    • Tradition says she was 12 or 13 years old when she was pursued for marriage by a Roman noble and refused, choosing martyrdom instead.
    • Shows how young girls were expected to marry in Roman society.

    3. Isabella of Valois (France)

    • Married King Richard II of England in 1396.
    • She was only 6 years old, and he was 29.
    • The marriage was not consummated while she was a child, but it was a legal and political alliance between Christian kingdoms.

    4. Margaret Beaufort (England)

    • Mother of King Henry VII.
    • Married at age 12, gave birth at age 13.
    • This was in 15th-century Christian England.

    5. Holy Roman Empire and European Nobility

    • In medieval Christian Europe, noble girls were often betrothed at 7 or younger, and marriages could be consummated by age 12, which was the canonical age of consent set by the Church.

    What Does This Mean?​

    • Canon Law (medieval Christian church law) allowed girls to marry at age 12 and boys at 14.
    • These norms were influenced by Roman law, Jewish tradition, and local customs, rather than by explicit Christian teachings.

    Modern Perspective​

    • Today, child marriage is not accepted in Christianity or Islam under modern legal and ethical standards.
    • Nearly all Christian-majority countries have raised the minimum legal age of marriage, often to 18 or older, aligning with international human rights standards.

    If you'd like, I can give more detailed stories or compare Christian and Islamic child marriage norms historically.
    chatgpt එකෙන් ඇහුවේ මහම අමන ආගම් බං මේ.හැම දෙයක් ම මමත් හිතුවේ මුස්ලිම් එකේ විතරයි කියලා pedo කැරියෝ ක්‍රිස්තියානු සෙට් එකේ මේ චැට්gpt වල අහපන් එයි ආගමේ වරදක් ද මුන්ගේ වරදක් ද හිත ගන්න බෑ නේද උඹ කියුවා වගේම පිළිකාවක් මුණුත් ආගම් කියලා පෙන්නලා ආතල් ගන්න උනුත් ඉන්නවා බඳින්නේ නැතුව පොඩි උන් ත උකල ගස් අස්සේ මාරන් දාන උනුත් ඉන්නවා ඔක්කොම ඒ ඒ ආගම් වල මහා උන් කියන ඒවා . වෙන්නම ඕන පිළිකා පිළිකා
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,497
    8,983

    ඕවා දෙවියන් වහන්සෙගෙ වැඩ.
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    652
    444
    63
    පලාතේ මුස්ලිම් ප්‍රතිශතයයි. ලමා මව්වරුන්ගේ මුස්ලිම් ප්‍රතිශතයයි දෙකක්!
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ලංකාවෙ පවතින නීතිය අනුව අවුරුදු 18 වෙනකන් විවාහ වෙන්න බෑනෙ ....

    18 ට අඩු මවුවරුන් ඉන්නවා නම් එයාල නිත්‍යානුකූලව විවාහ නොවු අය (single moms)

    18 ට අඩු මවුවරුන් ඉන්නවා නම් එයාල නිත්‍යානුකූලව විවාහ වු අය නම් එයාල මුස්ලිම් වෙන්න ඕන
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    652
    444
    63
    අල්ලාහු ලමා විවාහ වලට විරුද්ධයි.
    මුහම්මද් ලමා විවාහයක් කරගත් නිසා ඔහුට එය දිට්ඨධම්ම වේදනීයව ම පලදුන්නා.
    ඔහුගේ පරම්පරාවටත් පලදුන්නා
    හලේලුයා!
     
    • Haha
    Reactions: Cypress

    Ballistic

    Junior member
  • Jun 21, 2025
    58
    80
    18

    ඔක්කොම එකයි ඈ

    ඒ අතින් අපි කොච්චර හොඳයි ද අතේ විතරයි ගහන්නේ කාටවත් කරදරයක් නෑ
     
    • Haha
    Reactions: Al Baik

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,139
    27,567
    113
    මැනුවල් හම්බයෝ තමයි ලමයි රේප් කරන්නේ. උන්ගේ නබියත් අවුරුදු 6ක ලමයෙක් රේප් කලා. නොදකින් කන්නයි හුකන්නයි මරන්නයි තියෙන ඌරු හම්බ ආගම 🤮🤮🤮🤮🤮
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    හිතහන්කෝ අව් රුදු 10 - 12 ලමයි කසාද බැන්ද කියල. එකකොහොමද යකෝ ලොන් හැලිච්ච නාකි බූරුවෙක් දෙය්යෝ කිව්වා කියලා අව්රුදු නමයක ලමෙක් කසාද බදින එකට ගලපන්නේ. ඕනිම නම් ඒ ගානම වයසක තප්පදෝරුවක් බදින්න තිබ්බනේ. මුගේ තනිකරම වලත්ත කම. තව ඒක දෙයියෝ කිව්ව කියලත් වටේ ඉන්න මෝඩ හරක්ව රවට්ටනවා. මොකද ඔය බොරු දෙයියන්ගෙන් අහන්නද, මේ නාකි මැන්ටලේට උබ ඇත්තටම එහෙම කිව්වද කියල. ඒ කාලේ කමක් නැ කියමු අදටත් ඕවා විස්වාස කරනවනේ මේ මෝඩ හැතිකරේ. විස්වාස කරල තව ඒවා සාදාරනී කරනය කරන්නත් එනවා.මුන්ට තණකොලත් හොද වැඩී
     
    • Like

    උඹ දන්නෙ නෑ. මුහම්මද් අහිංසකයා. එයා අබුබකර්ගේ ලනුව කෑවා.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,438
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    යේක අපිලට නානල දෙන්න තමා ඉන්නව. මේකෙ මෙව්ව දාද්දි නානව පරිෂ්ෂම් කරන්න අමාරුයි තමා අපිට..
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    19, 18 කියන්නෙ ළමයිද පොන්ස්?

    අනික මොන රිසච් එකෙන්ද ඕක කියලා තියෙන්නේ? කෝ රිසච් පේපර්ස්?

    උඹනම් වැඩිහිටි කෙසේ වෙතත් හිටියා වැඩියි වගේ
    උඹලට ඕක දැන් ද තේරුනේ. මට නං කලින්ම තේරුනා. ලොකු දෙයක් මේකෙ අනිත් උන්ටත් දැන් හරි තේරුනොත්.
     
    Similar threads