ළමා සාරි විවාද එක පෙලට...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,099
    113
    34
    Kalutara
    Paw bn, ubala 80s, 90s eun neda, mathakada Muthuhara, Danumai Wasanawai eketh ohoma thama ee dawas wala debate thibbe
    පිස්සුද බන් දැනුමයි වසනාවයෛ බලලා නෑ උඹ එහෙනම්. ඒකෙ මෙහෙම පද්දන්නෙ කොහෙද.
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,071
    2,387
    113
    22
    මන් දන්නෙ නැති නිසා අහන්නේ debate කියන්නේ විවාද වලට නෙමෙයිද අර කණ්ඩායම් දෙකකට බෙදිලා කරන්නේ මේක ක්ෂණික කතා වාරය වගේ එකක් නෙමේද
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,099
    113
    34
    Kalutara
    මන් දන්නෙ නැති නිසා අහන්නේ debate කියන්නේ විවාද වලට නෙමෙයිද අර කණ්ඩායම් දෙකකට බෙදිලා කරන්නේ මේක ක්ෂණික කතා වාරය වගේ එකක් නෙමේද
    ක්ශනික කතා වාරය? 🤔 අදමයි ඇහුවෙ.
     
    • Like
    Reactions: ChamodhK

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,071
    2,387
    113
    22
    ක්ශනික කතා වාරය? 🤔 අදමයි ඇහුවෙ.
    එකේ තියෙන්නේ ක්ෂණික ව දෙන මාතෘකාවකට ewele හිතලා කතාකරන්න ඔයා කථික තරඟ කියලා තියෙන්නේ

    එකේ තියෙන්නේ ක්ෂණික ව දෙන මාතෘකාවකට ewele හිතලා කතාකරන්න ඔයා කථික තරඟ කියලා තියෙන්නේ
    මේකේ විශේෂත්වයක් කියලා තියෙන්නේ කතාකරන්නේ සිංහල කියලා තේරුම් ගන්න ටික වෙලාවක් යන ඒකයි කලින් පුරුදු වෙලා කරන ඒකයි විතරයි. මෙහෙම round එකක් දැනුමයි වාසනවයි එකේ තිබ්බ වගේ මට මතකයි
    ------ Post added on Nov 15, 2022 at 10:51 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Similar threads