ළමා_ඇමති

siripala

Member
Oct 10, 2006
2,869
442
0
2l8dlb9.jpg



මහින්ද රාජපක්ෂ ඇතුලු වනචර පෙරේත මාධ්‍යට බියගුළු ආණ්ඩුව දිනෙන් දින බංග වේවා. ලංකාව ලෝකෙන්ම කිච උන ස්වාසිලන්ත රජයක් වේවි. මහින්දලා හිතන් ඉන්නේ කියුබාව උතුරු කොරියාව ඉරානය වගේ ලංකාව වනචර විදිහට පාලනය කරන්න. අපේ කොන්ද පන නැති පොන්න විපක්ෂය සත පහක ප්‍රයෝජනයක් නැහැ.
 
Last edited:

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
මේ රටෙන් ඉක්මනට පැන ගනිල්ල , කොච්චර උඩ පැන්නත් අපේ ඉන්න මෝඩ හැත්ත හැදෙන්නේ නෑ. හොදම දේ යන එක
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    යුක්රේනයේ ජනපතියා පැනල ගිහින් විපක්සෙ උන් ජනපති මන්දිරේ ඇතුලට ගිහිං එකට ලංකවේ සොන්නලු ගූ බයේ දෙකට නැවිල ඉන්නව වනාතේ උන් විතරයි ටිකක් හරි එලියට බැස්සේ