ළඹ සවන් රන් පටින් song eke theruma

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බුදු හාමුදුරුවො මාර පරාජය කරල බුදු උන එක ගැන කියන්නෙ. අර්ථ රසය සහ ශබ්ද රසය අති
    විශිෂ්ඨ ගීතයක් මේ සින්දුව මුලින්ම ගියේ ජාතික රූපවාහිනියේ තිබුන නදුන් උයන කියන වැඩසටහනේ දැනට
    අවුරුදු 20 විතර කලින්.

    කැණිමඬල පළාලා
    සුනු විසුනු කළා මැදුරක්
    යලි මැදුර සදාලා
    වෙහෙසුමක් තොපට නැත්තේ

    DSC00078.JPG

    සිංදුවේ තියෙන ලස්සනම කොටස මේක. කැණිමඬල කියන්නෙ සිංහල ගෘහ නිර්මාණ ශිල්පයේ ඇති විශිෂ්ඨ නිර්මාණයක්.
    ඇම්බැක්කෙ දේවාලෙ අදටත් දකින්න පුළුවන්. වහලෙ තියෙන ඔක්කොම පරාල එකට එකතු කරල තනි ඇනයකින් පුරුද්දල
    තියෙන්නෙ. මේ ඇනේ ගැලවුනොත් වහල ඉවරයි. සින්දුවට ඒක ලස්සන උපමාවක් විදියට අරන් තියෙනව. බුදු හාමුදුරුවො
    භවය උපමා කරල තියෙන්නෙ ගෙදරකට. භවය කියන මැදුර තෘෂ්ණාව කියන කැණිමඩලෙන්ම කඩල දාපු නිසා නැවතත්
    මැදුරක් සැදීම එහෙම නැත්නම් නැවත ඉපදීම ගැන වෙහෙසක් වෙන්න දෙයක් නෑ.

    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :shocked: :love:
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,637
    550
    113
    Here on earth..

    Mata nam mea sinduwe wadinama thena

    "දස දහසක් සක්වා තළ එකම්පිත වෙවී
    දස දහසක් ලෝ ධාතුව ගුගුරුවා හැලී
    දෙව් බඹ සුර නා සේනා සාදුකාර දී
    පරසතු මල් ගඳ විලවුන් දෙපාමුල පිදී

    කැණිමඬල පළාලා – සුණු විසුණු කරා මැදුරක්
    යලි මැදුර සදාලා – වෙහෙසුමක් තොපට නැත්තේ
    මම ගයමි උදම් ගී – නද දුන්නු රාජ මිඟිදෙක්
    දැහැමින් බවුන් වඩයි – නේරංජන නදි තීරේ"

    Oya video eke ara ahasin gindara muhudu reli gahana kotasa ea ""දස දහසක් සක්වා.." kiyala patan gattha thenata awa nam thawath hodai. Kaaleka idan ahana, vidina sinduwak.

    Kochchara parana unath therumath ekka, reaka niskalankawa head phone eka dala ahaddi, ahana gaman ea suwisheshiima mohotha gena kalpana karaddi ege mavil kelin wenawa wage denenawa thamath... Koi tharam nam uthum suvishema mohothak wenna edda ea welawa.. :love::love::love::love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mama danne na bun..mama buddhist neme..mokak hari jataka katawak ganada?

    nope :no:
    බුදු දහමට අනුව හැමෝම කෙලවරක් නැතුව මැරි මැරි ඉපදෙනව. ඒක නවත්තන ක්‍රමය කියාදෙන බුදු කෙනෙක් සෑහෙන කාලෙකට වතාවක් පහල වෙනව. බුදු වෙලා පහල වෙන්නෑ සාමාන්‍ය මනුස්සයෙක් විදිහට ඉපදිලා ඉගෙන ගෙන භාවනා කල්ල බුදු වෙන්න ඕනෙ. මාරය කියන්නෙ දෙවි කෙනෙක්. මාරය මොකක් හරි හේතුවකට කැමති මිනිස්සු පව් වැඩ කරල පුලුවන් තරං සංසාරෙ දික් ගස්සගන්නවට. ඉතිං සිදුහත් කුමාරය බුදු වෙන්න යද්දි බුදු වෙන එක නවත්තන්න උත්සාහ කලා. ඒක ගැන ඔය තියෙන්නෙ.

    බුදු වෙන එක භය කරල නවත්තන්න හැදුව. ලස්සන ගෑණු අය පෙන්නල ආයෙ කාමයෙ අලෝගන්න හැදුව. එක එක ඒව කලා කියල තියෙන්නෙ.
     
    • Like
    Reactions: wtsamantha

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,859
    4,243
    113
    බුදු හාමුදුරුවො මාර පරාජය කරල බුදු උන එක ගැන කියන්නෙ. අර්ථ රසය සහ ශබ්ද රසය අති
    විශිෂ්ඨ ගීතයක් මේ සින්දුව මුලින්ම ගියේ ජාතික රූපවාහිනියේ තිබුන නදුන් උයන කියන වැඩසටහනේ දැනට
    අවුරුදු 20 විතර කලින්.

    කැණිමඬල පළාලා
    සුනු විසුනු කළා මැදුරක්
    යලි මැදුර සදාලා
    වෙහෙසුමක් තොපට නැත්තේ

    DSC00078.JPG

    සිංදුවේ තියෙන ලස්සනම කොටස මේක. කැණිමඬල කියන්නෙ සිංහල ගෘහ නිර්මාණ ශිල්පයේ ඇති විශිෂ්ඨ නිර්මාණයක්.
    ඇම්බැක්කෙ දේවාලෙ අදටත් දකින්න පුළුවන්. වහලෙ තියෙන ඔක්කොම පරාල එකට එකතු කරල තනි ඇනයකින් පුරුද්දල
    තියෙන්නෙ. මේ ඇනේ ගැලවුනොත් වහල ඉවරයි. සින්දුවට ඒක ලස්සන උපමාවක් විදියට අරන් තියෙනව. බුදු හාමුදුරුවො
    භවය උපමා කරල තියෙන්නෙ ගෙදරකට. භවය කියන මැදුර තෘෂ්ණාව කියන කැණිමඩලෙන්ම කඩල දාපු නිසා නැවතත්
    මැදුරක් සැදීම එහෙම නැත්නම් නැවත ඉපදීම ගැන වෙහෙසක් වෙන්න දෙයක් නෑ.

    :love::love: Rep++
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83

    :cool::cool:
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    nope :no:
    බුදු දහමට අනුව හැමෝම කෙලවරක් නැතුව මැරි මැරි ඉපදෙනව. ඒක නවත්තන ක්‍රමය කියාදෙන බුදු කෙනෙක් සෑහෙන කාලෙකට වතාවක් පහල වෙනව. බුදු වෙලා පහල වෙන්නෑ සාමාන්‍ය මනුස්සයෙක් විදිහට ඉපදිලා ඉගෙන ගෙන භාවනා කල්ල බුදු වෙන්න ඕනෙ. මාරය කියන්නෙ දෙවි කෙනෙක්. මාරය මොකක් හරි හේතුවකට කැමති මිනිස්සු පව් වැඩ කරල පුලුවන් තරං සංසාරෙ දික් ගස්සගන්නවට. ඉතිං සිදුහත් කුමාරය බුදු වෙන්න යද්දි බුදු වෙන එක නවත්තන්න උත්සාහ කලා. ඒක ගැන ඔය තියෙන්නෙ.

    බුදු වෙන එක භය කරල නවත්තන්න හැදුව. ලස්සන ගෑණු අය පෙන්නල ආයෙ කාමයෙ අලෝගන්න හැදුව. එක එක ඒව කලා කියල තියෙන්නෙ.

    ado thanks bun... patta intersting.. :love::love:
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    බුදු හාමුදුරුවො මාර පරාජය කරල බුදු උන එක ගැන කියන්නෙ. අර්ථ රසය සහ ශබ්ද රසය අති
    විශිෂ්ඨ ගීතයක් මේ සින්දුව මුලින්ම ගියේ ජාතික රූපවාහිනියේ තිබුන නදුන් උයන කියන වැඩසටහනේ දැනට
    අවුරුදු 20 විතර කලින්.

    කැණිමඬල පළාලා
    සුනු විසුනු කළා මැදුරක්
    යලි මැදුර සදාලා
    වෙහෙසුමක් තොපට නැත්තේ

    DSC00078.JPG

    සිංදුවේ තියෙන ලස්සනම කොටස මේක. කැණිමඬල කියන්නෙ සිංහල ගෘහ නිර්මාණ ශිල්පයේ ඇති විශිෂ්ඨ නිර්මාණයක්.
    ඇම්බැක්කෙ දේවාලෙ අදටත් දකින්න පුළුවන්. වහලෙ තියෙන ඔක්කොම පරාල එකට එකතු කරල තනි ඇනයකින් පුරුද්දල
    තියෙන්නෙ. මේ ඇනේ ගැලවුනොත් වහල ඉවරයි. සින්දුවට ඒක ලස්සන උපමාවක් විදියට අරන් තියෙනව. බුදු හාමුදුරුවො
    භවය උපමා කරල තියෙන්නෙ ගෙදරකට. භවය කියන මැදුර තෘෂ්ණාව කියන කැණිමඩලෙන්ම කඩල දාපු නිසා නැවතත්
    මැදුරක් සැදීම එහෙම නැත්නම් නැවත ඉපදීම ගැන වෙහෙසක් වෙන්න දෙයක් නෑ.

    Thank you machan. Wadagath deyak danagaththa
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    බුදු හාමුදුරුවො මාර පරාජය කරල බුදු උන එක ගැන කියන්නෙ. අර්ථ රසය සහ ශබ්ද රසය අති
    විශිෂ්ඨ ගීතයක් මේ සින්දුව මුලින්ම ගියේ ජාතික රූපවාහිනියේ තිබුන නදුන් උයන කියන වැඩසටහනේ දැනට
    අවුරුදු 20 විතර කලින්.

    කැණිමඬල පළාලා
    සුනු විසුනු කළා මැදුරක්
    යලි මැදුර සදාලා
    වෙහෙසුමක් තොපට නැත්තේ

    DSC00078.JPG

    සිංදුවේ තියෙන ලස්සනම කොටස මේක. කැණිමඬල කියන්නෙ සිංහල ගෘහ නිර්මාණ ශිල්පයේ ඇති විශිෂ්ඨ නිර්මාණයක්.
    ඇම්බැක්කෙ දේවාලෙ අදටත් දකින්න පුළුවන්. වහලෙ තියෙන ඔක්කොම පරාල එකට එකතු කරල තනි ඇනයකින් පුරුද්දල
    තියෙන්නෙ. මේ ඇනේ ගැලවුනොත් වහල ඉවරයි. සින්දුවට ඒක ලස්සන උපමාවක් විදියට අරන් තියෙනව. බුදු හාමුදුරුවො
    භවය උපමා කරල තියෙන්නෙ ගෙදරකට. භවය කියන මැදුර තෘෂ්ණාව කියන කැණිමඩලෙන්ම කඩල දාපු නිසා නැවතත්
    මැදුරක් සැදීම එහෙම නැත්නම් නැවත ඉපදීම ගැන වෙහෙසක් වෙන්න දෙයක් නෑ.

    ++ :love::love: