පොලව යට අඩි 100 වගේ අහු වෙනවා මමත් try කරා බඩු වැඩ සුපිරියටම 12V කරන්ට් එකක් දුන්නනම් සුපිරියටම වැඩ නිකමට උබලගේ ඉඩමේත් හොයල බලහල්ල්ළ ජය වේවා
Video එකේ කියපු සීන් එක නම් තේරුනා.
12v සීන් එක මොකද්ද මචන්?
උඹ කරපු විදිහ පොඩ්ඩක් පැහැදිලි කරපන්.
rod 2 ගත්තේ මොනවයින් හදපු ඒවාද?
මචන් පරණ tv වලට අව මතකද දිග ඒරියල් දෙකක් අන්න ඒ දෙක නවල කියල ගන්න වැඩේට මරු තබ තියනවනම් සුපිරි... යනකොට සෙරෙප්පු ගලවල යන්න 6v හරි 12ව් හරි අයින් කරපු ups battry එක මරු +හා- අග්‍ර දෙක හදගත් L හැඩේ කුරු දෙකට අමුණන්න battry එකක් නැතුවත් හොදටම වැඩ
කොහොම උනත් ඔය ගැජට් එකෙන් වතුර තියන තැන කියල 1000 ගන්නවා බන්
මචං, පොළොවේ ඈංගල් එක අනුව ඕක හැරෙන්නෙ නැද්ද?????
අපි පල්ලමකට බහිනකොට ලං වෙනවා
කන්දක් නගින කොට දෙපැත්තට යනවා
එහෙම වෙන්නෙ නැද්ද