මාර වැඩේ බන් වෙලා තියෙන්නෙ ...wife අද හවස ටැංකියේ වතුර ඉවරි කියල මෝටරය ගහල. ටැංකිය පිරෙනකම් කියල tv එක බල බල ඉඳල ඊට පස්සේ පොඩ්ඩක් ඇඳට ගිහින් ඉඳල...අරක අමතකවෙලා.
එයාට නින්ද ගිහින් පැය දෙකහමාරකට පස්සෙ තමයි නැගිටල තියෙන්නෙ
එතකොට බයවෙලා ගිහින් මෝටරය off කරල ටැංකිය උතුරලද බලල. එත් උතුරලා නැහැලු. ඉතුරුවනම් මට ඇහෙනවා...ඇහුනෙ නැති නිසාලු අමතක උනේ..
හැබැයි මට පොඩි සැකයක් තිබුණ ...මං ගෙදර ආපු ගමන් ටැංකියේ outlet එක කෙලින් බිම බැලුව ...බිම හෙනට තෙත් වෙලා...මන් කිව්වම තමයි එයාට තේරුනේ ..ටැංකිය උතුරලා ගිහින් ..පැය ගානක් මොටරයෙන් වතුර ළිඳෙන් ඇද්ද පාර බැලුවම ළිඳ අඩියටම හිඳිලා බං
ඊට පස්සේ එන්න වතුර නැති නිසා ටැංකිය උතුරන එක නැවතිලා..ඊටත් පස්සේ තමයි බං wife නැගිටල බලල මට කියල තියෙන්නේ මේ දවස්වල රස්නෙට ලිඳ හිඳිලා කියල....

අනේ බං දන්න එකෙක් කියපන්කො ළිඳ අයෙත් පිරෙන්න කොච්චර වෙලා යයිද කියල?
මෝටරය නිකම් වේද කරලා පිච්චුන නැති එක පුදුමයි. දැන් වතුර පිරුනමත් මෝටරය දාන්න කලින් හුලං අරින්න වගේ මොකක් හරි කරන්න ඕනිද බං ?
හෙන light bill එකකුත් එයි දැන්...
දන්න කෙනෙක් පොඩි උදව්වක් දියන්

පවු බන් ගෑනිට බනින්න එපා. දැං ඉතින් හුළං ඇරපන්. පුළුවන් තරම් ඉක්මනින් බටයක් දාලා ටැංකියෙ ඕෆ් ලෝ එක ආයෙ ළිඳටම හරවපන්. 

ගෑනි යාළු කරගන්නත් එක්ක අද රෑ ජිගි ජිගිය දාපන්.