ළිඳ හිඳිලා

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මාර වැඩේ බන් වෙලා තියෙන්නෙ ...wife අද හවස ටැංකියේ වතුර ඉවරි කියල මෝටරය ගහල. ටැංකිය පිරෙනකම් කියල tv එක බල බල ඉඳල ඊට පස්සේ පොඩ්ඩක් ඇඳට ගිහින් ඉඳල...අරක අමතකවෙලා.:shocked: එයාට නින්ද ගිහින් පැය දෙකහමාරකට පස්සෙ තමයි නැගිටල තියෙන්නෙ :sorry: එතකොට බයවෙලා ගිහින් මෝටරය off කරල ටැංකිය උතුරලද බලල. එත් උතුරලා නැහැලු. ඉතුරුවනම් මට ඇහෙනවා...ඇහුනෙ නැති නිසාලු අමතක උනේ..:angry:
    හැබැයි මට පොඩි සැකයක් තිබුණ ...මං ගෙදර ආපු ගමන් ටැංකියේ outlet එක කෙලින් බිම බැලුව ...බිම හෙනට තෙත් වෙලා...මන් කිව්වම තමයි එයාට තේරුනේ ..ටැංකිය උතුරලා ගිහින් ..පැය ගානක් මොටරයෙන් වතුර ළිඳෙන් ඇද්ද පාර බැලුවම ළිඳ අඩියටම හිඳිලා බං :baffled: ඊට පස්සේ එන්න වතුර නැති නිසා ටැංකිය උතුරන එක නැවතිලා..ඊටත් පස්සේ තමයි බං wife නැගිටල බලල මට කියල තියෙන්නේ මේ දවස්වල රස්නෙට ලිඳ හිඳිලා කියල....:angry::angry::sorry:
    අනේ බං දන්න එකෙක් කියපන්කො ළිඳ අයෙත් පිරෙන්න කොච්චර වෙලා යයිද කියල?
    මෝටරය නිකම් වේද කරලා පිච්චුන නැති එක පුදුමයි. දැන් වතුර පිරුනමත් මෝටරය දාන්න කලින් හුලං අරින්න වගේ මොකක් හරි කරන්න ඕනිද බං ?
    හෙන light bill එකකුත් එයි දැන්...:sorry: දන්න කෙනෙක් පොඩි උදව්වක් දියන්
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    දැන් වතුර පිරුනමත් මෝටරය දාන්න කලින් හුලං අරින්න වගේ මොකක් හරි කරන්න ඕනිද බං ?
    හෙන light bill එකකුත් එයි දැන්...:sorry:
    :yes::yes:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    Umbalage linda pirenna yana welawa kohomada yako api danne ow motore hulan arinna ona uda thiyenawa podi rabur anayayk eka galawwama watura enawa eka galawala watura poddak eliyata awama ayeth hay karapan ethakota hari
     
    මාර වැඩේ බන් වෙලා තියෙන්නෙ ...wife අද හවස ටැංකියේ වතුර ඉවරි කියල මෝටරය ගහල. ටැංකිය පිරෙනකම් කියල tv එක බල බල ඉඳල ඊට පස්සේ පොඩ්ඩක් ඇඳට ගිහින් ඉඳල...අරක අමතකවෙලා.:shocked: එයාට නින්ද ගිහින් පැය දෙකහමාරකට පස්සෙ තමයි නැගිටල තියෙන්නෙ :sorry: එතකොට බයවෙලා ගිහින් මෝටරය off කරල ටැංකිය උතුරලද බලල. එත් උතුරලා නැහැලු. ඉතුරුවනම් මට ඇහෙනවා...ඇහුනෙ නැති නිසාලු අමතක උනේ..:angry:
    හැබැයි මට පොඩි සැකයක් තිබුණ ...මං ගෙදර ආපු ගමන් ටැංකියේ outlet එක කෙලින් බිම බැලුව ...බිම හෙනට තෙත් වෙලා...මන් කිව්වම තමයි එයාට තේරුනේ ..ටැංකිය උතුරලා ගිහින් ..පැය ගානක් මොටරයෙන් වතුර ළිඳෙන් ඇද්ද පාර බැලුවම ළිඳ අඩියටම හිඳිලා බං :baffled: ඊට පස්සේ එන්න වතුර නැති නිසා ටැංකිය උතුරන එක නැවතිලා..ඊටත් පස්සේ තමයි බං wife නැගිටල බලල මට කියල තියෙන්නේ මේ දවස්වල රස්නෙට ලිඳ හිඳිලා කියල....:angry::angry::sorry:
    අනේ බං දන්න එකෙක් කියපන්කො ළිඳ අයෙත් පිරෙන්න කොච්චර වෙලා යයිද කියල?
    මෝටරය නිකම් වේද කරලා පිච්චුන නැති එක පුදුමයි. දැන් වතුර පිරුනමත් මෝටරය දාන්න කලින් හුලං අරින්න වගේ මොකක් හරි කරන්න ඕනිද බං ?
    හෙන light bill එකකුත් එයි දැන්...:sorry: දන්න කෙනෙක් පොඩි උදව්වක් දියන්

    ඔක්කොටම කලින් ගෑනිට හොදට බැනපන්
    ආයෙ බිල ආවම ආයේ බැනපන් :lol::rofl:
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Umbalage linda pirenna yana welawa kohomada yako api danne ow motore hulan arinna ona uda thiyenawa podi rabur anayayk eka galawwama watura enawa eka galawala watura poddak eliyata awama ayeth hay karapan ethakota hari
    thanks machan...na bn mata danaganna oni une okata dawas ganak yanne nathi weida kiyala..ehema unoth kelawenawane
     
    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    :D පවු බන් ගෑනිට බනින්න එපා. දැං ඉතින් හුළං ඇරපන්. පුළුවන් තරම් ඉක්මනින් බටයක් දාලා ටැංකියෙ ඕෆ් ලෝ එක ආයෙ ළිඳටම හරවපන්. :D ඊට පස්සෙ නිදාගත්තට කමක් නෑ. :P
     
    • Haha
    Reactions: libero

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    :D පවු බන් ගෑනිට බනින්න එපා. දැං ඉතින් හුළං ඇරපන්. පුළුවන් තරම් ඉක්මනින් බටයක් දාලා ටැංකියෙ ඕෆ් ලෝ එක ආයෙ ළිඳටම හරවපන්. :D ඊට පස්සෙ නිදාගත්තට කමක් නෑ. :P

    කල්පනාවෙන් ඉන්න කියල බැන්න බං ටිකක්....නැත්තම් ඕක ලොකු දෙයක් නෙවේ වගේ හිතන්නෙ :D..
     
    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    අනේ පවු බන්. ගෑනිට බනින්න එපා. මම කියනවට ගිහින් උම්මා එකක් දියන්. :love: ගෑනි යාළු කරගන්නත් එක්ක අද රෑ ජිගි ජිගිය දාපන්. :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    :D පවු බන් ගෑනිට බනින්න එපා. දැං ඉතින් හුළං ඇරපන්. පුළුවන් තරම් ඉක්මනින් බටයක් දාලා ටැංකියෙ ඕෆ් ලෝ එක ආයෙ ළිඳටම හරවපන්. :D ඊට පස්සෙ නිදාගත්තට කමක් නෑ. :P

    අඩෙ මේක නම් පට්ට අදහස බන්.
    හැබැයි දැන් නම් ඔවර්ෆ්ලෝ වෙන්න බට දාන්න අවශ්‍ය නෑ බන්. ඔටෝමැටික් ස්විච් එකක් තියෙනවා. ඒක දැම්මම ඕවර් ෆ්ලෝ වෙනකොට මෝටරේ වැහෙනවා. ලොකු ගානක් නෑ. අපේ ගෙදර එයින් එකක් දාලා තියෙන්නෙ. වයරින් එක ටිකක් කරදරයි. එච්චරයි.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අනේ පවු බන්. ගෑනිට බනින්න එපා. මම කියනවට ගිහින් උම්මා එකක් දියන්. :love: ගෑනි යාළු කරගන්නත් එක්ක අද රෑ ජිගි ජිගිය දාපන්. :D

    ජිගි ජිගි දාල හෝදගන්නවත් වතුර නෑ යකෝ...:angry: :D ඊට පස්සෙ ආයෙත් බනින්න තමයි වෙන්නෙ :baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    thanks machan...na bn mata danaganna oni une okata dawas ganak yanne nathi weida kiyala..ehema unoth kelawenawane
    normal lidak tankiyak gahanna pirenna yanne 6 hours withara. room ekema idalada ganiwa bande.. :rofl: oya motor eke thiyenawa hulan arina wenama kallak. motor eka off karala eka arapan ethakota tankiye wathura apahu ethanin eliyata enawa. okkoma hulan tika yana kam idala wahala ayith motor eka dapan. lide wathura nathnam oka lida pirena kam idala karapan. tankiye wathura tika yanakam tho hulan ariyoth aba saranai ithin.. :rofl::rofl:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ටෞකන්න ගෑනීට නිදි නැති වෙන්න දීලා හිටපන්. මාසේ අන්තිමට සුපිරි බිලක් එයි. උල්පත් තියනව නම් පැය බාගයක් යද්දි වතුර පිරෙයි. උල්පත් අඩුයි නම්, ලිඩ ගොඩක් ගැඹුරු එකක් නම් පැය ගානක් යයි. සමහර විට පැය 2කට වඩා වැඩි වෙයි බන්. මෝටරේ හුලං අල්ලලා ඇති. ඒකට වතුර පුරවලා හිටපන් ඕක්කොටම කලින්. වතුර නැතුව මෝටරේ වැඩ කරද්දි සීලන්ට් එකක් කැපෙනවා. ඒකේ නම මතක නෑ. ඒක කැපිල තිබුනොත් උබට ඒක දානකං වතුර අදින්න වෙන්නෙ බාල්දියකින් තමයි