ළිඳ හිඳිලා

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    ලොකු අවුලක් නැ බන් දවසින් පිරෙනවා තිබ්බ ගානට
    ඕකට floater switch එකක් හයි කරපන් රුපියල් එක්දාස් ගානක් වෙන්නේ

    outlet එක ලිදට දාන එකේ කෙස් ටිකක් තියනවා
    outlet එකයි මොටරේ inlet එකයි දෙකම එක ගාන හින්දා එහෙම කරත් ටැංකිය උතුරලා යනවා
    (මොටරේ වතුර එන වේගේ වැඩි හින්දා)
    එහෙම දානවා නම් ලිදේ වතුර ගානට වගේ පයිප්පයක් දාන්ඩ ඕන නැත්තම් කැලතිලා වතුර බොර වෙනවා
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    ලිද පිරෙන්න යන වේලාව අපිට කියන්න බැ. ලිදේ තියන උල්පත් ප්‍රමාණය, පායනවද වහිනවාද ඒවා මත තම වෙලාව තීරණය වෙන්නේ. සමහර විට දවසක් උනත් යන්න පුළුවන්.

    මොටරේ හුලන් අරින්න වෙනවා ඔකේ තියනවා වතුර දාන මුඩියක්. එකට වතුර දල හුලන් යවන්න වෙනවා. මොටරේ කුල් වෙන්නේ වතුරෙන් නෙවි. එක නිසා වතුර නැතිව මොටරේ වැඩ කලට මුකුත් වෙන්නේ නැ.

    ටැංකියට float switch එකක් දාගන්න. වතුර පුරුනම මොටරේ auto off වෙනවා.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අඩෙ මේක නම් පට්ට අදහස බන්.
    හැබැයි දැන් නම් ඔවර්ෆ්ලෝ වෙන්න බට දාන්න අවශ්‍ය නෑ බන්. ඔටෝමැටික් ස්විච් එකක් තියෙනවා. ඒක දැම්මම ඕවර් ෆ්ලෝ වෙනකොට මෝටරේ වැහෙනවා. ලොකු ගානක් නෑ. අපේ ගෙදර එයින් එකක් දාලා තියෙන්නෙ. වයරින් එක ටිකක් කරදරයි. එච්චරයි.

    tank ekata float switch ekak set karapan

    mamath eka thamai karanna baluwe bn.. thanks
     

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    Lidak pirenna 3h vithara yavi. Motare uda nut eka galawala wathura dapan pirenna. Water seal eka hariyen wathura leak wenawada kiyalath balapan. 2h watura nathuwa wada kiyanne water seal gihin athi bro 1500k yavi danna.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අහල පහල ගෙවල් වලින්වත් කිව්වේ නැද්ද?
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    normal lidak tankiyak gahanna pirenna yanne 6 hours withara. room ekema idalada ganiwa bande.. :rofl: oya motor eke thiyenawa hulan arina wenama kallak. motor eka off karala eka arapan ethakota tankiye wathura apahu ethanin eliyata enawa. okkoma hulan tika yana kam idala wahala ayith motor eka dapan. lide wathura nathnam oka lida pirena kam idala karapan. tankiye wathura tika yanakam tho hulan ariyoth aba saranai ithin.. :rofl::rofl:

    appa ekane bn....hulan yawala balannam wathura ithuru wenawada kiyala...:baffled:
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    ජිගි ජිගි දාල හෝදගන්නවත් වතුර නෑ යකෝ...:angry: :D ඊට පස්සෙ ආයෙත් බනින්න තමයි වෙන්නෙ :baffled:

    හුටා. බලපන් දැන් උල්පත් වලින් වතුර දානවද කියලා. මේ ටිකේ උබලෑ පැත්තට වැස්සෙත් නැත්ද ? හෙට උදේ වෙනකොට පිරෙයි. කොහොමත් පැය 12ක් විතර යනවා භූගත ජල මට්ටම දක්වා පිරෙන්න. අපේ පැත්තෙ ඔහොම සීන් එකක් වෙලා උන් ටික මෝටරේ දාලා කොහෙදෝ ගිහින්. වතුර උතුරනවා පාර දිගේ වතුර යනවා. මම හිතුව කොහේ හරි ළිඳක් වත් ඉහිනවද කියලා. පස්සෙ බැලින්නම් ටැංකිය උතුරනවා. මෝටරේ ඕෆ් කරන්න විදියකුත් නෑ උන් ටික දෙරවලුත් වහල කොහෙදෝ තූත්තුකුඩියක ගිහින්. පස්සෙදි මම මොළේ කල්පනා කරලා මීටර් බෝඩ් එකේ කටඅවුට් එක ගැලෙව්වා. නැත්තම් උන් එනකන් වතුර යයි. :D
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ගෑණිව ලිඳට දාපන්.

    ලිඳ නම් පිරෙයි හෙට උදේ වෙද්දි.
    ෆුල් ටෑන්ක් වැදිච්ච ටැංකිය පරිස්සමෙන් පාවිච්චි කරපන් මෝටරෙත් චෙක් කරගන්නකම්.
     
    • Like
    Reactions: chathuranirmal

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ මීට කලිං කවදාවත් ටැංකියෙ පිරුනට පස්සෙ ලිඳ බලල නැද්ද ? අපේ නං ටැංකිය පිරෙන්න ගැහුවාම පොඩි ළිඳත් මතුවෙනව. හිමිං හිමිං පැයක් දෙකක් යද්දි උනනව බං. ඔහෙට වහින්නැද්ද ?
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ටෞකන්න ගෑනීට නිදි නැති වෙන්න දීලා හිටපන්. මාසේ අන්තිමට සුපිරි බිලක් එයි. උල්පත් තියනව නම් පැය බාගයක් යද්දි වතුර පිරෙයි. උල්පත් අඩුයි නම්, ලිඩ ගොඩක් ගැඹුරු එකක් නම් පැය ගානක් යයි. සමහර විට පැය 2කට වඩා වැඩි වෙයි බන්. මෝටරේ හුලං අල්ලලා ඇති. ඒකට වතුර පුරවලා හිටපන් ඕක්කොටම කලින්. වතුර නැතුව මෝටරේ වැඩ කරද්දි සීලන්ට් එකක් කැපෙනවා. ඒකේ නම මතක නෑ. ඒක කැපිල තිබුනොත් උබට ඒක දානකං වතුර අදින්න වෙන්නෙ බාල්දියකින් තමයි
    මචං අර රබර් ඇබය ගැලෙව්වම ටැංකියේ වතුර මොටරයට auto පිරෙන්නේ නැද්ද?
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    උඹ මීට කලිං කවදාවත් ටැංකියෙ පිරුනට පස්සෙ ලිඳ බලල නැද්ද ? අපේ නං ටැංකිය පිරෙන්න ගැහුවාම පොඩි ළිඳත් මතුවෙනව. හිමිං හිමිං පැයක් දෙකක් යද්දි උනනව බං. ඔහෙට වහින්නැද්ද ?
    මං බලල තියෙනව බන ..මං ඉන්නෙ ගොඩගම , හෝමාගම. ලොකුවට වැස්ස නා බං. ටැංකියක ගාන නෙවේ බන් දැන් ලිඳේ අඩි 15 ක් විතර හිඳිලා...ටැංකි ගානක වතුර ගිහින් :shocked:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මාර වැඩේ බන් වෙලා තියෙන්නෙ ...wife අද හවස ටැංකියේ වතුර ඉවරි කියල මෝටරය ගහල. ටැංකිය පිරෙනකම් කියල tv එක බල බල ඉඳල ඊට පස්සේ පොඩ්ඩක් ඇඳට ගිහින් ඉඳල...අරක අමතකවෙලා.:shocked: එයාට නින්ද ගිහින් පැය දෙකහමාරකට පස්සෙ තමයි නැගිටල තියෙන්නෙ :sorry:

    එකෙන් උබට තමා පාඩුව
    :P:P:P
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අහල පහල ගෙවල් වලින්වත් කිව්වේ නැද්ද?

    හුටා. බලපන් දැන් උල්පත් වලින් වතුර දානවද කියලා. මේ ටිකේ උබලෑ පැත්තට වැස්සෙත් නැත්ද ? හෙට උදේ වෙනකොට පිරෙයි. කොහොමත් පැය 12ක් විතර යනවා භූගත ජල මට්ටම දක්වා පිරෙන්න. අපේ පැත්තෙ ඔහොම සීන් එකක් වෙලා උන් ටික මෝටරේ දාලා කොහෙදෝ ගිහින්. වතුර උතුරනවා පාර දිගේ වතුර යනවා. මම හිතුව කොහේ හරි ළිඳක් වත් ඉහිනවද කියලා. පස්සෙ බැලින්නම් ටැංකිය උතුරනවා. මෝටරේ ඕෆ් කරන්න විදියකුත් නෑ උන් ටික දෙරවලුත් වහල කොහෙදෝ තූත්තුකුඩියක ගිහින්. පස්සෙදි මම මොළේ කල්පනා කරලා මීටර් බෝඩ් එකේ කටඅවුට් එක ගැලෙව්වා. නැත්තම් උන් එනකන් වතුර යයි. :D

    මෙහෙ බං scheme එකක් වගේ බං ..ළඟ ගෙවල්වල ගැනියි මිනිහයි දෙන්නම වැඩට යනව බං. ඉතින් කවුරුත් නෑ ..:oo:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,862
    6,495
    113
    ගග අද්දර
    හුලන් අල්ලලා ගොඩක් වෙලා එක දිගට දිව්වා නම් උබට මොටරේ ලග බට ගලවලා අලුතෙන් ත්‍රෙඩ් සීල් ගහල හදන්න වෙනවා.
    මොකද මොටරේ රත් වෙලා ඒවා උණු වෙනවා...
    වැඩේ බරපතලයි නම් අලුතෙන් වෝටර් සීල් දාන්නත් වෙයි....
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ලොකු අවුලක් නැ බන් දවසින් පිරෙනවා තිබ්බ ගානට
    ඕකට floater switch එකක් හයි කරපන් රුපියල් එක්දාස් ගානක් වෙන්නේ

    outlet එක ලිදට දාන එකේ කෙස් ටිකක් තියනවා
    outlet එකයි මොටරේ inlet එකයි දෙකම එක ගාන හින්දා එහෙම කරත් ටැංකිය උතුරලා යනවා
    (මොටරේ වතුර එන වේගේ වැඩි හින්දා)
    එහෙම දානවා නම් ලිදේ වතුර ගානට වගේ පයිප්පයක් දාන්ඩ ඕන නැත්තම් කැලතිලා වතුර බොර වෙනවා
    ඔව් . එක තමයි බං මං බැලුවෙ...thanks machn.. වටිනව උඹගෙ knowledge එක :yes: