Thanks machn....eth ai bn motareta honda naa kiyanne wathura nathuwa weda karana eka?ලිද පිරෙන්න යන වේලාව අපිට කියන්න බැ. ලිදේ තියන උල්පත් ප්‍රමාණය, පායනවද වහිනවාද ඒවා මත තම වෙලාව තීරණය වෙන්නේ. සමහර විට දවසක් උනත් යන්න පුළුවන්.
මොටරේ හුලන් අරින්න වෙනවා ඔකේ තියනවා වතුර දාන මුඩියක්. එකට වතුර දල හුලන් යවන්න වෙනවා. මොටරේ කුල් වෙන්නේ වතුරෙන් නෙවි. එක නිසා වතුර නැතිව මොටරේ වැඩ කලට මුකුත් වෙන්නේ නැ.
ටැංකියට float switch එකක් දාගන්න. වතුර පුරුනම මොටරේ auto off වෙනවා.






