ළිඳ හිඳිලා

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ලිද පිරෙන්න යන වේලාව අපිට කියන්න බැ. ලිදේ තියන උල්පත් ප්‍රමාණය, පායනවද වහිනවාද ඒවා මත තම වෙලාව තීරණය වෙන්නේ. සමහර විට දවසක් උනත් යන්න පුළුවන්.

    මොටරේ හුලන් අරින්න වෙනවා ඔකේ තියනවා වතුර දාන මුඩියක්. එකට වතුර දල හුලන් යවන්න වෙනවා. මොටරේ කුල් වෙන්නේ වතුරෙන් නෙවි. එක නිසා වතුර නැතිව මොටරේ වැඩ කලට මුකුත් වෙන්නේ නැ.

    ටැංකියට float switch එකක් දාගන්න. වතුර පුරුනම මොටරේ auto off වෙනවා.
    Thanks machn....eth ai bn motareta honda naa kiyanne wathura nathuwa weda karana eka? :confused:
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Lidatath dapan nattan motare pichchei. Ball valve ekak tank ekata dala preser cut off valve ekak dala floter ekak lidata hapan

    mata oya gena loku knowledge ekak naa bn...mang kiwwa ekekda poddak awith balanna kiyala...mang ugen oya tika ahala balannam..thanks bn
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Comment කරල help කල සහ thread එක bump කල හැමෝටම ස්තුතියි සහ බොහොම පින්....:yes::yes::yes:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    float switch දෙකක් ගෙනැල්ල හයි කරන්න එකක් ටැංකියට අනික ලිඳට. ටැංකිය පිරුණත් ළිඳේ වතුර පුට් වෑලව් එක කිට්ටුවට අඩු උනත් ඔෆ් වෙයි.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    මේකේ උන් කියනවා වගේ ඔය overflow ඒක ලිදට හරවන්න එපා.
    කෙලින්ම උබලගේ කාමරේ ඇද උඩට හරවපන්. එතකොට හරි
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මං බලල තියෙනව බන ..මං ඉන්නෙ ගොඩගම , හෝමාගම. ලොකුවට වැස්ස නා බං. ටැංකියක ගාන නෙවේ බන් දැන් ලිඳේ අඩි 15 ක් විතර හිඳිලා...ටැංකි ගානක වතුර ගිහින් :shocked:

    Godagama un ohommai. Uba koheda godagama :rofl:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අඩෙ මේක නම් පට්ට අදහස බන්.
    හැබැයි දැන් නම් ඔවර්ෆ්ලෝ වෙන්න බට දාන්න අවශ්‍ය නෑ බන්. ඔටෝමැටික් ස්විච් එකක් තියෙනවා. ඒක දැම්මම ඕවර් ෆ්ලෝ වෙනකොට මෝටරේ වැහෙනවා. ලොකු ගානක් නෑ. අපේ ගෙදර එයින් එකක් දාලා තියෙන්නෙ. වයරින් එක ටිකක් කරදරයි. එච්චරයි.

    උඹේ ඔටෝමැටික් ස්විච් එක ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද මචන් , මටත් එකක් ගන්න ඕන
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    අපේ මොටරේ off නොකර හිටියොත් සැහෙන්න වතුර යනවා. off නොකරම තිබිල පැය බාගයක් විතර වතුර ගියාම auto off වෙනවා. ඊටපස්සේ plug switch එක දැම්මත් වැඩ කරන්නේ නෑ. මොටරේ fuse එකක් එලියට පනිනවා. එක ආයේ ඇතුලට ගැහුවම වැඩ. :yes::yes:
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ලිඳ පිරුණාම එළකිරි යාලුවෝ දැනුවත් කරන්න ඕන හොඳද:yes:
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මං බලල තියෙනව බන ..මං ඉන්නෙ ගොඩගම , හෝමාගම. ලොකුවට වැස්ස නා බං. ටැංකියක ගාන නෙවේ බන් දැන් ලිඳේ අඩි 15 ක් විතර හිඳිලා...ටැංකි ගානක වතුර ගිහින් :shocked:

    uba godagamada bn math godagama :D
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ෆ්ලෝටර් ස්විච් එකක් දාපන් බං ලිදටයි ටැංකියටයි (ලිද පැත්තර බයිපාස් ස්විච් එකකතු දාගනින්)
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    සිරසයි,හිරුයි,දෙරණයි බලනවනම් ගෑනුන්ගෙ මොල වලින් ගන්න දෙයක් ඉතුරු වෙන්නෑ,ලිද නෙවේ ගෙදර පිටින් හොරු උස්සන් ගියත් දැනෙන් නෑ:lol::lol:

    ඔන්න අන්කල්ලත් සෙට් වෙනව අනුරාධා ජන්ගි නතුව නටනව බලන්න වීක් එන්ඩ් එකේ:lol::lol
    :
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    1) වතුර මොටෝර් එකට ෆූට් වාල්ව් DEEP VALVE එකක් දැම්මා නම් ලිදේ වතුර අඩු වුනත් මොටෝර් එකට මොකුත් වෙන්නේ නැතිව එකම වතුර ටික කැරකි කැරකි තියනව. ෆූට් වැල් එකක් බට line එකක් තමා ඕනේ වෙන්නේ

    2) floater switch එකක් දැම්මා නම් ඉබේ on වෙලා ඉබේ off වෙනවා
    කොහේ හරි ගෙදර වහල යනවා නම් විතරක් මොටෝර් එක SWITCH OFF කලාම ඇති (floater ස්විච් එක කැඩිලා අයෙ නවතින්නේ නැතිව යන එක වලක්වන්න)

    රු 10,000 කට මෙහායින් ගොඩ ආව හැකි ලිද අඩි 30-40 ට අඩු නම්