ළූණු ගෙඩියේ වෙදකම්!
ළූණු ගෙඩියේ වෙදකම්!
අද කාලයේ මිනිසුන් ශරීරයේ කොතනක වේදනාවක් ඇති වුවද එයට පහසුම විසඳුම ලෙස බෙහෙත් කැබිනෙට්ටුවේ පිහිට සෙවීමට නැඹුරු වී සිටිනවා. කොහේ හෝ ෆාමසියකින් ලබාගත් ක්ෂණික වේදනා නාශකයක් මඟින් තම වේදනාව ඒ මොහොතේ අඩු කර ගත්තත් එය අනාගතයේ අතුරු විපාක රැසකට මඟ පාදන බව ඔබ දන්නවාද?
මේ ගැටළුවට විසඳුම වැඩි ඈතක නොවේ අප නිවසේ කුස්සියේම සැඟවී තිබෙනවා. අවාසනාවකට අපි ඒ බව නොදැන ශරීරයට අහිතකර බෙහෙත් වර්ග තොග පිටින් දවසකට ගිල දමනවා.
ඉතින් අද දිනයේදී අප අවධානය යොමු කරනු ලබන්නේ ලෝකයේ ඇති ගුණදායකම ආහාරය හා ඖෂධය වන ළූණු(onion) වෙතයි. නමුත් වරදවා වටහාගන්න එපා මෙයින් අප අදහස් කරන්නේ තෙලින් බැදගත් ළූණු නම් නොවේ, මේ සඳහන් කරන්නේ ළූණු අමුවෙන් භාවිතය පිළිබඳවයි.
ළූණු ගෙඩියේ එකක් මත එකක් ඇති ස්ථරයක් පාසා ඒ එක එකක් යට සැඟවුණු ප්‍රයෝජන රාශියක් පවතී.
01. කරදරකාරී කැස්සට
ඔබගේ ප්රාශ්වාස වාතය දුගඳ හමනවා නම් එය වැළැක්වීම සඳහා ඔබගේ cough syrup එකට ළුෑණු ස්වල්පයක් එක් කළ හැක. එය රසවත් කර ගැනීම සඳහා මී පැණි ද එකතු කර ගන්න.
02. උණට
ළුෑණු ගෙඩියකින් සෑහෙන ප්‍රමාණයේ පෙත්තක් කපා එය ඔබ ඇඳ සිටින මේස් එක තුළට දමාගන්න. මෙය ශරීර උෂ්ණත්වය පහත හෙලීමට කදිම ඔෟශධයක්. උදේට කකුල සෝදා දමන්න මතක තබාගන්න .
03. සෙම්ප්‍රතිශ්‍යාවට
ඔබට හැකි නම් සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී ඇති විට ඔබේ තේ එකට ළූණු කැබැල්ලක් එකතු කරගන්න එහෙමත් නැත්නම් අමුවෙන් ළූණු ආහාරයට ගන්න එය සෙම්ප්‍රතිශ්‍යාවට කදිම ප්‍රතිකාරයක්
04. කණේ කැක්කුමට
ඔබ විශ්වාස කරනවාද නිවසේ ඇති අමුද්‍රව්‍ය කැබිනෙට්ටුව ඔබගේ කණේ කැක්කුම සුව කරදෙන බව?
ඔව් ඇත්තෙන්ම! ගන්න ළූණු ගෙඩියක මදය, දැන්එය ඔබේ කණ ඇතුලෙන් තබා ගන්න. එය ඔබගේ කණ් කැක්කුම අඩු කරනවා පමණක් නොව කණේ ඇති කළාඳුරු මෘදු කිරීමද සිදුකරනවා.
05. ඇහැට මොනාහරි ගියාද?
ඔබ කෙතරම් දැඩි පුද්ගලයෙක් වුවත් ළූණු ගෙඩියක් කපන විටදී නම් කඳුළු එන එක වළක්වන්න බෑ. ඉතින් එයම හොඳ ප්‍රතිකර්මයක් ලෙස යොදාගන්න බැරිද? පුළුවන්, ඔබේ ඇහැට මොනාහරි ගිය වෙලාවට ළූණු ගෙඩියක් කපන්න ගන්න. බලන්න වෙන දේ.
06. Onion plaster
අත කැපුණද? ලේ ගැලීම නතර කර ගන්න බැරිද? ළූණු සිවියක් ගෙන එය කැපුණු ස්ථානයේ පැලැස්තරයක් ලෙස යොදන්න.
07. හිරු කිරණින් වන පිළිස්සීම් වලට
හිරු කිරණින් වන පිළිස්සීම් අපට කරදරයක්, එවැනි පිළිස්සුම් ස්ථානයකට ළූණු පෙත්තක් තබා සුළු වේලාවක් තබන්න. ඉන්පසු බිත්තර සුදු මද ස්වල්පයක් ආලේප කර ගෝස් කැබැල්ලක් තබා වෙළන්න. මෙම ප්රතිකර්මය කැළලක්වත් ඉතිරි නොකරාවි.
07. කෘමියෙක් දෂ්ට කළ විට
සත්ව තුඩ තිබේ නම් එය ඉවත් කර ළූණු කැබැල්ලක් ගෙන එය දෂ්ට කළ ස්ථානයේ තවරන්න. මෙමඟින් දැවිල්ල හා ඉදිමුම අඩු කරදෙයි.