ෆට්ට ඈ... උණු උණුවෙම බාගන්න එලෙක්ට්‍රොනික්
circuit හදන්න, ඩිසයින් කරන්න
. කියාපු බාන්ඩේ. පරණ එකේ තිබුන.. කිසිම error එකක් නැහැ. dll files missing problems නැහැ, ඒ වගේම windows10 වලටත් ගේමක් නැතිව වැඩ කරනවා. electronic කරන හැමෝටම වැදගත් වේවි..
video එකේ අන්තිමට තියෙන ලින්ක් එකෙන් මේක බාගන්න.
ඒ වගේම අනෙත් ලින්ක් එකෙන් PCB Wizard එක තියෙන්නේ.. PCB ඩිසයින් කරන්න. පට්ට බාන්ඩේ. දෙකම එකට වැඩ කරනවා. livewire එකෙන් ඩිසයින් කරලා pcb wizard එකට දාල automatically pcb එකත් හදාගන්න්න පුළුවන්.
මේ දෙකේම අලුත අලුත් library file තියෙනවා.. එක නිසා new database එකක් තියෙන්නේ.පරණ එක වගේ නෙමේ.
school යන ළමයින්ට වගේම,, electronic කරන හැමෝටම මේක වැදගත් වේවි.
ලගදීම මේකේ අලුත version එකත් මේකට දානවා.. එක නිසා video එකට ලයික් එකක් දාල share පාරක් දන්නා.
මෙන්න පහල තියෙන පොත් සෙට් එකම මම channel එකට දානවා ලින්ක් ටික.
එක දාන්නේ. මේ දැනට දාල තියෙන soft දෙක ඩවුන්ලෝඩ් කරන ප්‍රමාණය වගේම මගේ channel එකට ලැබෙන share, like ගණන අනුව තමා..

මේක ඔයාට නත්තත් කාට හරි වැදගත් වේවි. එක නිසා බමප් එකක් වත් දාගන යන්න.
විශ්මිත එලෙක්ට්‍රොනික් පරිපත 1-2-3-4
100 circuit - 1
100 circuit - 2
PCB House එලෙක්ට්‍රොනික් පරිපත 1 - 2
ඔබේ දරුවාගේ දැනුම වැඩුමට එලෙක්ට්‍රොනික් පරිපත - 1
රූපවාහිනී විද්‍යා තරණය -1 -2-3
එලෙක්ට්‍රොනික් සර්කිට් 100ක්
අභිනව රූපවාහිනී කාර්මික ගුරුවරයා 1
Livewire Professional Edition for Windows-10 x64 x86
This electronic design software packages includes
01 Livewire Professional Edition
02 Bill of Materials Database Update
03 Samples
Download from here

http://tinyurl.com/livewirenew
PCB Wizard Professional Unlimited Edition for Windows-10 x64 x86
Download from here

http://tinyurl.com/pcbprof
01 PCB Wizard Professional Unlimited Edition
02 Bill of Materials Database Update
03 Examples
circuit හදන්න, ඩිසයින් කරන්න
. කියාපු බාන්ඩේ. පරණ එකේ තිබුන.. කිසිම error එකක් නැහැ. dll files missing problems නැහැ, ඒ වගේම windows10 වලටත් ගේමක් නැතිව වැඩ කරනවා. electronic කරන හැමෝටම වැදගත් වේවි..video එකේ අන්තිමට තියෙන ලින්ක් එකෙන් මේක බාගන්න.