මචන්ලා.මේ ඉන්නේ මම දන්න ෆට්ටම Talent එකක් තියෙන කොල්ලෙක්.පතනෙ කොල්ලෙක්.නම "ප්රශාන්".මු Singing විතරක් නෙමෙයි සුපිරිම Piano and Guitarist කෙනෙක්.
මේ උගේ වැඩකෑලි ටිකක්.උබලම අහල බලපන්.
සිතේ සුසුම්
සමනල රෑනක් සේ
මේකේ Music කරන්නෙත් ප්රශාන්.

]ප්රශාන් මේපාර SLIITs Got Talent කියලා Competition එකකට ඉන්නවා.
අවන්කවම වැඩකාරයෙක් කියලා උබලටත් හිතෙනවා නම් මේ Link එකට ගිහිං Like එකක් දාලා උට Support එකක් දීපන්.

මෙන්න Link එක
හැමෝටම ජයවේවා !

Last edited: