ෆට්ට පොරක් - SLIITs Got Talent

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මචන්ලා.මේ ඉන්නේ මම දන්න ෆට්ටම Talent එකක් තියෙන කොල්ලෙක්.පතනෙ කොල්ලෙක්.නම "ප්‍රශාන්".මු Singing විතරක් නෙමෙයි සුපිරිම Piano and Guitarist කෙනෙක්.:)

    මේ උගේ වැඩකෑලි ටිකක්.උබලම අහල බලපන්.


    සිතේ සුසුම්



    සමනල රෑනක් සේ





    මේකේ Music කරන්නෙත් ප්‍රශාන්.:love::love:


    ]ප්‍රශාන් මේපාර SLIITs Got Talent කියලා Competition එකකට ඉන්නවා.
    අවන්කවම වැඩකාරයෙක් කියලා උබලටත් හිතෙනවා නම් මේ Link එකට ගිහිං Like එකක් දාලා උට Support එකක් දීපන්.:):)

    මෙන්න Link එක


    vpen21.jpg


    හැමෝටම ජයවේවා !
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    හැමෝම ලයික් එකක් දාපල්ලා අතින් පයින් යනවා නෙමෙයිනෙ බම්ප්