..~~//..ෆන්දමැන්ටල් කවි..!!!
ෆන්දමැන්ටල් කවි...!!!
[FONT="]
[/FONT]
[FONT="]මම ෆන්දමැන්ටල්[/FONT]
[FONT="]පෙකනි වැල කැපුවේ කාසල්[/FONT]
[FONT="]ඉස්කෝලෙ වනාතෙ සෙන්ට්රල්[/FONT]
[FONT="]කාට කාටත් මම හෙල්ප්ෆුල්...[/FONT]
[FONT="]තාත්තා බාස් මයිකල්[/FONT]
[FONT="]හැදුවෙ විංකලේ බයිසිකල්[/FONT]
[FONT="]අම්ම හිත හොඳ මේබල්[/FONT]
[FONT="]වික්කෙ බොරැල්ලෙ සව් දොදොල්...[/FONT]
[FONT="]මගෙ පවුල ලතා සුරතල්[/FONT]
[FONT="]සැට් වුනේ හන්දියෙදි ටෙක්නිකල්[/FONT]
[FONT="]ලැජ්ජැයි කියන්න ඒකි හරි වල්[/FONT]
[FONT="]දැන් ඉන්නෙ වැලිකඩ හොස්ටල්...[/FONT]
[FONT="]අපෙ පුතා සැමුවෙල්[/FONT]
[FONT="]ඌ ගියේ රෝයල්[/FONT]
[FONT="]ඩිග්රිය ගහල ලෝකල්[/FONT]
[FONT="]පදිංචිය රට මොන්ට්රියල්...[/FONT]
[FONT="]තනිවෙච්ච ජීවිතේ හරි ඩල්[/FONT]
[FONT="]ජොබ් එකට එළවනවා ට්රීවීල්[/FONT]
[FONT="]ලිව්වේ මේ කවි ලගදි රීගල්[/FONT]
[FONT="]ඇයි ජීවිතේ මේ තරම් කචල්...[/FONT]
[FONT="](මේ කවි හුදු විනෝදය පිනිස ලියන ලද මනක්කල්පිත නිර්මාණයකි.)