..~~//..ෆන්දමැන්ටල් කවි..!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
..~~//..ෆන්දමැන්ටල් කවි..!!!

ෆන්දමැන්ටල් කවි...!!!
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]මම ෆන්දමැන්ටල්[/FONT]
[FONT=&quot]පෙකනි වැල කැපුවේ කාසල්[/FONT]

[FONT=&quot]ඉස්‌කෝලෙ වනාතෙ සෙන්ට්‍රල්[/FONT]

[FONT=&quot]කාට කාටත් මම හෙල්ප්ෆුල්...[/FONT]


[FONT=&quot]තාත්තා බාස්‌ මයිකල්[/FONT]
[FONT=&quot]හැදුවෙ විංකලේ බයිසිකල්[/FONT]

[FONT=&quot]අම්ම හිත හොඳ මේබල්[/FONT]

[FONT=&quot]වික්‌කෙ බොරැල්ලෙ සව් දොදොල්...[/FONT]


[FONT=&quot]මගෙ පවුල ලතා සුරතල්[/FONT]
[FONT=&quot]සැට්‌ වුනේ හන්දියෙදි ටෙක්‌නිකල්[/FONT]

[FONT=&quot]ලැජ්ජැයි කියන්න ඒකි හරි වල්[/FONT]

[FONT=&quot]දැන් ඉන්නෙ වැලිකඩ හොස්‌ටල්...[/FONT]


[FONT=&quot]අපෙ පුතා සැමුවෙල්[/FONT]
[FONT=&quot]ඌ ගියේ රෝයල්[/FONT]

[FONT=&quot]ඩිග්රිය ගහල ලෝකල්[/FONT]

[FONT=&quot]පදිංචිය රට මොන්ට්‍රියල්...[/FONT]


[FONT=&quot]තනිවෙච්ච ජීවිතේ හරි ඩල්[/FONT]
[FONT=&quot]ජොබ් එකට එළවනවා ට්‍රීවීල්[/FONT]

[FONT=&quot]ලිව්වේ මේ කවි ලගදි රීගල්[/FONT]

[FONT=&quot]ඇයි ජීවිතේ මේ තරම් කචල්...[/FONT]


[FONT=&quot](මේ කවි හුදු විනෝදය පිනිස ලියන ලද මනක්‌කල්පිත නිර්මාණයකි.)
[/FONT]
 

AAJC

Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    [FONT=&quot](මේ කවි හුදු විනෝදය පිනිස ලියන ලද මනක්‌කල්පිත නිර්මාණයකි.)
    [/FONT]
    [/QUOTE]
    boru kiyanna epa .athta neda me liyala thiyenne.....:lol::lol:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මනක්කල්පිත කියලා නම් හිතන්න බැරි විදිහට හරි ලස්සනට ලියලා තියෙනවා
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    [FONT=&quot](මේ කවි හුදු විනෝදය පිනිස ලියන ලද මනක්‌කල්පිත නිර්මාණයකි.)
    [/FONT]
    boru kiyanna epa .athta neda me liyala thiyenne.....:lol::lol:[/QUOTE]

    මචන් පවුලට ආරංචි වුනොත් ඒකි "ඇතුලෙ ඉදන්" මට නඩු දායී.ඒකයි මනක්‌කල්පිත කියල දැම්මේ..!!!