ෆන් කතා

andrewsmith

Member
Feb 26, 2011
2,839
136
0
issara kotahena den gampaha pette
උසාවියේදි නඩුකාර තුමා චූදිතයාගෙන් ගෙන් මෙසේ ඇසීය
යුශ්මතා මේ එන්නේ 4 වෙනී පාර නේ ලජ්ජා නැද්ද

ලජ්ජාවෙන්නේ මොකටද ඔබතුමා හැමදාම එන්නේ

:D
:D
:D

ඔන්න අපේ ඇම්ඩන්ට කළු පූස් පැටියෙක් හිටියා. ඇම්ඩා මේ පූසට හරි ආදරෙයි. ඌත් එක්ක සෙල්ලම් කරනවා, දුවනවා, ගස් නගිනවා, වැඩ කෝටියයි. පුස්සත් ඇම්ඩට ආදරෙයි. ඇම්ඩා නැතිව ඒකා ඉන්නෙම නෑ. කොහොමෙන් කොහොමෙන් හරි ඇම්ඩගේ ඉස්කෝලේ කාලෙත් ළං වුණා. පූසව ගෙදර තියල යන්න බැරි නිසා ඌව අරං ගිහින් ඩෙස් එකේ ඇතුලේ දාලා තියා ගත්තා. ඉන්ටවල් එකට ඇම්ඩා රෝන්දේ ගිහින් ආයෙත් එද්දී පූසා නෑ. අමාරුවෙන් ඉඅවසන් හිටපු ඇම්ඩා ඉස්කෝලේ ඇරිච්ච වෙලාවේ ඉඳන් ජේමිසා එක්ක පූසව හොයනවා. ඇම්ඩන් ගෙ පංතී භාර ගුරුතුමියත් කොල්ලන්ට දීපු පැවරුම් ටිකේ හරි වැරදි බලන්න මිනි ගවුමකුත් ගහගෙන පන්තියට ආපි. ඇම්ඩ වෙනද නං කට කැඩිච්ච කතාවක් කියන්න තිබුණත් අද සද්ද නෑ. ගුරුතුමිය ඇවිත් පුටුවෙ ඉඳගෙන (කකුල් දෙකත් පළල් කරන් එහෙම!) පැවරුම බලනවා.

ජේමිස්: “ඇම්ඩා අර බලපං, උඹේ පූසා! ටීචර්ගෙ කකුල් දෙක අස්සෙ!”

ඇම්ඩන් (ඒ දෙස බලයි ): “නෑ බං ජේමිස් (හරස් අතට ඉරක් අඳිමින්), මගෙ පූසගෙ කට තියෙන්නේ මෙන්න මෙහෙම. (සිරස් අතට ඉරක් අඳිමින්) ඒ වුණාට ඔය පූසගෙ කට තියෙන්නේ මෙහෙම.

:D:D:D
:D:D
:D