Sinhala joke කතා

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    repost නම් sorry

    බුද්ධිමතුන් බිහිවන්නේ පිටුපස පේළි
    වලිනි





    දිනක් මහාචාර්යවරයෙක් සිසුන් විශාල ප්‍රමාණයක් සිටින දේශන ශාලාවකට දිගෙන් වැඩි කුඩුවක් රැගෙන විත් මේසය මත තබන ලදී.ඉන්පසු පිරිමි මීයෙකු ගෙන කුඩුවේ හරි මැද තබා එක කෙළවරක ගැහැණු මීයෙකුද අනෙක් කෙලවරේ කේක් කෑල්ලක්ද තබා සිසුන් හට නිරීක්ෂණය කරන්නට යයි පැවසීය.මීයා ටික වෙලාවක් ඉව අල්ලා කේක් කෑල්ල වෙත ගොස් එය ආහාරයට ගන්නට විය.නැවත වරක් කේක් කෑල්ල වෙනුවට චීස් කෑල්ලක් තබා නැවත සිසුන් හට කරන්නට යයි පැවසීය.පෙර පරිදිම මීයා චීස් කෑල්ල වෙත ගොස් එය ආහාරයට ගන්නට විය.මෙසේ කිහිප වතාවක් විවිධ අහාර වර්ග තබා නිරීක්ෂණය කලද දැකිය හැකි වුයේ සමාන ක්‍රියාවලියකි.

    නැවත දේශනය ඇරඹු මහාචාර්යවරයා, " පැහැදිලියි නේද... මිහිපිට ජීවියෙකුට අත්‍යාවශ්‍යම සහ ආකර්ශනයෙන් වැඩිම දෙයක් තිබේ නම් ඒ ආහාරය පමණයි..".

    එවිට පිටුපස පේලියෙන් නැගී සිටි සිසුවෙකු " සර් , පොඩ්ඩක් ගැහැණු මීයව මාරු කරල බලමුද ... සමහරවිට ඒ අරුගේ wife ද දන්නෙ නෑ" යයි පවසා වාඩිවිය..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    "බුද්ධිමතුන් බිහිවන්නේ පිටුපස පේළි වලිනි." කියල කිව්වෙ කට කහනවට නෙමේ නෙ ..





    අම්මා සහ බ්ලෙන්ඩරේ ඩ් ර් ර් ර්‍රර් ර්







    සැමියා :- පැටියෝ ඔයා කොහෙද ඉන්නෙ?
    බිරිද :-මම ගෙදර ඉන්නෙ ඩාලිං.
    සැමියා :-ඔයාට ෂුවර්ද ?
    බිරිද :-ඔව්.
    සැමියා :-එහෙනම් බ්ලෙන්ඩර් එක on කරන්න .
    බිරිඳ :-OK (බ්ලෙන්ඩරය on කරයි )
    ඩ්රීරීරීරීරීරී.........
    සැමියා :-OK ඩාලිං.. bye.

    අනිත් දවසෙ....

    සැමියා :- ඔයා කොහෙද ඉන්නෙ?
    බිරිද :-මම ගෙදර ඉන්නෙ වස්තුවේ.
    සැමියා :-එහෙනම් බ්ලෙන්ඩර් එක on කරන්න බලන්න.
    බිරිඳ :-හොදයි...(බ්ලෙන්ඩරය on කරයි )
    ඩ්රීරීරීරීරීරී.........
    සැමියා :-OK ඩාලිං.. bye.

    ඊලඟ දවසෙ සැමියා කිසිදු දැන්වීමකින් තොර ව නිවසට පැමිණ පුතාගෙන් මෙසේ අසයි ..

    තාත්තා :- පුතා .. කෝ අම්මා ?? කුස්සියේද?
    .
    .
    .
    .
    .
    .

    පුතා :- නෑ තාත්තේ .. අම්මා උදේම බ්ලෙන්ඩර් එකත් අරන් කොහෙද ගියා .. තාම ආවෙ නෑ..



    කැත කතාවක්





    music කැලෑසියේදී ගුරුවරයා ගිටාරය පිලිබද දීර්ග විස්තරයකින් අනතුරුව ළමයින්ගෙන් මෙසේ අසයි..

    ඔය ලමයි දන්නවද? ගිටාරය කියන instrument එක කාන්තාවකට සමාන කරල තියෙනව. හොදයි කාටහරි කියන්න පුලුවන්ද ඒ ඇයි කියල?

    එසැනින් නැගී සිටි ඇම්ඩා..
    "සෑර් දෙකම උඩින් ටියුන් කරල යටින් ගහනව"...




    තර්ක ශාස්ත්‍රය





    මේක කියවලා තියෙනවත් ඇති. කමක් නෑ ආයෙත් කියවමු. ඔන්න දවසක් ඇම්ඩා ගියාලු තර්ක ශාස්ත්‍රය ගැන තියෙන සම්මන්ත්‍රනේකට හැබැයි මූට කිසිම දෙයක් තේරුනේ නෑලු. ඒනිසා මූ සම්මන්ත්‍රනේ ඉවර වෙලා දේශකයව හම්බ වෙලා මේ ගැන කිව්වලු. ඊට පස්සෙ පොර හිතුවලු ඇම්ඩට මේ ගැන කියලා දෙන්න

    දේශකයා: මම තර්ක ශාස්ත්‍රය ගැන මෙහෙම කියලා දෙන්නම්. ඔබට තණකොල කපන මැෂින් එකක් තියනවද?

    ඇම්ඩා: ඔව්

    දේ: හරි ඔබට තණකොල කපන මැෂින් එකක් තියනවා කියන්නේ ඔබට වත්තක් තියනවා කියන එකයි.ඔබට වත්තක් තියනවා කියන්නේ ඔබට වත්තක් තියෙනවා කියන එකයි. ඔබට වත්තක් තියෙනවා කියන්නේ ඔබට ගෙදරක් තියනවා කියන එකයි.ඔබට ගෙදරක් තියනවා කියන්නේ ඔබ කසාද බැඳලා කියන එකයි. ඔබ කසාද බැඳලා කියන්නේ ඔබ සමලිංගිකයෙක් නොවන බවයි. ඒ අනුව ඔබ සමලිංගිකයෙක් වෙන්න බෑ. මම හරිද?

    ඇම්ඩා: හරිනේ සර් මම කසාද බැඳලා තමයි. මට දැන් තර්ක ශාස්ත්‍රය තේරුනා.

    දැන් මූ ආපහු ගෙදර එනවලු එනකොට මුගෙ යාලුවෙක් හම්බ වෙනවලු

    ඇම්ඩා: මචං උඹ දන්නවද තර්ක ශාස්ත්‍රය ගැන?

    යාලුවා:නෑ බං

    ඇම්ඩා: මම දන්නවා මම උඹට කියලා දෙන්නම් උඹට තණකොල කපන මැෂින් එකක් තියෙනවද?

    යාලුවා: නෑ

    ඇම්ඩා: නොදකින් ඒ කියන්නෙ තෝ සමලිංගිකයෙක්






    ඇම්ඩගේ විවාදෙ





    ඇම්ඩ ගියේ ම්ශ්ර පාසලකටලු....
    ඔන්න දවසක් කොල්ලො කෙල්ලො එකතු වෙලා හෙන වාදයක්ලු..
    පිරිමියයි ගැහැණියයි සමානයි..
    පිරිමිය කරන ඕනෙ දෙයක් ගැහැණියට කරනත් පුලුවන් කියල..
    කෙල්ලො ටික එහෙම කියද්දි කොල්ලො කියනවලු න..
    කොල්ලොන්ට කරන්න පුලුවන් වැඩ කෙල්ලොන්ට කරන්න බෑ කියල..
    පිරිමි පාර්සවෙන් කරන ඕනෙම වැඩක් ගැහැණු පාර්සවෙනුත් කරල පෙන්නනවලු..
    ඔය වෙලාවෙ ඇම්ඩ ඉස්සරහට ආව..
    ඇම්ඩ මහා සෙනඟ මැද්දෙ ගලවල දැම්මලු ඇඳගෙන ඉදපු ටී ෂර්ට් එක..
    ඇම්ඩන් හිතුවෙ දැන් තමන් දිනුව තමයි කියල..
    කෙල්ලොන්ගෙ මූනූ මැලවිලා ගියාලු..
    ගෑනු පාර්සවේ පැත්තෙ ඉදියලු සුප්රකට පෝන් ඇක්ට්රිස් කෙනෙක්..
    ඉතිං ඉස්සරහට ඇවිත් ගලවල දැම්මලු ටීෂට් එකඇම්ඩ කල්පනා කරාලු තව විදියක්..
    වටපිට බලනකොට දැක්කලු පොඩි එකෙක් බීම බෝතලයක් බොනවා..
    ඔන්න ඇම්ඩට පහත් උනා ස්තානෝචිත අහවල් එක..
    පොර ගියා ගෙනාව බෝතලේ තිබ්බ බිමින් නැග්ග ඩෙස් එක උඩට..
    උඩ ඉදගෙන බෝතලේට චූ කරාලු...
    .
    .
    .
    .
    .
    .
    ඊට පස්සෙ අර කෙල්ල මොනව කරන්න ඇද්ද?.....



    මේකට answer එක පස්සේ කියන්නම්





    මම රට ගිහින් ඔයාට ගේන්න ඔනේ මොනවද





    ඔන්න දවසක් ඔන්න පිස්සන් කොටුව බලාගන්න දොස්තර ට රට යන්න වුනා පොඩි වැඩකට ඉතින් ඔය දොස්තර මහත්තයා හරි කරුනාවන්ත මනුස්සයෙක්.
    පිස්සොන්ට උනත් හරි ආදරෙයි
    ඔන්න ඉතින් එක එක පිස්සොන්ට කිව්වා ලු මම රට ගිහින් ඔයාට ගේන්න ඔනේ මොනවද???? කියලා
    ඔන්න ඉතින් එක එක පිස්සො එක එක දෙවල් ඉල්ලුවා ලු
    එක පිස්සෙක් කිව්ව ලු අනේ දොස්තර මහත්තයෝ මට (තට්ටමක්) පුතක් ගේන්න කිව්වා ලු

    එතකොට දොස්තර ට ඉතින් බනින්නත් බෑ නේ ඉතින් දොස්තර පිස්සාගෙ නම කියලා අහුවාලු මොකද?????? ඔයාට (පුතක්) කියලා එතකොට පිස්සා අයියෝ මහත්තයො මට දැන් තියන එකේ හිලක් මහත්තයෝ කිව්ව ලු.





    දැං කාලෙ ඉන්න පොඩි උං

    • F ශෙයා කරන්න
    • අදහස්


    ops





    සම්බෝල







    අපේ අලුත් බෝඩිමේ අපි කට්ටිය උයාගෙන කන්නයි දැන් ලෑස්තිය.ඒත් හදිස්සියකට සම්බෝල කෑල්ලක් හදාගන්න වංගෙඩියක් නෑ.ඉතින් ඔන්න ඒක ගෙදර අයිති අංකල් ගෙන් ඉල්ල ගන්න හිතා ගෙන අපි ගියා හම්බ වෙන්න.
    ට්‍රී.....ං.. (ගෙදර බැල් එක ඈ..)
    ඔන්න අංකලුයි ඇන්ටියි දෙන්නම ආව
    "අංකල්... සම්බෝලයක් කොටා ගන්න පරණ වංගෙඩියක් එහෙම නෑ.."
    එකෙක් පැනපු ගමන්ම අහපි.
    අංකලයත් ජොලි බුවා..
    (ඇන්ටි දිහා ලාවට වගේ බලමින් )
    "තිබුනා තිබුන හොඳ වංගෙඩියක්.ඒත් එකෙ දැන් කොච්චර කෙටුවත් කෙටෙන්නෙ නෑ පුතා.."
    ඇංටිත් අංකලයටම හරියන බඩ්ඩ...
    (අංකල් දිහා ලාවට වත් නොබලමින් හැබැයි ටිකක් සද්දෙන්.....)
    "හයිය හත්තිය තියෙන මෝල් ගහක් තිබුන නම් ඒ වංගෙඩියෙ තාම ඕන සැර සම්බෝලයක් කොටන්න පුලුවන් "මල්ලි"..."
    අපි : ................







    සින්හල වෙබ් අඩවිය

    • F ශෙයා කරන්න
    • අදහස්


    අඹකෑල්ලක්





    ටික් ටික් ටික්





    සිරිපාල සහ බිරිඳ බස් හෝල්ට් එකේ බස් එක එනකම් බලන් ඉන්නවලු...
    ඒ ඩබල විතරක් නෙමෙයි නේ පඩිපෙළ වගේ ළමයි අට දෙනෙකුත් එල්ලගෙනලු ඉන්නේ.
    ඕන් ඉතින් බලන් ඉන්නවා බස් කට්ටක් තාම ආවේ නෑලු

    ඔය අතරේ අන්ද මනුස්සයෙකුත් එනවලු බොහොම අමාරුවෙන් අර අන්ද කට්ටිය පාර හොයාගන්න පාවිච්චි කරන පොල්ල තියෙන්නේ.. ආන් එකකුත් වන වන..

    මෙහම බලන් ඉන්න කොට ඉන්න කොට බස් එකක් ආවලු හප්පා පොල පටවලා වගේ..

    ඉතීන් කොන්දා සද්දෙ දාල කිව්වලු..

    "තව දෙන්නෙක්ට විතරයි යන්න පුළුවන් ඊට වඩා දාගෙන ගිහින් මට දඩ කන්න බෑ කියල"
    දැන් මක්කයි කරන්නේ ළමයි ටික හලල යන්න යැ,

    කොහොම කොහොමෙන් හරි ළමයි ටිකයි ගෑනිවයි බස් එකට දාලා අන්ද මනුස්සයවත් ෂේප් කරගෙන පයින් යන්න සෙට් කර ගත්තලු..

    අන්ද මනුස්සයා පොල්ලෙන් පාරට ඇන ඇන "ටික් ටික් ටික්" සද්දෙත් දාගෙන ඉස්සරහට යනවලු ... මේ සද්දේ සිරිපාලට හෙන වාතයක් උනාලු

    සිරිපාල: මොනාද අන්කල් ඔය පොල්ලේ අගට රබර් එකක් දාගන්නකෝ... ඔය ටික් ටික් සද්දේ අනිත් මිනිස්සුන්ට කරදරයිනේ..

    අන්ද මනුස්සයා : උබ මගෙන් අහගන්න එපා තෝ මට කියන්නේ බන්.... උබ කලින් ඔය වැඩේ කරලා තිබුන නම් අපි දෙන්නම පයින් කට්ට කන්නේ නැනේ....