ෆනී පික්චර්ස් ඇන්ඩ් ස්ටෝරීස්

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    "දැන් ඉතින් ඒ වගේම මගෙත් මිරිකන එකයි ඇත්තේ!, මට ඌ අල්ලගන්න ඕන!"

    :lol::lol::lol::lol::lol::lol:
    මේක නම් පට්ට බන්

    You must spread some Reputation around before giving it to Robin Hood of Sherwood again.
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    funny cricket

    images (3).jpg


    images (4).jpg


    download.jpg


    xcitefun-funny-cricket-moment.jpg


    images (5).jpg
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සුබ පැතුම් මචන් ..ඔන්න මගෙනුත් පොඩි සප් එකක්

    9574_10151601507816934_605731555_n.jpg


    579846_10151587401516934_1660413867_n.jpg


    1511197_651851354857169_478847248_n.jpg


    1546366_651848694857435_1307928199_n.jpg


    1779913_603599463054107_997683753_n.jpg


    1653956_603560376391349_338867165_n.jpg




    ඉස්සුවේ බුකියෙන් ..තව තියෙනවා ඕනනම් දාන්නම් ...රේප් +3
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    මරුසිරා;16246454 said:
    සුබ පැතුම් මචන් ..ඔන්න මගෙනුත් පොඩි සප් එකක්



    ඉස්සුවේ බුකියෙන් ..තව තියෙනවා ඕනනම් දාන්නම් ...රේප් +3

    dapan dapan machan... adata rep iwarai.... ubata aniwa salakanawa mewata
     

    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    දවසක් අවිවාහක මැදිවියේ කාන්තාවන් සෙට් එකක් Zoo එක බලන්න ගියා.
    සත්තු බලබල කට්ටිය අලි ඉන්න තැනටත් ආවා. අලිටික හිටියේ වැටට කිට්ටුවෙන්මයි. ඒත් එක අලියෙක් අනිත් පැත්ත හැරිලා පශ්චාත් භාගය නරඹන්නන්ට යොමු කරගෙන හිටියා. අලියාගේ වටිනා කියන දේවලුත් ෆුල් ඕපන්!

    එතන ලඟින්ම හිටිය අර සෙට් එකේ කාන්තාවකට අලියාගේ ලොකු වටකුරු ** දෙක දැකලා ආපු ආවේගේ ඉවසගන්න බැරුව ගියා(බැඳලත් නැහැනේ!).
    අතේ දුරින් තියෙද්දී ආයෙත් මොනවද කියලා අර අම්මණ්ඩි හිමීට අත දාලා අලියාගේ ** දෙක තදට මිරිකුවා!
    අලියා මහා හයියෙන් සද්දයක් දාලා වැටත් කඩාගෙන හැටට හැටේ දුවන්න ගත්තා.

    ඉතින් ඔය කලබලේ දැකපු අත්ගොවුවත් දඩිබිඩි ගාලා ඔතෙන්ට දුවලා ආවා. ඇවිත් ගෑනිගෙන් ඇහුවා මොකද උනේ කියලා.
    ගෑනි ලජ්ජාවෙන් කියපු විස්තරේ අහපු ඇත්ගොවුවට මළම පැන්නා. පොර කලිසමයි යට ඇඳුමයි දෙකම ගලවලා ගෑනිට පස්ස හරවලා දෙකට නැවුනා!
    "දැන් ඉතින් ඒ වගේම මගෙත් මිරිකන එකයි ඇත්තේ!, මට ඌ අල්ලගන්න ඕන!"

    :lol::lol::lol::lol: