මොකක්ඩ බන් මේ කැමරාව, අරුන් ඩෙන්නට මයික් 2ක් ඩිලා වගේනෙ සඩ්ඩෙ
මෙන්න මේක වෙන්න ඇති බං https://www.ezviz.com/product/h8c/43162
ට්‍රැකිං ෆ්ලඩ් ලයිට් එලාම් මයික් ඇන්ඩ් ස්පීකර් ඔක්කොම එන්ව ඕකටනං
මේ තියන්නෙ මම අපේ ගෙදර ගහල තියන එකේ තියන ෆීචස් ටික
මාර වාසී ගෙදර කවුරුත් නැති උනත් ගෙදෙට්ට ආපු එකෙක් එක්ක මේකෙන් කතා කල හැකි පෝන් එකේ ඇප් එකෙන්
