ෆයර්-වෙහිකල්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඇම්ඩාගේ තාත්තා වැඩ කරන්නේ ෆයර් බ්‍රිගේඩ් එකේ.
    අ‍පේ ඇම්ඩත් ඉතින් සෙල්ලමට කරන්නෙත් තාත්තගෙ වැඩේම තමා

    ෆයර් වෙහිකල් එකක් නැති හින්දා ඇම්ඩා ඒකට ගන්නේ පොරගෙ බයිසිකලේ. තාත්තාගේ හෙල්මට් එකක් දාගන්න ඇම්ඩා........
    ගෙදර ඉන්න බල්ලාව ලණුවකින් බැඳගෙන අනිත් කොන බයිසිකලේ ගැට ගහල. හැටට හැටේ බයිසිකලේ පදිනවලු
    බල්ලා විඳින දුක දැක්ක අහල පහල ගෙදරක පොරක් ඇම්ඩාට කියනවලු බල්ලාගේ බෙල්ලෙන් බැඳගත්තනම් පුතේ ඔයිට වැඩිය හයියෙන් පුතාට ගිනි නිවන්න යන්න පුලුවන්නෙ කියල
    ඒ පාර මේක කියනවලු.

    එතතොට මේකෙ සයිරන් නලාව වැඩ කරන්නෙ නෑනේ මාමෙ. මුගෙ @ දෙතේ තමයි සයිරන් එකේ සුයිච් එක තියෙන්නේ කියල

    රී පෝස්ට්නම් සද්ද නැතිව හිටපියව්...........
     
    • Like
    Reactions: rab

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    වතිලයගේ ඇ... දෙකත් කාගේ හරි සයිරන් එකක් ද දන්නේ නැ
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    වතිලයගේ ඇ... දෙකත් කාගේ හරි සයිරන් එකක් ද දන්නේ නැ

    මූටනම් ලොම් පොල්.

    repost..

    patta ne.......ha ha ha haaaaaa.......(uba mechchara cha wenawa iwasanna bane ban)



    eeka nemei machan.,....
    ube kathawe koi hariyatada hina wenne????

    owa hari yanne na oi..dapan ekak machine tikata henayak waduna hari router bima watila kaduna hari kiyala...ethakota...........?

    ayeth hina giye na ban :( :P

    :rofl::rofl:මුගෙ @ දෙතේ තමයි සයිරන් spelling mistake

    හිනා යන මොකුත් නෑනේ ? :eek:


    තොපි වගේ කාල කන්නි අමන රැලකට කතා කියන මටත් පුදුම ..... අමාරුවක් තියෙන්නෙ.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    තොපි වගේ කාල කන්නි අමන රැලකට කතා කියන මටත් පුදුම ..... අමාරුවක් තියෙන්නෙ.

    kawuda yako 'Amana'??? :angry::angry:
    Ubata amaruwak thiyanawa kiyala ubatama theeruna ekanam hodai....
    Ube Oluwa galakawath happunada?
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    බලපන් උබේ පුතත් උබ වගේමය් කරොත් කරන්නේ අසික්කිත වැඩක්

    :D:D:D:D