ඇම්ඩාගේ තාත්තා වැඩ කරන්නේ ෆයර් බ්‍රිගේඩ් එකේ.
අපේ ඇම්ඩත් ඉතින් සෙල්ලමට කරන්නෙත් තාත්තගෙ වැඩේම තමා
ෆයර් වෙහිකල් එකක් නැති හින්දා ඇම්ඩා ඒකට ගන්නේ පොරගෙ බයිසිකලේ. තාත්තාගේ හෙල්මට් එකක් දාගන්න ඇම්ඩා........
ගෙදර ඉන්න බල්ලාව ලණුවකින් බැඳගෙන අනිත් කොන බයිසිකලේ ගැට ගහල. හැටට හැටේ බයිසිකලේ පදිනවලු
බල්ලා විඳින දුක දැක්ක අහල පහල ගෙදරක පොරක් ඇම්ඩාට කියනවලු බල්ලාගේ බෙල්ලෙන් බැඳගත්තනම් පුතේ ඔයිට වැඩිය හයියෙන් පුතාට ගිනි නිවන්න යන්න පුලුවන්නෙ කියල
ඒ පාර මේක කියනවලු.
එතතොට මේකෙ සයිරන් නලාව වැඩ කරන්නෙ නෑනේ මාමෙ. මුගෙ @ දෙතේ තමයි සයිරන් එකේ සුයිච් එක තියෙන්නේ කියල
රී පෝස්ට්නම් සද්ද නැතිව හිටපියව්...........

.......