ෆයර් ‍ෆොක්ස් වල බාගත ලැයිස්තුවක් ලබාගන්නේ කෙසේද?

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    665
    456
    63
    මම ෆයර්ෆොක්ස් බ්‍රව්සරයේ ජංගම සංස්කරනය පාවිච්චි කරමි.
    මට මම බාගත කරන ලද ගොනුවල බාගත දිනය, ගොනු නාමය, ලිංකුව අඩංගු ලැයිස්තුවක් සාදා ගැනිමට අවශ්‍ය්‍ය.
    places.sqlite ගොනුවෙන් මේ දත්ත ලබා ගන්නේ කෙසේද?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,975
    113
    Colombo
    මම ෆයර්ෆොක්ස් බ්‍රව්සරයේ ජංගම සංස්කරනය පාවිච්චි කරමි.
    මට මම බාගත කරන ලද ගොනුවල බාගත දිනය, ගොනු නාමය, ලිංකුව අඩංගු ලැයිස්තුවක් සාදා ගැනිමට අවශ්‍ය්‍ය.
    places.sqlite ගොනුවෙන් මේ දත්ත ලබා ගන්නේ කෙසේද?

    හෙලුවෙන් වනන එකෙක් :eek:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    මම ෆයර්ෆොක්ස් බ්‍රව්සරයේ ජංගම සංස්කරනය පාවිච්චි කරමි.
    මට මම බාගත කරන ලද ගොනුවල බාගත දිනය, ගොනු නාමය, ලිංකුව අඩංගු ලැයිස්තුවක් සාදා ගැනිමට අවශ්‍ය්‍ය.
    places.sqlite ගොනුවෙන් මේ දත්ත ලබා ගන්නේ කෙසේද?
    අතීතය බලන්න සොදුර
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මම ෆයර්ෆොක්ස් බ්‍රව්සරයේ ජංගම සංස්කරනය පාවිච්චි කරමි.
    මට මම බාගත කරන ලද ගොනුවල බාගත දිනය, ගොනු නාමය, ලිංකුව අඩංගු ලැයිස්තුවක් සාදා ගැනිමට අවශ්‍ය්‍ය.
    places.sqlite ගොනුවෙන් මේ දත්ත ලබා ගන්නේ කෙසේද?
    me IT SIR කෙනෙක්ද
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999

    ඔබ හට sqlite ගොණුවක් විවෘත කරගැනීම සඳහා එයට සහාය දක්වන මෘදුකාංගයක් භාවිතා කර (උදාහරණ https://sqlitebrowser.org), එම දත්ත පදනම විවෘත කරගන්න. ඉන්පසු ඔබට අවශ්‍ය දත්ත පෙලගස්වා ඇති මේසය සොයාගෙන එයින් දත්ත වෙනත් ආකෘතියකට අපනයනය කරගත හැකියි. :D
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    665
    456
    63
    ඔබ හට sqlite ගොණුවක් විවෘත කරගැනීම සඳහා එයට සහාය දක්වන මෘදුකාංගයක් භාවිතා කර (උදාහරණ https://sqlitebrowser.org), එම දත්ත පදනම විවෘත කරගන්න. ඉන්පසු ඔබට අවශ්‍ය දත්ත පෙලගස්වා ඇති මේසය සොයාගෙන එයින් දත්ත වෙනත් ආකෘතියකට අපනයනය කරගත හැකියි. :D
    මොන වගුවෙන්ද දත්ත ගන්නේ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    උබේ අම්මව මැදමුලනේ නාකි මයිනගේ ඇද උඩට යවපන්.
    නාකි මයිනා උබේ අම්මට බාවලා ලැයිස්තුවක් හදලා එවයි.
     
    • Haha
    Reactions: hasithayad

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,320
    9,212
    113
    26
    Matara
    මම ෆයර්ෆොක්ස් බ්‍රව්සරයේ ජංගම සංස්කරනය පාවිච්චි කරමි.
    මට මම බාගත කරන ලද ගොනුවල බාගත දිනය, ගොනු නාමය, ලිංකුව අඩංගු ලැයිස්තුවක් සාදා ගැනිමට අවශ්‍ය්‍ය.
    places.sqlite ගොනුවෙන් මේ දත්ත ලබා ගන්නේ කෙසේද?
    කලාත්මක ප්‍රශ්නයක්!:D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මොන වගුවෙන්ද දත්ත ගන්නේ.
    භාගත කරන ලද ගොනුවල විස්තර ඇත්තේ moz_annos මේසය තුලය. ඔබට flags, type, dateadded දත්ත විකේතනය සඳහා යම් ගෙදරවැඩ ප්‍රමාණයක් සිදුකල යුතුය. මාහට ඔබට හැන්දෙන් කැවීමට හැකියාවක් නොමැති බව කනගාටුවෙන් ප්‍රකාශ කර සිටිමි.