ෆයිගර්ගේ Bike වැඩ

ranga_uoc

Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    යතුරු පැදියෙන් සරඹ දක්වන්නෙකු වන ක‍්‍රිස් ෆයිගර් ත‍්‍රාසජනක යතුරු පැදි සරඹ සංදර්ශනයක් පසුගියදා (මාර්තු 3) කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිටදී පැවැත්විනි. මේ එහි ජයාරූප කිහිපයකි.

    1.JPG


    P3040045.JPG


    m1.jpg


    m2.jpg


    P3040073.JPG


    මෙන්න Video එක...