ෆයිබර් රව්ටරේ Coaxial port එකක් තියෙන්නේ ඇයි?

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    https://m.aliexpress.com/item/10050...4f6deca1a0bfd0aa23b79dd5d1c90ffe7723f7&gclid=
    H0e9f844c6762470b90d0d6e02098e825H.jpg_640x640Q90.jpg_.webp

    ෆයිබර් රව්ටරේ Coaxial port එකක් තියනවා , ඒ මොකටද? ඇන්ටනාවක් හරි Outdoor එකක් ගහන්නද?
     

    AnuradhaRa

    Well-known member
  • මට තියෙනව ප්‍රශ්නයක් මේ රවුටරේ ෆයිබර් කේබල් එක කොහෙටද ගහන්නෙ
    ආයෙ ටෙලිෆෝන් එකටත් ලයින් එකක් අදින්න ඕන නේද, ඒක කොතනටද සෙට් වෙන්නෙ :confused:
    අනුරාධත් ෆයිබර් දෙනව කිව්වොත් ගන්නව
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Oka fiber nemei, HFC(FTTN).

    HFC/VDSL walatath fiber kiyala market karanawa.

    Oh sorry, this one is for catv out.
     
    Last edited:
    • Like
    Reactions: imhotep

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මට තියෙනව ප්‍රශ්නයක් මේ රවුටරේ ෆයිබර් කේබල් එක කොහෙටද ගහන්නෙ
    ආයෙ ටෙලිෆෝන් එකටත් ලයින් එකක් අදින්න ඕන නේද, ඒක කොතනටද සෙට් වෙන්නෙ :confused:
    අනුරාධත් ෆයිබර් දෙනව කිව්වොත් ගන්නව
    Hfac6e0473c914fa39125e3b371ac0cddz.jpg_640x640Q90.jpg_.webp

    කොලපාටට තියෙන්නේ ෆයිබර් Optical port එක. ටෙලිපෝන් එක ගහන්නේ අළු පාට එකට.😁
     
    • Love
    Reactions: AnuradhaRa