පාරේ ටෙලිෆෝන් කණුවේ සිට එන වයර් එක සෘජුව තබා ගැනීම සඳහා ලෝහමය කම්බියක් එනවා. එම කම්බිය නිවසේ බිත්තියේ සවි කරන ලද ශක්තිමත් ලෝහ මුද්දකට තමයි සවි කරලා තියෙන්නේ. මුද්දේ සිට රවුටර් එක දක්වා පැමිණෙන්නේ නම්‍යශීලි කලුපාට වයර් එක. එහි කිසිම කම්බියක් නැහැ. මේ කියන විදිහට අකුණක් වදින්න අවස්ථාවක් නැහැ. මම වැරදි නම් කියපන්