ෆයිබර් ලයින් එකෙන් ඇත්තටම අකුණු එනවද ?

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,601
    10,428
    113
    44
    Living in an Atom
    1744722312431.png


    පාරේ ටෙලිෆෝන් කණුවේ සිට එන වයර් එක සෘජුව තබා ගැනීම සඳහා ලෝහමය කම්බියක් එනවා. එම කම්බිය නිවසේ බිත්තියේ සවි කරන ලද ශක්තිමත් ලෝහ මුද්දකට තමයි සවි කරලා තියෙන්නේ. මුද්දේ සිට රවුටර් එක දක්වා පැමිණෙන්නේ නම්‍යශීලි කලුපාට වයර් එක. එහි කිසිම කම්බියක් නැහැ. මේ කියන විදිහට අකුණක් වදින්න අවස්ථාවක් නැහැ. මම වැරදි නම් කියපන්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,176
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Light Beam එකක විදුලිය කියල එකක් නැති නිසා Fiber වලින් අකුණක් එන්ඩ කිසිම හේතුවක් නෑ..

    අකුණ නිසා කරන්ට් වයර් එක දිගේ ඇවිල්ල ගොඩක් සෙන්සිටිව් සර්කිට් තියෙන උපකරණ විතරක් පිච්චෙනවද දන්නෑ..
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,589
    5,975
    113
    හෝම් ස්වීට් හෝම්
    බිත්තියේ ඉදං ආසන්නතම වයර් එකට අඩි ගානයි තියෙන්නේ

    අකුණ කිලෝමීටර් ගානක් තිස්සේ ස්පේස් එකෙන් එන්න පුලුවං උඹේ බිත්තියෙ වයර් එකට එන්න බෑ

    එහෙම වෙන්නෑ. ලෝහ කම්බියෙන්, මුද්දට, මුද්දෙන් ගෙදරට
     
    • Like
    Reactions: Lithobius

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,557
    8,009
    113
    අමූලික පව.. කලින් මගේ තිබ්බේ කොපර් කේබල් එක.. එක අකුණක් ගහලා ටීවී එකයි ඩෙක් එකයි ඈම්ප් එකයි රවුටර් එකයි ඔක්කොම ගියා පස්සෙ ෆයිබර් වලට මාරූ උනා.. දැන් අවුරුදු 5 ක් වගේ හෙණ ගැහුවත් අපි සේෆ්.. කිසි අඑඋලක් නෑ..