මචන් ලා..මම ෆයිවර් අප් වර්ක් දෙක පටන් ගත්තා.. දෙකේම සල්ලි ටිකක් තියෙන්ව...මචන් මේ සල්ලි අතට ගන්න පුලුවන් විදි කියපන්කෝ..අප් වරක් කෙලින්ම බෑන්ක් ටාන්ස් තියෙන්ව..කැපෙන්නේ කීයක්ද? පේනියර් අකවුන්ට් එකක් හැදුව..ඒකෙන් කාර්ඩ් එක තවම දෙන් නෑ 100ක් ඩොලර් දාල ඉන්න කියනව..ඒ දැම්මත් තැපැල් වැඩ නැති නිසා කාර්ඩ් එක එන්න කොහොමත් කල් යයි නේ..ඒකෙන් ඩිරෙක්ට් බෑන්ක් ට්රාන්ස් පුලුවන්ද? කීයක් කැපෙනවද?? මට දැනගන්න ඕනෙ අඩුවෙන්ම ගාන කැපෙන්න සල්ලි ගන්නේ කොහොමද කියල..මගෙ බෑන්ක් එක කොමර්ශල්.