ෆයිවර් අප් වර්ක් - Cash withdraw -help

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මචන් ලා..මම ෆයිවර් අප් වර්ක් දෙක පටන් ගත්තා.. දෙකේම සල්ලි ටිකක් තියෙන්ව...මචන් මේ සල්ලි අතට ගන්න පුලුවන් විදි කියපන්කෝ..අප් වරක් කෙලින්ම බෑන්ක් ටාන්ස් තියෙන්ව..කැපෙන්නේ කීයක්ද? පේනියර් අකවුන්ට් එකක් හැදුව..ඒකෙන් කාර්ඩ් එක තවම දෙන් නෑ 100ක් ඩොලර් දාල ඉන්න කියනව..ඒ දැම්මත් තැපැල් වැඩ නැති නිසා කාර්ඩ් එක එන්න කොහොමත් කල් යයි නේ..ඒකෙන් ඩිරෙක්ට් බෑන්ක් ට්‍රාන්ස් පුලුවන්ද? කීයක් කැපෙනවද?? මට දැනගන්න ඕනෙ අඩුවෙන්ම ගාන කැපෙන්න සල්ලි ගන්නේ කොහොමද කියල..මගෙ බෑන්ක් එක කොමර්ශල්.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Payoneer thama ban hodama method eka danna tharamin. Mama nam payoneer

    upwork to payoneer $2i payoneer to bank nam free man hitanne ekko rs250i payoneer monthly charge $3

    card eke one na payoneer eken bank ekata dapan
     
    • Like
    Reactions: sandun999

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    thawa podi deyak danaganna one.. mage bank card eka expire unata passe digatama pawichchi kare wife ge card eka( commercial bank) eaka link karanna puluwanda naththam commercial account ekath mage ma wenna oneda?

    Bank withdrawal $3

    machan poddak pahadili karapanko..uba othana bank kiyala tiyenne lankawe bank da payoneer da? direct bank trans be neda fiverr? up work nam dakka ehema ehema ekak
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    thawa podi deyak danaganna one.. mage bank card eka expire unata passe digatama pawichchi kare wife ge card eka( commercial bank) eaka link karanna puluwanda naththam commercial account ekath mage ma wenna oneda?

    Machan payonner bank witharawal ekata one bank details. card eka adala na.
    Oyage bank acc eka expire una kiyanne mokadda? account eka close karala naththan ekata salli ganna puluwan kisi aulak na.

    kokatath bank ekata call ekak dala ahanna acc eka transactions walata ok da kiyala.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    thawa podi deyak danaganna one.. mage bank card eka expire unata passe digatama pawichchi kare wife ge card eka( commercial bank) eaka link karanna puluwanda naththam commercial account ekath mage ma wenna oneda?
    Card eka newe SWIFT codes walin bank account no# eka dala thama hadanne.

    Machan payonner bank witharawal ekata one bank details. card eka adala na.
    Oyage bank acc eka expire una kiyanne mokadda? account eka close karala naththan ekata salli ganna puluwan kisi aulak na.

    kokatath bank ekata call ekak dala ahanna acc eka transactions walata ok da kiyala.
    ehema wishesha deyak onme na ban math combank. mulin ma ehema mokuth kare na
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    Machan payonner bank witharawal ekata one bank details. card eka adala na.
    Oyage bank acc eka expire una kiyanne mokadda? account eka close karala naththan ekata salli ganna puluwan kisi aulak na.

    kokatath bank ekata call ekak dala ahanna acc eka transactions walata ok da kiyala.
    account eka neme bn card eka expire une
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,850
    1,206
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    මචන් ලා..මම ෆයිවර් අප් වර්ක් දෙක පටන් ගත්තා.. දෙකේම සල්ලි ටිකක් තියෙන්ව...මචන් මේ සල්ලි අතට ගන්න පුලුවන් විදි කියපන්කෝ..අප් වරක් කෙලින්ම බෑන්ක් ටාන්ස් තියෙන්ව..කැපෙන්නේ කීයක්ද? පේනියර් අකවුන්ට් එකක් හැදුව..ඒකෙන් කාර්ඩ් එක තවම දෙන් නෑ 100ක් ඩොලර් දාල ඉන්න කියනව..ඒ දැම්මත් තැපැල් වැඩ නැති නිසා කාර්ඩ් එක එන්න කොහොමත් කල් යයි නේ..ඒකෙන් ඩිරෙක්ට් බෑන්ක් ට්‍රාන්ස් පුලුවන්ද? කීයක් කැපෙනවද?? මට දැනගන්න ඕනෙ අඩුවෙන්ම ගාන කැපෙන්න සල්ලි ගන්නේ කොහොමද කියල..මගෙ බෑන්ක් එක කොමර්ශල්.
    upwork apply kara approve wenne nene bn?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    එල එල වටිනවා මේ දැනුවත් කිරිම. $3 අය කරන්නේ withdrawal කරන එකටද. නැත්තම් මාසේ ගානේ වෙනම ගානකුත් අයකරනවාද. මේ අයකිරිම් දේක දේකක්ද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    මේක තමා ලාබම ක්රමය.
    මචෝ bank account එක withdrawal වලට දුන්නා කියලා account ඒකේ සල්ලි කැපේන්නේ නෑ නේද. මාසේ ගානේ ගනන් කැපේන්නෙත් නෑනේ. 👍👍🙏