ෆයිවර් ලබ්බ

bashu

Active member
  • Oct 28, 2013
    710
    33
    28
    ෆිවර් අකවුන්ට් එක හැදුවෙ 2015. අතෑරලා දාලා තිබිලා ආයෙ පටන් ගත්තා. අකවුන් එක හදලා ගිග් දෙක තුනක් දාලා බයර් රික්වෙස්ට් දාලම ඕඩර් දහයක් දොලහක් කරා. ඩොලර් 100ක් හෙවුවා මාස එකහමාරෙන් විතර.

    ප්‍රශ්නෙ මේකයි... ඇයි මට නෝමල් ඕර්ගනික් ඕඩර්ස් එන්නෙ නැත්තෙ:confused::confused::confused:

    මම ගැෆික් ඩිසයින් කරන්නෙ. ලෝගො කරන්නෙ නෑ

    5ස්ටා රිවීවු 10ක් තියෙනවා

    බයර් රික්වෙස්ට් දාන්න ගියාම එපා වෙනවා බන් රෙද්ද. අනික දැම්ම පලියට එන්නෙත් නෑනෙ.

    එෆ්බී ගෲප් වල ශෙයා කරා.. ටිවිටර් වල ශෙයා කරා ඒත් ප්‍රතිචාරයක් නෑ.

    ඉම්පෙරෙශන්ස් වීවුස් එන්නෙත් නෑ බන්

    පිහිට වෙයල්ලකෝ......:(:(:(:(:(:(:(:(:(
     
    • Like
    Reactions: Gnauwa

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Dan competition eka wadi bn. Uba e kalema patan gattanan dan tanakata enna tibba. Uba hoda reputation ekak hada ganna one.
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    Dan competition eka wadi bn. Uba e kalema patan gattanan dan tanakata enna tibba. Uba hoda reputation ekak hada ganna one.

    ඒකාලෙ මුකුත් බෑ බන් .. දැන් යන්තන් පුලුවන් .... කරන්න දෙයක් කියපන්කො
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    බයර් රික්වෙස්ට් දාන්න ගියාම එපා වෙනවා බන් රෙද්ද. අනික දැම්ම පලියට එන්නෙත් නෑනෙ.

    බයර් රික්වෙස්ට් දාන්න refresh කර කර ඉන්න ගිහාම කොහොමද තියෙන ආතල් එක! :baffled: දවසේ මොන වෙලාවට බයර් රික්වෙස්ට් එන්නේ කියලා දන්නෙත් නැනේ! :sorry:
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    බයර් රික්වෙස්ට් දාන්න refresh කර කර ඉන්න ගිහාම කොහොමද තියෙන ආතල් එක! :baffled: දවසේ මොන වෙලාවට බයර් රික්වෙස්ට් එන්නේ කියලා දන්නෙත් නැනේ! :sorry:

    මම නෝට් කරපු එකක් තමයි බන්.. දවල් දොලහ දෙක ටයිම් එකටයි රෑ අටයි දහයයි ටයිම් එකටයි පාන්දර තුනටයි විතර සෑහෙන්න එනවා

    දැම්මට වැඩක් නෑබන් ලොකුවට.. එක රික්වෙස්ට් එකකට අනිවා 35ක් විතර සෙලර්ස්ලා රිස්පොන්ඩ් කරනවා. එහෙමත් එකක් තමා එන්නෙ ඉතින්:sorry:
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    මම නෝට් කරපු එකක් තමයි බන්.. දවල් දොලහ දෙක ටයිම් එකටයි රෑ අටයි දහයයි ටයිම් එකටයි පාන්දර තුනටයි විතර සෑහෙන්න එනවා

    දැම්මට වැඩක් නෑබන් ලොකුවට.. එක රික්වෙස්ට් එකකට අනිවා 35ක් විතර සෙලර්ස්ලා රිස්පොන්ඩ් කරනවා. එහෙමත් එකක් තමා එන්නෙ ඉතින්:sorry:

    :yes:
    අලුත් උන්ගාවට ලේසියෙන් එන්නේ නෑ බන්. ඔක්කොම යන්නේ පරන එවුන් ගාවට. පෙරේතයො ටික ඒවටත් request දානවානේ. :sorry:
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    :yes:
    අලුත් උන්ගාවට ලේසියෙන් එන්නේ නෑ බන්. ඔක්කොම යන්නේ පරන එවුන් ගාවට. පෙරේතයො ටික ඒවටත් request දානවානේ. :sorry:

    උබ ලෙවල් කීයද? හෙල්ප් එකක් දියන්කො බන්:yes:
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    උබ ලෙවල් කීයද? හෙල්ප් එකක් දියන්කො බන්:yes:

    තාම No Level බන් :lol: :sorry: මමත් උබවගේ තමයි. මෙකේ ගොඩක් අය fiverr කරනවා! එහෙම උදව්කරලා ideas දෙනකට්ටිය නෑ බන්. :confused: ගොඩක් එවුන් කියන්නෙත් නෑ. :no: උන් කරන්නේ අපි කතාවෙන ඒවා බල බල හිනාවෙන එක විතරයි! :yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    :yes:
    අලුත් උන්ගාවට ලේසියෙන් එන්නේ නෑ බන්. ඔක්කොම යන්නේ පරන එවුන් ගාවට. පෙරේතයො ටික ඒවටත් request දානවානේ. :sorry:

    :lol::lol::lol::lol:
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    ගිග් දෙක තුනක් දාලා බයර් රික්වෙස්ට් දාලම ඕඩර් දහයක් දොලහක් කරා. ඩොලර් 100ක් හෙවුවා මාස එකහමාරෙන් විතර.

    Uba hodatama hodaine ban :yes: fiverr eke wadi welawak idahan online :yes:

    ප්‍රශ්නෙ මේකයි... ඇයි මට නෝමල් ඕර්ගනික් ඕඩර්ස් එන්නෙ නැත්තෙ:confused::confused::confused:

    eka kaalekata hourly orders watena kalekuth thibba, believe me 2 automatic orders per hour :shocked: e kiyanne dawasata automatically orders 15 watichcha daws thibba :yes: ehema watune Level 1 & Level 2 hitapu period eke. Dan nam kalekin 1k 2k wage watenawa :confused:

    Habai hoyagena ena aluth un ekka chat karala orders daagannawa :yes:

    මම ගැෆික් ඩිසයින් කරන්නෙ. ලෝගො කරන්නෙ නෑ

    5ස්ටා රිවීවු 10ක් තියෙනවා

    Logo field ekenam competition eka wadiy :rofl: Best selling gig eka (Ube main Gig eka) puluwan tharam views wadi karahan. mama mulinma over 1 months hitleap wala daala hit kara, ethakan ballekgen wath orders naha :D

    බයර් රික්වෙස්ට් දාන්න ගියාම එපා වෙනවා බන් රෙද්ද. අනික දැම්ම පලියට එන්නෙත් නෑනෙ.

    Try man try :yes:

    එෆ්බී ගෲප් වල ශෙයා කරා.. ටිවිටර් වල ශෙයා කරා ඒත් ප්‍රතිචාරයක් නෑ.

    Oya uttawal walata wada hitleap daala run karahan.

    ඉම්පෙරෙශන්ස් වීවුස් එන්නෙත් නෑ බන්

    impression views enahati uda inna deyyowath dannaha bola, eka algo ekakata wena mokakda labbak :lol: ewa gana hithanna one naha. wada hodata karahan :yes:

    samaharaka months wala gig request ekakwath daannathuwa orders gajarameta awilla thiyanawa, anith months walatanam daannama wenawa. Me dawas walath Buyer request walin thamai godak fiver experts lata run karanna wela thiyenne :yes:

    Fiver gana danagatte before 1 year ago kiriyen nisa, Kiriye unta danna hamadema kiuwwa onna :):):)
     
    • Like
    Reactions: HSW and Gnauwa

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    Uba hodatama hodaine ban :yes: fiverr eke wadi welawak idahan online :yes:

    eka kaalekata hourly orders watena kalekuth thibba, believe me 2 automatic orders per hour :shocked: e kiyanne dawasata automatically orders 15 watichcha daws thibba :yes: ehema watune Level 1 & Level 2 hitapu period eke. Dan nam kalekin 1k 2k wage watenawa :confused:

    Habai hoyagena ena aluth un ekka chat karala orders daagannawa :yes:

    Logo field ekenam competition eka wadiy :rofl: Best selling gig eka (Ube main Gig eka) puluwan tharam views wadi karahan. mama mulinma over 1 months hitleap wala daala hit kara, ethakan ballekgen wath orders naha :D

    Try man try :yes:

    Oya uttawal walata wada hitleap daala run karahan.

    impression views enahati uda inna deyyowath dannaha bola, eka algo ekakata wena mokakda labbak :lol: ewa gana hithanna one naha. wada hodata karahan :yes:

    samaharaka months wala gig request ekakwath daannathuwa orders gajarameta awilla thiyanawa, anith months walatanam daannama wenawa. Me dawas walath Buyer request walin thamai godak fiver experts lata run karanna wela thiyenne :yes:

    Fiver gana danagatte before 1 year ago kiriyen nisa, Kiriye unta danna hamadema kiuwwa onna :):):)
    adoo thanks bn :love:

    Hitleap sen eka kypankoo bn mukut danne naa
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    gigs tika lassanata hadagena thawa poddak mahansi wela reviewss tikak ganin. gig eka list wenakam metadata, tags maru kara kara title change kara kara balapan. nitharama newei change ekak karala result thiyanawada nadda balala aye change karapan. a widiyata tika kalayak karanna wei. Rahasak nam dan ne. mata masa 10k withara giya list wenna. man kare oya tika thamai.
     
    mcn uba level kiyada dan
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    Make sure your gig is unique and professional looking,

    Let people know about your gig through Facebook, twitter, etc

    be sure to have enough samples,

    add videos if possible,

    offer something here at the forum like "Will do 2 gigs for one payment"

    Something along that line.

    One more thing that is really important,

    BE PATIENT, and don’t expect sales right away.

    https://forum.fiverr.com/t/how-to-sell-my-first-gig/11619