ෆිවර් අකවුන්ට් එක හැදුවෙ 2015. අතෑරලා දාලා තිබිලා ආයෙ පටන් ගත්තා. අකවුන් එක හදලා ගිග් දෙක තුනක් දාලා බයර් රික්වෙස්ට් දාලම ඕඩර් දහයක් දොලහක් කරා. ඩොලර් 100ක් හෙවුවා මාස එකහමාරෙන් විතර.
ප්රශ්නෙ මේකයි... ඇයි මට නෝමල් ඕර්ගනික් ඕඩර්ස් එන්නෙ නැත්තෙ

මම ගැෆික් ඩිසයින් කරන්නෙ. ලෝගො කරන්නෙ නෑ
5ස්ටා රිවීවු 10ක් තියෙනවා
බයර් රික්වෙස්ට් දාන්න ගියාම එපා වෙනවා බන් රෙද්ද. අනික දැම්ම පලියට එන්නෙත් නෑනෙ.
එෆ්බී ගෲප් වල ශෙයා කරා.. ටිවිටර් වල ශෙයා කරා ඒත් ප්රතිචාරයක් නෑ.
ඉම්පෙරෙශන්ස් වීවුස් එන්නෙත් නෑ බන්
පිහිට වෙයල්ලකෝ......

දවසේ මොන වෙලාවට බයර් රික්වෙස්ට් එන්නේ කියලා දන්නෙත් නැනේ! 

උන් කරන්නේ අපි කතාවෙන ඒවා බල බල හිනාවෙන එක විතරයි!
e kiyanne dawasata automatically orders 15 watichcha daws thibba
Best selling gig eka (Ube main Gig eka) puluwan tharam views wadi karahan. mama mulinma over 1 months hitleap wala daala hit kara, ethakan ballekgen wath orders naha 