ෆයිවර් ලබ්බ

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මම ඹය ගැන මෙලෝ දෙයක් දන්නෑ එත් උබ ඉදිරයට යන්න කැමති නම් උබ වැඩ 4 /5 ක් නිකම් කරලා දීපන් හොදටම ජෙනුයින් සුද්දන්ට පොසිට්වු ෆීඩ් බැක් එක්ක තවත් වැඩ ටිකක් සහන මිලට ඉල්ලලා ඊට පස්සේ උබේ වැඩෙන් පස්සේ විස්තර දාපන් උබ ඉගන ගන්න ගමන් මේ වැඩ කරන්නේ ඉගන ගන්න සල්ලි හොයන්න වගේ ටෝකක් වැඩේ ගොඩ බලපන් කරලා ඉස්සල්ලා ෆී කරලා දියන් පුතී
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Gamana subai ohoma yan.

    buyer request dala ohoma st karagatta kiyanne ubata mahansi unot goda daganna puluwn. thawa masa 3k ohoma yan. epa wenna order ei
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    දැන් $340 ක් වෙනකන් හෙව්වා..... තාම එහෙමමයි...
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,360
    949
    113
    Godric's Hollow
    මේ කියල තියෙන විදිහට අලුත් එකෙක්ට ගොඩ යන්න සැහෙන්න අමාරුයි වගේ... :sorry:
     
    මම ඹය ගැන මෙලෝ දෙයක් දන්නෑ එත් උබ ඉදිරයට යන්න කැමති නම් උබ වැඩ 4 /5 ක් නිකම් කරලා දීපන් හොදටම ජෙනුයින් සුද්දන්ට පොසිට්වු ෆීඩ් බැක් එක්ක තවත් වැඩ ටිකක් සහන මිලට ඉල්ලලා ඊට පස්සේ උබේ වැඩෙන් පස්සේ විස්තර දාපන් උබ ඉගන ගන්න ගමන් මේ වැඩ කරන්නේ ඉගන ගන්න සල්ලි හොයන්න වගේ ටෝකක් වැඩේ ගොඩ බලපන් කරලා ඉස්සල්ලා ෆී කරලා දියන් පුතී

    මුත්තා හරි මුත්තෙ මුත්තා කඩේ දාපු කාලේ දන්නව නම් අම්මපා එනවා ඇවිත් යන්න... :lol::lol::lol::lol:
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    පිහිට වෙයල්ලකෝ....
    avatar425987_1.gif