ෆයිවර්

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Issara : Fiverr > Payoneer > Bank
    Dan : Fiverr > Payoneer > Wise or Binance

    Samahara Welawata Wise eken aye Binance dana welawaluth tiyenawa
    මචං ෆයිවර් ගැන මන් එච්චර දන්න නෑ. ඒකෙ ඕන වැඩක් ඩොලර් 5 ද? ඊට වඩා යන ඒවා ඇත්තෙ ම නැද්ද?
     
    • Like
    Reactions: CloudX64 and ntayya

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    lankwe idan wise seen ea karanna bane
    wise parana accounts bn

    මචං ෆයිවර් ගැන මන් එච්චර දන්න නෑ. ඒකෙ ඕන වැඩක් ඩොලර් 5 ද? ඊට වඩා යන ඒවා ඇත්තෙ ම නැද්ද?
    site ekata gihin balapanko poddak $5 ewa hoyanna tiyenawada kiyala. dan avg logo ekak 30-60 wage yanne, full package $200-500 gannawa.

    NFT ehema $1000-3000 packages :D
    ------ Post added on Mar 16, 2022 at 2:01 AM
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,377
    2,567
    113
    colombo
    මචං ෆයිවර් ගැන මන් එච්චර දන්න නෑ. ඒකෙ ඕන වැඩක් ඩොලර් 5 ද? ඊට වඩා යන ඒවා ඇත්තෙ ම නැද්ද?
    youtube videos balanna
    earnings ganna payoneer account ekak hadanna. hadala US$ ganna kenekta oyata apu tika deela Rs ganna. mama ada gaththa $1= Rs.278
     
    • Like
    Reactions: CloudX64

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,951
    165,864
    113
    එකමත් එක රටක
    මචං ෆයිවර් ගැන මන් එච්චර දන්න නෑ. ඒකෙ ඕන වැඩක් ඩොලර් 5 ද? ඊට වඩා යන ඒවා ඇත්තෙ ම නැද්ද?
    මොන ඩොලර් 5ද බන්.. ඕන තරම් ගණන් වල වැඩ තියනව හරියට කරොත්.