ෆයිවරේ සෙලර් ප්ලස් ගන්නද එපාද?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,774
    1
    51,661
    113
    ප*යාගල
    sorry.com
    ක්ලයන්ට් එලියට අදින්න

    Ube details

    Base64 decrypt karala eka notepad ekaka dala ...eka yawanna puluwn

    7z file ekak asse gahala yawanna puluwn.

    Notepad ekata dala eke extension eka wenas karala yawanna puluwn .eeetapsse uta kiypm ewa change krgnna kiyla.

    Anik ewanm mama dnne na link yawanna puluwn da dnne habai.try krla na
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    එවා මේවා යවලා එකවුන්ට් සස්පෙන්ඩ් කරගන්නෙ නැතුව ක්ලයිඅන්ට්ල එලියට අදින්න ඕනෙ නං වෙබ් පේජ් එකක හදලා ගිග් එක ලින්ක් කරලා, ආටිකල් එකකුත් ලියලා තියපං. සෝශල් මීඩියා එක්ක ලින්ක්ඩින් දාල තිබ්බම නිකම්ම එනවා. හැබැයි ඉතින් ගිග් එකේ නමින්, එකම පින්තූරෙන් පෙනී හිටපං.
     
    • Love
    Reactions: Heshan Daminda

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    @Heshan Daminda sirawatama owa ene kohomada ban. mata awithma ne ne.
    Cash Advance gives our selected sellers the option to receive an on-the-spot cash advance to grow their business

    Early Payout provides eligible sellers with the option to make their earnings available for withdrawal, prior to the safety clearance period being over

    un manual da koheda select karala denne.

    ක්ලයන්ට් එලියට අදින්න

    Ube details

    Base64 decrypt karala eka notepad ekaka dala ...eka yawanna puluwn

    7z file ekak asse gahala yawanna puluwn.

    Notepad ekata dala eke extension eka wenas karala yawanna puluwn .eeetapsse uta kiypm ewa change krgnna kiyla.

    Anik ewanm mama dnne na link yawanna puluwn da dnne habai.try krla na
    oya kohoma karath un msg check karoth ahu wenawane. dropbox, google drive like eka yawana eka thamayi hoda. passe delete karanawa.
    ------ Post added on Nov 3, 2022 at 1:23 AM
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,251
    5,106
    113
    Loading...
    Fiverr profile එකේම නමින්, free domain එකක් (Eg: .ml .cf .ga .gq) අරගෙන website එකක් ගහලා, ඒකට gigs ටික දැම්මොත් අවුලක් වෙයිද?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    කෝස් කරන්න සල්ලි නෑ.. 😥
    මචන් SLIIT එකෙයි IIT එකෙයි සෙනසුරාදයි ඉරිදයි විතරක් Degree එක කරන්න පුළුවන් වෙන විදිහට හදාගන්න පුළුවන්. එහෙම වුනොත් ඔයාට සඳුදා ඉඳන් සිකුරාදා වෙනකන් Full Time Job එකකට ගිහිල්ලා සෙනසුරාදයි ඉරිදයි කැම්පස් යන්න පුළුවන්. Degree එකක් කරන්න Age Limit එකක් නෑනේ. SLIIT එකේ Software Engineering Degree එකට වගේ සෙනසුරාදයි ඉරිදයි ගියොත් කිසිම අව්ලක් නැතුව අවුරුදු 4 කින් Degree එක ගන්න පුළුවන් වෙයි. IIT එකේ CS Degree එක Part Time කරනවනම් අවුරුදු 5 ක් යනවා. කැම්පස් එකේ ඉන්න ගමන් IT Field එකේම paid intern එකකුත් සෙට් කරගන්න පුළුවන් වෙයි බං එහෙම වුනොත්.
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    අනේ මන්දා ඕයි අපේ gig පේන්නේ නැති කරලම දළදා මන්දා වෙනදාට message හරි එනවා වැඩේ කෙරුණේ නැතත්. දැන් මොකෙක්වත් නෑ. ඉදලා ඉදලා රෑ 12 විතර නිසා ගන්න යනකොට මොකෙක් හරි message කරනවා. මම මොකක් හරි කියලා නිද ගන්නවා. :lol: :lol: පාහුව දාට reply එකක් දාලා බලනවා ආයේ නිකමට. ආපහු සෙට් උන අවස්ථාත් තියනවා හැබැයි.
     
    • Sad
    Reactions: Heshan Daminda

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ක්ලයන්ට් එලියට අදින්න

    Ube details

    Base64 decrypt karala eka notepad ekaka dala ...eka yawanna puluwn

    7z file ekak asse gahala yawanna puluwn.

    Notepad ekata dala eke extension eka wenas karala yawanna puluwn .eeetapsse uta kiypm ewa change krgnna kiyla.

    Anik ewanm mama dnne na link yawanna puluwn da dnne habai.try krla na
    මේවා කරන්න යන්න එපා. portfolio website එකක් හදලා කලින් කරපු වැඩ ඉල්ලන අයට ලින්ක් එක යවන්න. එන අය එයි. බලෙන් ගන්න යන්න එපා.

    Web එක හදද්දි ඒකේ phone number, email, social media links කිසිම දෙයක් දාන්න එපා. Live chat plugin එකක් විතරක් දාල තියන්න.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    email, social media links දාන එකේ අවාසි මොනවාද :unsure:
    ෆයිවර් එකෙන් link එක review කරොත් එකවුන්ට් එක ඉවරයි. ඔය යවන ලින්ක් හැම එකක්ම automatically චෙක් කරනව. සැක ඒවා manually චෙක් කරනව.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    hey how are you

    A data entry expert needed for collecting data and maintaining accurate company records, kindly message me on; (jennifergreat83746 at gmail dotcom ) Get back to me with your resume. okay!

    මෙන්න මේක දාපු එක මම කියවලා ඉවර කරන්න කලින් block කර ඔක්තෝබර් 17 දැම්මේ apply කරලා බලපල්ලා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    hey how are you

    A data entry expert needed for collecting data and maintaining accurate company records, kindly message me on; (jennifergreat83746 at gmail dotcom ) Get back to me with your resume. okay!

    මෙන්න මේක දාපු එක මම කියවලා ඉවර කරන්න කලින් block කර ඔක්තෝබර් 17 දැම්මේ apply කරලා බලපල්ලා.
    block කළා කිව්වේ?