කව්ද දන්නේ තුන්ඩු උඩ දාලා බෙදනවද කියල.@Heshan Daminda sirawatama owa ene kohomada ban. mata awithma ne ne.
Cash Advance gives our selected sellers the option to receive an on-the-spot cash advance to grow their business@Heshan Daminda sirawatama owa ene kohomada ban. mata awithma ne ne.
oya kohoma karath un msg check karoth ahu wenawane. dropbox, google drive like eka yawana eka thamayi hoda. passe delete karanawa.ක්ලයන්ට් එලියට අදින්න
Ube details
Base64 decrypt karala eka notepad ekaka dala ...eka yawanna puluwn
7z file ekak asse gahala yawanna puluwn.
Notepad ekata dala eke extension eka wenas karala yawanna puluwn .eeetapsse uta kiypm ewa change krgnna kiyla.
Anik ewanm mama dnne na link yawanna puluwn da dnne habai.try krla na
මචන් SLIIT එකෙයි IIT එකෙයි සෙනසුරාදයි ඉරිදයි විතරක් Degree එක කරන්න පුළුවන් වෙන විදිහට හදාගන්න පුළුවන්. එහෙම වුනොත් ඔයාට සඳුදා ඉඳන් සිකුරාදා වෙනකන් Full Time Job එකකට ගිහිල්ලා සෙනසුරාදයි ඉරිදයි කැම්පස් යන්න පුළුවන්. Degree එකක් කරන්න Age Limit එකක් නෑනේ. SLIIT එකේ Software Engineering Degree එකට වගේ සෙනසුරාදයි ඉරිදයි ගියොත් කිසිම අව්ලක් නැතුව අවුරුදු 4 කින් Degree එක ගන්න පුළුවන් වෙයි. IIT එකේ CS Degree එක Part Time කරනවනම් අවුරුදු 5 ක් යනවා. කැම්පස් එකේ ඉන්න ගමන් IT Field එකේම paid intern එකකුත් සෙට් කරගන්න පුළුවන් වෙයි බං එහෙම වුනොත්.කෝස් කරන්න සල්ලි නෑ..![]()
පාහුව දාට reply එකක් දාලා බලනවා ආයේ නිකමට. ආපහු සෙට් උන අවස්ථාත් තියනවා හැබැයි.මේවා කරන්න යන්න එපා. portfolio website එකක් හදලා කලින් කරපු වැඩ ඉල්ලන අයට ලින්ක් එක යවන්න. එන අය එයි. බලෙන් ගන්න යන්න එපා.ක්ලයන්ට් එලියට අදින්න
Ube details
Base64 decrypt karala eka notepad ekaka dala ...eka yawanna puluwn
7z file ekak asse gahala yawanna puluwn.
Notepad ekata dala eke extension eka wenas karala yawanna puluwn .eeetapsse uta kiypm ewa change krgnna kiyla.
Anik ewanm mama dnne na link yawanna puluwn da dnne habai.try krla na
email, social media links දාන එකේ අවාසි මොනවාදWeb එක හදද්දි ඒකේ phone number, email, social media links කිසිම දෙයක් දාන්න එපා. Live chat plugin එකක් විතරක් දාල තියන්න.
ෆයිවර් එකෙන් link එක review කරොත් එකවුන්ට් එක ඉවරයි. ඔය යවන ලින්ක් හැම එකක්ම automatically චෙක් කරනව. සැක ඒවා manually චෙක් කරනව.email, social media links දාන එකේ අවාසි මොනවාද![]()
block කළා කිව්වේ?hey how are you
A data entry expert needed for collecting data and maintaining accurate company records, kindly message me on; (jennifergreat83746 at gmail dotcom ) Get back to me with your resume. okay!
මෙන්න මේක දාපු එක මම කියවලා ඉවර කරන්න කලින් block කර ඔක්තෝබර් 17 දැම්මේ apply කරලා බලපල්ලා.
Fiverr එකෙන් block කර account එක මට reply කරන්න ඕනේ නෑ මගේ response rate වලට අවුලක් වෙන්නේ නෑ කියල වැටුණා.block කළා කිව්වේ?