ගිය මාසේ ආපු ඕඩර්ස් දෙකක් මේ මාසේ කම්ප්ලීට් වුනාම Earned in December වැටුනා $80 කියල app එකෙයි සයිට් එකෙයි දෙකම. හැබැයි දවස් තුනක වගේ ඉඳලා app එකේ $80 පෙන්නද්දී website එකේ පෙන්නන්නේ $12 කියල. උඹලගේත් එහෙමද? bug එකක්ද? 


ඩොලර් 26ටත් තෝ කෝඩින් කලාද?මගෙ පයිවරෙ ආදායම , ඩොලර් 28යි පහුගිය මාස 6 ටම![]()

ඩොලර් 26ටත් තෝ කෝඩින් කලාද?
ඒ වුනාට මාසෙටම 80ක් හෙව්වා කියන එක දකිද්දීත් මොටිවේෂන් එකක්නී.ඔවා ගැන හොයන වෙලාවේ වෙන මොකක් හරි දෙයක් ඉගෙන ගනීන් මාසේ අන්තිමට පඩිය සම්පූර්ණයෙන් බැටිනම ඒක එකටද වැටුණේ දෙකටද වැටුණේ, කීයටද වැටුණේ කියලා හොයන්න යන්න ඕනේ නෑ.![]()
![]()
සිරාවට ගිය මාසේ 24/25 වෙනකොටත් $16 තිබ්බේ. මේ සති දෙකට දැන් $150 විතර හෙවුව. මේ premote කරන වැඩේ මරු.ඒ වුනාට මාසෙටම 80ක් හෙව්වා කියන එක දකිද්දීත් මොටිවේෂන් එකක්නී.
හේසාන්ට කිව්ව වැඩේ කරල බලපන් උබත්. @Heshan Daminda තියෙනව නන් ඒ කමෙන්ට් එක මෙතනට අලවපන්කො. මට හොයන්න මතක නෑනෑ , එකෙක්ගෙ ඇප් එකක් ස්ටො දැම්ම
වෙන ජොබ්ස් මුකුත් ආවෙ නෑ
ඔව් වෙනස් කරලා.Web eke dan ethana watenne cleared payments witharada manda.. App eke thama parana widiya.. Earnings page eka wenas karalane web eke![]()
ආහ ඉඳපන් බලන්නහේසාන්ට කිව්ව වැඩේ කරල බලපන් උබත්. @Heshan Daminda තියෙනව නන් ඒ කමෙන්ට් එක මෙතනට අලවපන්කො. මට හොයන්න මතක නෑ