ෆයිවරේ mobile app එකයි website එකෙයි monthly earning වල වෙනසක් තියේ නේද? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,180
    113
    34
    Kalutara
    ගිය මාසේ ආපු ඕඩර්ස් දෙකක් මේ මාසේ කම්ප්ලීට් වුනාම Earned in December වැටුනා $80 කියල app එකෙයි සයිට් එකෙයි දෙකම. හැබැයි දවස් තුනක වගේ ඉඳලා app එකේ $80 පෙන්නද්දී website එකේ පෙන්නන්නේ $12 කියල. උඹලගේත් එහෙමද? bug එකක්ද? :oo:
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,413
    113
    කෑගල්ල
    ඔවා ගැන හොයන වෙලාවේ වෙන මොකක් හරි දෙයක් ඉගෙන ගනීන් මාසේ අන්තිමට පඩිය සම්පූර්ණයෙන් බැටිනම ඒක එකටද වැටුණේ දෙකටද වැටුණේ, කීයටද වැටුණේ කියලා හොයන්න යන්න ඕනේ නෑ. :lol: :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,180
    113
    34
    Kalutara
    ඔවා ගැන හොයන වෙලාවේ වෙන මොකක් හරි දෙයක් ඉගෙන ගනීන් මාසේ අන්තිමට පඩිය සම්පූර්ණයෙන් බැටිනම ඒක එකටද වැටුණේ දෙකටද වැටුණේ, කීයටද වැටුණේ කියලා හොයන්න යන්න ඕනේ නෑ. :lol: :lol:
    ඒ වුනාට මාසෙටම 80ක් හෙව්වා කියන එක දකිද්දීත් මොටිවේෂන් එකක්නී.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,413
    113
    කෑගල්ල
    ඒ වුනාට මාසෙටම 80ක් හෙව්වා කියන එක දකිද්දීත් මොටිවේෂන් එකක්නී.
    සිරාවට ගිය මාසේ 24/25 වෙනකොටත් $16 තිබ්බේ. මේ සති දෙකට දැන් $150 විතර හෙවුව. මේ premote කරන වැඩේ මරු.
     
    • Love
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    නෑ , එකෙක්ගෙ ඇප් එකක් ස්ටො දැම්ම 🌚
    වෙන ජොබ්ස් මුකුත් ආවෙ නෑ
    හේසාන්ට කිව්ව වැඩේ කරල බලපන් උබත්. @Heshan Daminda තියෙනව නන් ඒ කමෙන්ට් එක මෙතනට අලවපන්කො. මට හොයන්න මතක නෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,180
    113
    34
    Kalutara
    Web eke dan ethana watenne cleared payments witharada manda.. App eke thama parana widiya.. Earnings page eka wenas karalane web eke :rolleyes2:
    ඔව් වෙනස් කරලා.

    හේසාන්ට කිව්ව වැඩේ කරල බලපන් උබත්. @Heshan Daminda තියෙනව නන් ඒ කමෙන්ට් එක මෙතනට අලවපන්කො. මට හොයන්න මතක නෑ
    ආහ ඉඳපන් බලන්න
     
    • Like
    Reactions: Solo Rider

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,413
    113
    කෑගල්ල
    උන් මොකක් හරි දාලා තිබ්බ නේද total earning එක හදන විදිහ වෙනස් කරනවා කියලා ලබන ජනවාරි ඉඳන්. අපේ level up කරද්දී ගන්න එක.