ෆයිසර් වැක්සීන් ලක්ෂ 141 ක් ....

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ගෙන්නවලාලු

    _20220625_150354.JPG

    ඒ කියන්නෙ මිලියන 14.1ක්.

    ඩොලර් වලින් මිලියන 282ක්.

    එයින් බාගයක් බුරුමෙට නිකං දෙනවලූ.

    මේ ඩොලර් ටික තිබ්බා නම් අද පෝළිම් නෑ නේද ? 🧐
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,407
    19,572
    113
    Colombo
    ෆයිසර් ටික සේරම ලංකාවට හම්බුනේ ආධාර විදියට WHO එකෙන්. ඒකෙ ප්‍රෝගැම් එකක් විදියට ඩොලර් මිලියන 300කට ආසන්න එන්නත් දෙන සීන්න එකක් තිබ්බෙ ඒකෙන් තමයි ෆයිසර් ලංකාවට හම්බුනේ
    මම උඹගෙ කලින් පෝස්ට් එකකට සෝස් ඒකෙ ලින්ක් එක දාල ඇති, අපි සල්ලි දීල ෆයසර් ඉම්පෝට් කරේ නැහැ
     
    • Haha
    Reactions: pitiye.appu

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ගෙන්නවලාලු

    View attachment 175447

    ඒ කියන්නෙ මිලියන 14.1ක්.

    ඩොලර් වලින් මිලියන 282ක්.

    එයින් බාගයක් බුරුමෙට නිකං දෙනවලූ.

    මේ ඩොලර් ටික තිබ්බා නම් අද පෝළිම් නෑ නේද ? 🧐
    අපිට මියෙන්මාර් වලින් හාල් දෙනවා
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    ෆයිසර් ටික සේරම ලංකාවට හම්බුනේ ආධාර විදියට WHO එකෙන්. ඒකෙ ප්‍රෝගැම් එකක් විදියට ඩොලර් මිලියන 300කට ආසන්න එන්නත් දෙන සීන්න එකක් තිබ්බෙ ඒකෙන් තමයි ෆයිසර් ලංකාවට හම්බුනේ
    මම උඹගෙ කලින් පෝස්ට් එකකට සෝස් ඒකෙ ලින්ක් එක දාල ඇති, අපි සල්ලි දීල ෆයසර් ඉම්පෝට් කරේ නැහැ
    1656153154078.png

    එතකොට මේ ණය කතාව මොකක්ද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඒක නෙවේ නේද හොඳම කතාව.
    මේ මාසෙ කාටවත් වැඩක් නැතුව එක්ස්පයර් වෙන ෆයිසර් වැක්සින් තොගයක් තියෙනවලු නේද?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    ඒක නෙවේ නේද හොඳම කතාව.
    මේ මාසෙ කාටවත් වැඩක් නැතුව එක්ස්පයර් වෙන ෆයිසර් වැක්සින් තොගයක් තියෙනවලු නේද?
    ඔව්
     
    • Wow
    Reactions: shenat

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,135
    113
    Home sweet home ..
    ඒක නෙවේ නේද හොඳම කතාව.
    මේ මාසෙ කාටවත් වැඩක් නැතුව එක්ස්පයර් වෙන ෆයිසර් වැක්සින් තොගයක් තියෙනවලු නේද?
    අපිරීයයයි මේ කාලකන්නි ගැන...
    ආයේ ලෙඩක් ආවොත් ඔහොම දෙයක් වත් ලැබෙන එකක් නෑ..

    ඔහොම අපතේ දානවා දැක්කම දුන්න උන්
     
    • Sad
    Reactions: shenat

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    kalakanni balu hathikare. pudhuma musala anduwak ban.
    ratata hari giyoth ne puduma.
    කොයි එකත් ඔච්චර තමයි බං. ඇත්තටම මේ රටට මෙහෙම වෙන්න පලවෙනි හේතුව නාස්තිය. රජයේ කිව්වොත්, අනිවාර්යයෙන්ම කොහෙන් කොහොම හරි නාස්තියක් වෙනවා වෙනවාමයි.