ෆයිසර් විද්දත් කොවිඩ් හැදිලා .. Breaking News .......

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ෆයිසර් කොවිඩ් එන්නත ලබාගත් අමෙරිකානු හෙද නිලධාරියකුට එම එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන සතියක කාලයකට පසු කොරෝනා වයිරසය වැලඳී ඇති බවට තහවුරු වී තිබේ.

    45 හැවිරිදි ඔහු කැලිෆෝර්නියාහි පදිංචිකරුවකු වන අතර ෆේස්බුක් සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ, පසුගිය 18 වැනිදා ඔහු කොවිඩ් එන්නත ලබාගත් බවයි.

    නමුත් ඉන් තමාට කිසිදු ආසාත්මිකතාවක් ඇති නොවූ බවද ඔහු පවසා ඇත.

    රෝහලේ කොවිඩ් අංශයේ වැඩ කිරීමෙන් අනතුරුව ඔහු 24 වැනිදා අසනීප වී තිබෙන අතර එහිදී ඔහුට සීතල, ඇඟේපතේ කැක්කුම සහ මහන්සිය දැනුණු බව හෙද නිලධාරියා පවසා ඇතැයි වාර්තා වෙයි. ඉන් පසු 26 වැනිදා ඔහු කොවිඩ් පරීක්ෂාවකට ලක්වී ඇති අතර එහිදී ඔහු ආසාදිතයකු ලෙසට හඳුනාගෙන තිබේ. ශාන්ත දියේගෝ හි ‘බෝවන රෝග විශේෂඥයකු‘ ලෙස සැලකෙන ක්‍රිස්ටියන් රේමර්ස් පෙන්වාදී තිබෙන්නේ මෙය සාමාන්‍ය තත්ත්වයක් බවයි.

    එන්නතේ සායනික අත්හදා බැලීම්වලින් තේරුම් ගෙන තිබෙන්නේ එන්නතෙන් සිරුර තුළ ප්‍රතිශක්තිය ඇතිවීමට දින 10ක් 14ක් ගත වන බවට රේමර්ස් පවසා තිබේ.

    පළමු මාත්‍රාවෙන් සියයට 50ක පමණ ආරක්ෂාවක් දෙන අතර එය සියයට 95 දක්වා වර්ධනය වීමට දෙවැනි මාත්‍රාවත් අවශ්‍ය වන බවද එම වාර්තා සඳහන් කරයි.

    http://www.dinamina.lk/2020/12/31/පුවත්/112381/ෆයිසර්-විදලත්-කොවිඩ්-හැදිලා

    මුන් එක එක වෙලාවට එක එක කතා කියනවා.කලින් ඔහොම කිව්වේ නෑනේ .. හෙට කියාවිද දන්නෑ ෆයිසර් ගහගත්ත උන්ට පිළිකා හැදෙන්න පුලුවන් කියලා..අනිත් හිගන රටවල්වලින් ගෙන්නන්න හදන එන්නත් ගැන කවර කතාද ඉතින් ? මෙහෙ ඉන්න කලවං හැත්තට මේවා පේන්නේ නෑ .අපරාදේ මේ එන්නත් ගෙන්නන්න යන සල්ලි :( ගහෙන් ගෙඩි එනවා වගේ එන්නත් හොයා ගන්න බෑ. ඩෙංගු වලට තාම එන්නත් නෑ. හරි එන්නතක් එන්න අවුරුදු ගාණක් යනවා. කාලි & රාවණා පැණි තමයි දැන් තියන එකම විසදුම... :yes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    <snip>

    What does the above imply? Can anyone come to any conclusions about the vaccine based on the above? Absolutely NO.

    The second dose of the Pfizer vaccine needs to be administered 21 days after the first dose. Immunity does NOT develop OVERNIGHT.
    It will take at least five weeks (probably more) after receiving the first dose of a Pfizer shot to develop full immunity.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ෆයිසර් කොවිඩ් එන්නත ලබාගත් අමෙරිකානු හෙද නිලධාරියකුට එම එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන සතියක කාලයකට පසු කොරෝනා වයිරසය වැලඳී ඇති බවට තහවුරු වී තිබේ.

    45 හැවිරිදි ඔහු කැලිෆෝර්නියාහි පදිංචිකරුවකු වන අතර ෆේස්බුක් සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ, පසුගිය 18 වැනිදා ඔහු කොවිඩ් එන්නත ලබාගත් බවයි.

    නමුත් ඉන් තමාට කිසිදු ආසාත්මිකතාවක් ඇති නොවූ බවද ඔහු පවසා ඇත.

    රෝහලේ කොවිඩ් අංශයේ වැඩ කිරීමෙන් අනතුරුව ඔහු 24 වැනිදා අසනීප වී තිබෙන අතර එහිදී ඔහුට සීතල, ඇඟේපතේ කැක්කුම සහ මහන්සිය දැනුණු බව හෙද නිලධාරියා පවසා ඇතැයි වාර්තා වෙයි. ඉන් පසු 26 වැනිදා ඔහු කොවිඩ් පරීක්ෂාවකට ලක්වී ඇති අතර එහිදී ඔහු ආසාදිතයකු ලෙසට හඳුනාගෙන තිබේ. ශාන්ත දියේගෝ හි ‘බෝවන රෝග විශේෂඥයකු‘ ලෙස සැලකෙන ක්‍රිස්ටියන් රේමර්ස් පෙන්වාදී තිබෙන්නේ මෙය සාමාන්‍ය තත්ත්වයක් බවයි.

    එන්නතේ සායනික අත්හදා බැලීම්වලින් තේරුම් ගෙන තිබෙන්නේ එන්නතෙන් සිරුර තුළ ප්‍රතිශක්තිය ඇතිවීමට දින 10ක් 14ක් ගත වන බවට රේමර්ස් පවසා තිබේ.

    පළමු මාත්‍රාවෙන් සියයට 50ක පමණ ආරක්ෂාවක් දෙන අතර එය සියයට 95 දක්වා වර්ධනය වීමට දෙවැනි මාත්‍රාවත් අවශ්‍ය වන බවද එම වාර්තා සඳහන් කරයි.

    http://www.dinamina.lk/2020/12/31/පුවත්/112381/ෆයිසර්-විදලත්-කොවිඩ්-හැදිලා

    මුන් එක එක වෙලාවට එක එක කතා කියනවා.කලින් ඔහොම කිව්වේ නෑනේ .. හෙට කියාවිද දන්නෑ ෆයිසර් ගහගත්ත උන්ට පිළිකා හැදෙන්න පුලුවන් කියලා..අනිත් හිගන රටවල්වලින් ගෙන්නන්න හදන එන්නත් ගැන කවර කතාද ඉතින් ? මෙහෙ ඉන්න කලවං හැත්තට මේවා පේන්නේ නෑ .අපරාදේ මේ එන්නත් ගෙන්නන්න යන සල්ලි :( ගහෙන් ගෙඩි එනවා වගේ එන්නත් හොයා ගන්න බෑ. ඩෙංගු වලට තාම එන්නත් නෑ. හරි එන්නතක් එන්න අවුරුදු ගාණක් යනවා. කාලි & රාවණා පැණි තමයි දැන් තියන එකම විසදුම... :yes:
    Trust science not freaking Dinamina
    There is a booster comes after the first jab. Anatha sinhalu
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    බොරු බයිලා දාන්න එපා බං. ෆයිසර් විදපු ගමන් උඹව ආරක්ෂා වෙන්නේ නෑ... පලවෙනි ඩෝස් එක දීලා සති දෙකක් යනවා ඒක ඇක්ටිව් වෙන්න... ඒකෙන් 60%ක විතර ආරන්ෂාවක් හම්ඛෙනවා. දෙවනි ඩෝස් එක දෙන්නේ තව සති 3කින්. ඒකත් දීලා සති 2කින් විතර තමයි 95%ක් විතර ආරක්ෂාවක් හම්ඛෙන්නේ. ඒවා ධම්මික බාස්ගේ පැණි වගේ නෙමේ..:lol::lol:. දවස් තුනෙන් ඇන්ටිබොඩි හැදෙන්න... ඒනිසා නිකන් පට්ට කෙබර දාන්න එපා...:lol::lol:
     
    Similar threads